තදියමේ විවෘත කරපු ගුවන්තොටූ පළ..

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අය්යෝ උඹලගේ දන්නා තරම...:cool:ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ...:angry:

    :P:P:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුරු හරි දන්නවද මේකට ගිය වියදම? මත්තල එක්ක සසදපු පෝස්ට් එකක් දෑක්කා මම, ඈත්තද බොරුද දන්නේ නෑ මෙහෙමයි තිබ්බේ

    මත්තල ඈ. ඩො මිලියන 290

    පලාලි ඈ ඩො මිලියන 190

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අය්යෝ උඹලගේ දන්නා තරම...:cool:ඕක තමයි අලුත්ම concept එක...ඕක හරියටම කිව්වොත් සුපිරි වෙළඳසැලක් වගේ, ඔක්කොම දේවල් එකම තැනකින් කරන්න පුළුවන්..ප්ලේන් නම් ප්ලේන්...සී ප්ලේන් නම් සී ප්ලේන්.., බෝට්ටු නම් බෝට්ටු..., ගොවියන්ට උනත් ප්ලේන් එක එනකම් පැත්තකට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්...ඕනි නම් ධීවර ජනතාවට මාළු බාන්න වගෙත් පුළුවන්.. දැන් බලපන් මත්තල පුළුවන් ලෝකේ ලොකුම ප්ලේන් බාන්න විතරයි..එවගේද ඔතන, බොරුනම් අහපන් යකඩ මිනිහගෙන්..උඹලට රිදෙයි ...:angry:

    :P:P:P

    :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.