තද උනාම උබලට මෙහෙම වෙනවා ද ?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මුඩුක්කු සක්කිලියෙකුත් *ක් දීගෙන එනවා යකෝ අනිත් ත්‍රෙඩ් එක රිද්ද ගත්තාම තැන තැන මෙන්සන් කරගෙන යන්න එපා වස නෝන්ඩිය
    කොන්ලස්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අඩෝ මම උබව දැකල තියනව බන් නදුනා.
    ඒ කොහෙදිද ?

    ඒ එන ආවේගෙට බන්.
    ඒ ගැම්මටම හොද හුස්මක් අරන්, ගෙදර දොරේ උඹ එනකන් බලන් ඉන්න මිනිස්සු මතක් කරන්, ශේප් වෙයන් එතනින්.
    එල
    ඔව්.
    මට ලේසියෙන් කේන්ති යන්නෙ නෑ. ගොඩක් දේවල් විඳ දරාගන්න පුලුවන් කියල හිතනව. හැබැයි කේන්ති ගියාම නවත්තගන්න බෑ. ඔය වගෙ වෙව්ලනව. සාමාන්යය මට්ටමට එන්න දවසක් දෙකක් යනව. ඊට පස්සෙ කේන්තියෙන් කියපුව කරපුව ගැන සති දෙකක් විතර පසුතැවිලි වෙනව. කේන්ති ගිය වෙලාවට කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ. සමහර වෙලාවට කියපුව කරපුව මාසයක් වගෙ ගියාට පස්සෙ මතක් වෙන්නෙ.
    ඒනිසා මම අකමැතිම දේ තමා කේන්ති යන එක. 😞
    මට ඔය වගේම තමා

    තද වුණාම කවුද හලෝ වෙව්ල වෙව්ල ඉන්නෙ.....
    අත දිගඇරල කණට එකක් දෙනව මිසක්... මටනං තාම තුන් හතර වතාවකට වඩා ඒ මට්ටමට තරහ ගිහින් නෑ.....

    දෙමළ චිත්‍රපටිවල උං තමයි, තරහ ගියාම වෙවුල, වෙවුල අත මිටි මොළවගෙන, රැවුල කරකවගෙන හේයි ගාන්නෙ...
    පාරේ හම්බුනොත් මාත් එහෙම තමා , Phone එකෙන් අරන් බැන්නොත් අනිත් එක බනින්න බැරි කෙනක් උනොත් ඉවසන් ඉන්න වෙනවා
    ------ Post added on Jul 29, 2022 at 1:01 PM
     
    • Like
    Reactions: Reincarnator

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    නෑ

    wim hof breathing exercise karapan dawasta thunak wage
    ------ Post added on Jul 29, 2022 at 1:50 PM
     
    • Like
    Reactions: Nadun26