මිත්රයිනේ පරිස්සම් වෙන්න කොරෝනා හරි දරුණුයි.
ඔව්. පාස්කු බොම්බෙට සම්බන්ධ තවත් එකෙක්.මේ අර නාමල් කුමාර නේද?![]()
hari kiyapan dan mekata beheth ehenam?සීන් එක මේකයි. ලෙඩකට ප්රතිකාර ගන්න ලෙඩේට බේත් නැති තැනකට ගියාම පොඩි ලෙඩෙත් මාරාන්තික වෙනවා. අන්නේකයි පුතී.![]()
ඇයි මම කලින් දැම්මෙ මේකෙ , ඒවා හොයලා කියවලා බලපල්ලා.hari kiyapan dan mekata beheth ehenam?
danma ona habai.
මූ පිස්සෙක්. වැඩිය ගනන් ගන්න එපාඇයි මම කලින් දැම්මෙ මේකෙ , ඒවා හොයලා කියවලා බලපල්ලා.
ehema baha meka aluth ekakne, aluth ekak deepanඇයි මම කලින් දැම්මෙ මේකෙ , ඒවා හොයලා කියවලා බලපල්ලා.
උඹේ මොළේ හොඳ වුණා කියල මේ පොඩි ලෙඩේට බේතක් වත් හොයාගන්න බෑනේ.මූ පිස්සෙක්. වැඩිය ගනන් ගන්න එපා
ඕක දොස්තරලාට අලුත් වුණාට අපිට අලුත් නෑ.ehema baha meka aluth ekakne, aluth ekak deepan