තදබදය අවම කිරීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් අදහසක් : තදබදය අවම කිරීම

    https://widu.online/


    වැඩිදුර තොරතුරු සඳහා 077 33 44 233
    මෙම සේවාව සඳහා අපගේ ආයතනය මගින් කිසිදු ගාස්තුවක් අය කර ගනු නොලැබේ.
    COVID-19 හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය අවසන් වූ විගස ඇතිවිය හැකි තදබදය අවම කිරීම වස් නිවසේ සිට අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කර පාරිබෝගිකයා වෙලන්දසැල වෙත පැමිණෙන විට ඇනවුම සූදානම් කර තැබීමෙන් හෝ නිවෙසටම භාණ්ඩ බෙදහරීම පහසු කිරීම සඳහා භාවිතයට ලබා දෙන ප්‍රජා සේවාවකි.
    ඔබගේ ව්‍යාපාරයේ තොරතුරු ඇතුලත් කර අප වෙත එවන්න. අපගේ නියෝජිතයෙකු ඔබව අමතනු ඇත.

    Suriya Tec Solutions (Pvt) Ltd.
    53, Canal Road, Indivitiya

    Ja-Ela
    077 33 44 233
    [email protected]
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල මහ නගර සබාවේ මැදිහත් විමෙන් , කැබිනට් අමාත්ය විමල් විරවoශ මැතිතුමාගේ මග පෙන්විමෙන් , අත්යවශ්ය ආහර ඇතුලත් මලු හෙට කඩුවෙල හැම ගමකටම ජoගම රථ වලින් බෙදනව.. :yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩුවෙල මහ නගර සබාවේ මැදිහත් විමෙන් , කැබිනට් අමාත්ය විමල් විරවoශ මැතිතුමාගේ මග පෙන්විමෙන් , අත්යවශ්ය ආහර ඇතුලත් මලු හෙට කඩුවෙල හැම ගමකටම ජoගම රථ වලින් බෙදනව.. :yes::yes::yes:


    දැන් පාර්ලිමේන්තුව නැහැ.. :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පාර්ලිමේන්තුව නැහැ.. :P

    බැරිනම් හිටපු කියල හරි දාගනින්... කොහොම හරි "විමල් විරවoශ මැතිතුමා" කියන කෑල්ල චුට්ටක් වත් හැලෙන්ඩ බැ.. :yes:
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බැරිනම් හිටපු කියල හරි දාගනින්... කොහොම හරි "විමල් විරවශ මැතිතුමා" කියන කෑල්ල චුට්ටක් වත් හැලෙන්ඩ බැ.. :yes:

    දැන් පොර කඩේක්ද වැඩ? ඉස්සර නම් මේවගේ වෙලාවල ට්වි එකෙමයි හිටියේ. ගොඩ කාලෙකින් දැක්කේ නැති හින්ද ඇහුවේ.