තත්වේ භයානකයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    මිත්රයිනේ පරිස්සම් වෙන්න කොරෝනා හරි දරුණුයි.






    ilQD741.jpg





    L36xxV4.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සීන් එක මේකයි. ලෙඩකට ප්‍රතිකාර ගන්න ලෙඩේට බේත් නැති තැනකට ගියාම පොඩි ලෙඩෙත් මාරාන්තික වෙනවා. අන්නේකයි පුතී. 😄
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ අර නාමල් කුමාර නේද?:eek:
    ඔව්. පාස්කු බොම්බෙට සම්බන්ධ තවත් එකෙක්.
    මූ තමා එක පාරට කොහේ දෝ ඉඳන් මතු වෙලා හිටන් & ගුටා ඝාතනය කරන්න පලැන් එකක් තියෙනවා කියලා සහරන් ගැන පරීක්ෂණ පවත්වපු පොලිස් නිලධාරී නාලක සිල්වා ව හිරෙ දැම්මේ....
    රාජපක්ෂ රූකඩයක් මූ / ඩැන් අප්‍රියසා ද් වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    සීන් එක මේකයි. ලෙඩකට ප්‍රතිකාර ගන්න ලෙඩේට බේත් නැති තැනකට ගියාම පොඩි ලෙඩෙත් මාරාන්තික වෙනවා. අන්නේකයි පුතී. 😄
    hari kiyapan dan mekata beheth ehenam?
    danma ona habai.
     
    • Haha
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,255
    100,018
    113
    1638456777895.png


    බින්තැන්නෙ වීරයටත් පොසිටිව් වෙච්ච එකේ අපි ගැන මොන කතාද?