තනතුරක් නිසා, සන්නස්ගල රනිල් අතහරී - මෛත්#
එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධුරයේ වැඩභාරගෙන ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ. ඒ පසුගිය සදුදා (09) දිනයේ යි.
Source - http://www.infosrilankanews.com/2015/11/Sannasgala_12.html