ඔව්.
මට ලේසියෙන් කේන්ති යන්නෙ නෑ. ගොඩක් දේවල් විඳ දරාගන්න පුලුවන් කියල හිතනව. හැබැයි කේන්ති ගියාම නවත්තගන්න බෑ. ඔය වගෙ වෙව්ලනව. සාමාන්‍යය මට්ටමට එන්න දවසක් දෙකක් යනව. ඊට පස්සෙ කේන්තියෙන් කියපුව කරපුව ගැන සති දෙකක් විතර පසුතැවිලි වෙනව. කේන්ති ගිය වෙලාවට කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ. සමහර වෙලාවට කියපුව කරපුව මාසයක් වගෙ ගියාට පස්සෙ මතක් වෙන්නෙ.
ඒනිසා මම අකමැතිම දේ තමා කේන්ති යන එක.