ජාත්‍යන්තර ගුවන්තොටුපලක් :love: :rofl:
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Oct 22, 2019 #61 LazyLizard said: ජාත්‍යන්තර ගුවන්තොටුපලක් Click to expand...
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Oct 22, 2019 #62 අය්යෝ උඹලගේ දන්නා තරම...ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ...
අය්යෝ උඹලගේ දන්නා තරම...ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ...
Boole Well-known member Nov 4, 2015 5,771 6,849 113 Oct 22, 2019 #63 Los pollos hermanos said: ජාත්‍යන්තර මඩ වලක් Click to expand...
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Oct 22, 2019 #64 කවුරු හරි දන්නවද මේකට ගිය වියදම? මත්තල එක්ක සසදපු පෝස්ට් එකක් දෑක්කා මම, ඈත්තද බොරුද දන්නේ නෑ මෙහෙමයි තිබ්බේ මත්තල ඈ. ඩො මිලියන 290 පලාලි ඈ ඩො මිලියන 190
කවුරු හරි දන්නවද මේකට ගිය වියදම? මත්තල එක්ක සසදපු පෝස්ට් එකක් දෑක්කා මම, ඈත්තද බොරුද දන්නේ නෑ මෙහෙමයි තිබ්බේ මත්තල ඈ. ඩො මිලියන 290 පලාලි ඈ ඩො මිලියන 190
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Oct 22, 2019 #65 tharinduncc said: අය්යෝ උඹලගේ දන්නා තරම...ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ... Click to expand...
tharinduncc said: අය්යෝ උඹලගේ දන්නා තරම...ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ... Click to expand...
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Oct 22, 2019 #66 Munta hena gahalat madi...!!!!
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Oct 26, 2019 #67 ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද? එහෙනම් දීපන් NPM එකට. එක පට්ට.