වැඩි වන $ අපනයනට වාසි දායකයි
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,093 831 113 Apr 10, 2022 #1 වැඩි වන $ අපනයනට වාසි දායකයි Last edited: Apr 10, 2022 Reactions: JokerFan, wpmanoj, dilann and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,249 166,474 113 එකමත් එක රටක Apr 10, 2022 #2 ebay course? Reactions: shenat
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Apr 10, 2022 #5 කෝප්ප කොළ 100 ක් 50000 යි ! ගොටාගේ පුතා දැන් වැඩට බැහැලා ඉන්නේ ! තව ටික දවසකින් ලංකාවේ ඉන්න බයියලට,ටොයියලට,ජෙප්පොන්ට .... කොස් කොළ, තණකොළ, කෝප්ප කොළ නැතිවෙන සීන් එකක් තියෙන්නේ
කෝප්ප කොළ 100 ක් 50000 යි ! ගොටාගේ පුතා දැන් වැඩට බැහැලා ඉන්නේ ! තව ටික දවසකින් ලංකාවේ ඉන්න බයියලට,ටොයියලට,ජෙප්පොන්ට .... කොස් කොළ, තණකොළ, කෝප්ප කොළ නැතිවෙන සීන් එකක් තියෙන්නේ
shenat Well-known member May 13, 2007 58,431 86,685 113 ආශ්චර්යමත් රටක Apr 10, 2022 #6 gobaby said: කෝප්ප කොළ 100 ක් 50000 යි ! ගොටාගේ පුතා දැන් වැඩට බැහැලා ඉන්නේ ! තව ටික දවසකින් ලංකාවේ ඉන්න බයියලට,ටොයියලට,ජෙප්පොන්ට .... කොස් කොළ, තණකොළ, කෝප්ප කොළ නැතිවෙන සීන් එකක් තියෙන්නේ Click to expand... කෝප්ප කොළ කියන්නෙ මොනවද බන්?
gobaby said: කෝප්ප කොළ 100 ක් 50000 යි ! ගොටාගේ පුතා දැන් වැඩට බැහැලා ඉන්නේ ! තව ටික දවසකින් ලංකාවේ ඉන්න බයියලට,ටොයියලට,ජෙප්පොන්ට .... කොස් කොළ, තණකොළ, කෝප්ප කොළ නැතිවෙන සීන් එකක් තියෙන්නේ Click to expand... කෝප්ප කොළ කියන්නෙ මොනවද බන්?
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Apr 10, 2022 #7 Wikunanna Daala Thiyenawa Kawruwath Aran Na
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Apr 10, 2022 #8 shenat said: කෝප්ප කොළ කියන්නෙ මොනවද බන්? Click to expand... ඔය ගම්වල වැටවල් වල තියෙන්නේ ඕන තරම් ! විහිලුවට කිව්වේ ! ඒත් ඇත්තද දන්නේ නැහැ !
shenat said: කෝප්ප කොළ කියන්නෙ මොනවද බන්? Click to expand... ඔය ගම්වල වැටවල් වල තියෙන්නේ ඕන තරම් ! විහිලුවට කිව්වේ ! ඒත් ඇත්තද දන්නේ නැහැ !
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,093 831 113 Apr 10, 2022 #9 එතන විකුනන්න ඕනේ වෙන රටවල් වල අය මේවා හදුන්වන නම් වලින්. උදාහරණයක් -> Bacopa monnieri aka "Brahmi" -> ගොටු කොළ හෝ ලුණුවිල? -> ebay -> google -> Curry Leaf (කරපිංචා) - 31 sold @ $7.21 AUD (from current offering) ------ Post added on Apr 16, 2022 at 7:02 AM Last edited: Apr 10, 2022
එතන විකුනන්න ඕනේ වෙන රටවල් වල අය මේවා හදුන්වන නම් වලින්. උදාහරණයක් -> Bacopa monnieri aka "Brahmi" -> ගොටු කොළ හෝ ලුණුවිල? -> ebay -> google -> Curry Leaf (කරපිංචා) - 31 sold @ $7.21 AUD (from current offering) ------ Post added on Apr 16, 2022 at 7:02 AM