Eeta passe.. donut eka wage oheyyyy karakenawa.. f1 is something else... Aerodynamics nisa speed changes, driving talents niyameta study karanna puluwan deyak thama f1..මමනං ආස නස්කාර් පිට් වලට...
F1 වලට වඩා කෘ එක සීමිතයි, සිලිකන් ගාල රිම් එකට අලවපු ණට් 4 රිම්,
තප්පර 11ක විතර ජොබ් එකක් ටැංකිය පුරවන්නත් එක්කම...
වාහනේ නවත්තල ඉවර වෙනකල් මුලු කෘ එකට ට්‍රැක් එකට එන්නත් බෑ... මාර චැලේන්ජ් එකක් ඒක...
පිට් ස්ටොප් ගැන නේද මේ කතාකරන්නෙ...Eeta passe.. donut eka wage oheyyyy karakenawa.. f1 is something else... Aerodynamics nisa speed changes, driving talents niyameta study karanna puluwan deyak thama f1..
Eth driving talent hondatama ona rally racing walata.. .. nascar kiyanne gu jarawak ne . Ohey watey karaki karaki yannawa
ow lug nut ekak,තනි බෝල්ට් ඇනෙකින්ද ටයර් එක තියෙන්නෙ![]()
ow lug nut ekak,
one time use karana puluwan ekak, 1000 usd or euro wenawa nut ekak

time eka , safetyහෙන ගහනවනෙ යකො, කාර් එහෙක රෝදෙ ඇනේකට ඩොලර් 1000ක්?
මහ නාස්තිකාර සෙල්ලමක්![]()