තද වැසි මීගමුවට

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම අද අලුත් කොට්ටයක් ගෙනාවා.. දැන් බලන්න පුළුවන් නින්දෙයි සැප නින්දෙයි වෙනස..

    මොකක්ද වර්ගය ...? පුලුන් කොට්ටයක්ද ? ඉඹුල් පුලුන් කොට්ට ගොඩක් ගණන් ..... හොයන්නත් අමාරුයි ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    මොකක්ද වර්ගය ...? පුලුන් කොට්ටයක්ද ? ඉඹුල් පුලුන් කොට්ට ගොඩක් ගණන් ..... හොයන්නත් අමාරුයි ...

    350ට ගත්තේ. කපු පුළුන් නෙමෙයි කිව්වා. කපු පුළුන් එව්වා ගල් වෙනවනේ කල් යද්දී. තව එකක් තිබ්බ 590ට. ඒක නම් මේකට වඩා හොඳයි කිව්වා මේකට වඩා කොහොමත් පිම්බිලත් තිබ්බ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    350ට ගත්තේ. කපු පුළුන් නෙමෙයි කිව්වා. කපු පුළුන් එව්වා ගල් වෙනවනේ කල් යද්දී. තව එකක් තිබ්බ 590ට. ඒක නම් මේකට වඩා හොඳයි කිව්වා මේකට වඩා කොහොමත් පිම්බිලත් තිබ්බ.
    අපෝ ඕව රස්නෙයි ...... ඔලුවට දාඩිය දානව .... කොණ්ඩෙත් වැඩිපුර යනව වගේ දැනෙනව ....
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මීගමුවට විතරක්ම නෙමෙයි හැමතැනම වහිනව ...

    මොකක්ද කුණාටුවක් ඇවිල්ල ලු

    කොන්ඩෙ නෑනේ යන්ඩ

    මට තියෙනවනෙ ටිකක් ...
    ------ Post added on Oct 19, 2025 at 8:03 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,304
    2,892
    113
    මීගමුවට විතරක්ම නෙමෙයි හැමතැනම වහිනව ...

    මොකක්ද කුණාටුවක් ඇවිල්ල ලු

    මට තියෙනවනෙ ටිකක් ...
    ------ Post added on Oct 19, 2025 at 8:03 PM
    මාලි ඇන්ටිට වයස කීයද දැන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අනුරාධ උඹලෑ ගෙවල් ගාව ලී මඩුවක් තියෙනව නේද? අන්න එකේ වඩු බාස් ගෙන් අහපන් එයාල හුකන පුටු හදනවද කියලා. ඕඩරයක් තියෙනවා බාර දෙන්න. මේ පින්තුරේ පෙන්නලම අහන්න. 🤷🏻‍♂️

    images
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනුරාධ උඹලෑ ගෙවල් ගාව ලී මඩුවක් තියෙනව නේද? අන්න එකේ වඩු බාස් ගෙන් අහපන් එයාල හුකන පුටු හදනවද කියලා. ඕඩරයක් තියෙනවා බාර දෙන්න. මේ පින්තුරේ පෙන්නලම අහන්න. 🤷🏻‍♂️

    images
    මේක කාටද හදවන්නේ බන්??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අනුරාධ උඹලෑ ගෙවල් ගාව ලී මඩුවක් තියෙනව නේද? අන්න එකේ වඩු බාස් ගෙන් අහපන් එයාල හුකන පුටු හදනවද කියලා. ඕඩරයක් තියෙනවා බාර දෙන්න. මේ පින්තුරේ පෙන්නලම අහන්න. 🤷🏻‍♂️

    images
    අනුරාධයා ඔකේ තනියම අස්සයා ගෝන් පදින්න ද යකෝ ?