:dull: :dull: :dull: :dull: :dull: :dull:
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර May 12, 2015 #22 UNP එකට තවත් ගලක්.අනිත් ගල් මංගල, සාගල
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව May 13, 2015 #23 TakaTakas said: UNP එකට තවත් ගලක්.අනිත් ගල් මංගල, සාගල Click to expand...
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 May 13, 2015 #24 හපුත ෙල් උපුල් ඔබට ෙහාද ගමනක් යන්න ෙහාදම හපුතෙල්, නමුත් ග්‍රාමීය සමාජ ෙය් ඉරිසියාව වැඩියි. රත්මලාන ඔබට සියලු අාශිර්වාද ලබා ෙදනු අැතැයි විශ්වාසයි. ඔබට සුබ පැතුම්.
හපුත ෙල් උපුල් ඔබට ෙහාද ගමනක් යන්න ෙහාදම හපුතෙල්, නමුත් ග්‍රාමීය සමාජ ෙය් ඉරිසියාව වැඩියි. රත්මලාන ඔබට සියලු අාශිර්වාද ලබා ෙදනු අැතැයි විශ්වාසයි. ඔබට සුබ පැතුම්.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව May 13, 2015 #25 barath dpriye said: උපුල් ඔබට ෙහාද ගමනක් යන්න ෙහාදම හපුතෙල්, නමුත් ග්‍රාමීය සමාජ ෙය් ඉරිසියාව වැඩියි. රත්මලාන ඔබට සියලු අාශිර්වාද ලබා ෙදනු අැතැයි විශ්වාසයි. ඔබට සුබ පැතුම්. Click to expand... අප්පට සිරි..අනිව..අනිවා...ගිහින් මැදමුලන පැත්තෙන් ඉල්ලුවා නම් ඊටත් එහා ගිහින් ආශිර්වාද ලැබේවි...
barath dpriye said: උපුල් ඔබට ෙහාද ගමනක් යන්න ෙහාදම හපුතෙල්, නමුත් ග්‍රාමීය සමාජ ෙය් ඉරිසියාව වැඩියි. රත්මලාන ඔබට සියලු අාශිර්වාද ලබා ෙදනු අැතැයි විශ්වාසයි. ඔබට සුබ පැතුම්. Click to expand... අප්පට සිරි..අනිව..අනිවා...ගිහින් මැදමුලන පැත්තෙන් ඉල්ලුවා නම් ඊටත් එහා ගිහින් ආශිර්වාද ලැබේවි...
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland May 13, 2015 #26 Mr.Tom said: දන්න විදිහට ඉස්කෝලවල ටෙක්නොජි විෂය ධාරව උගන්වනවට මෙයා විරුද්ධයි. මේ උත්තමයට ඕනේ කළා උපාදි ධාරින් විතරක් බිහි කරන්න. අන්න දූර දර්ශී නුවන. අනාගතයේදී විද්‍යා, ගණිත, වානිජ විෂය ධාරා හදාරන්න ලමයි දිරිමත් කරන්න එපා කිව්වොත් පුදුම වෙන්න එපා. මොකද විශිෂ්ට කලා උපාධි ධාරින් විතරයි රටට ඕනි. Click to expand... පොර එහෙමත් කියනවද? මට නම් පොරව පෙන්නන්න බෑ. කතා කරන්නේ එයාට වඩා ලොකු එකෙක් නෑ වගේ. ඒ වුනාට ටිවි වැඩසටහන්වලදී තමන් නොදන්නා සබ්ජෙක්ට් ගැන මාරම ගොන් කතා කියනවා
Mr.Tom said: දන්න විදිහට ඉස්කෝලවල ටෙක්නොජි විෂය ධාරව උගන්වනවට මෙයා විරුද්ධයි. මේ උත්තමයට ඕනේ කළා උපාදි ධාරින් විතරක් බිහි කරන්න. අන්න දූර දර්ශී නුවන. අනාගතයේදී විද්‍යා, ගණිත, වානිජ විෂය ධාරා හදාරන්න ලමයි දිරිමත් කරන්න එපා කිව්වොත් පුදුම වෙන්න එපා. මොකද විශිෂ්ට කලා උපාධි ධාරින් විතරයි රටට ඕනි. Click to expand... පොර එහෙමත් කියනවද? මට නම් පොරව පෙන්නන්න බෑ. කතා කරන්නේ එයාට වඩා ලොකු එකෙක් නෑ වගේ. ඒ වුනාට ටිවි වැඩසටහන්වලදී තමන් නොදන්නා සබ්ජෙක්ට් ගැන මාරම ගොන් කතා කියනවා
NaiRobi Well-known member Nov 3, 2018 11,698 21,392 113 Oct 15, 2019 #28 muuu politics walin ayin une nadda paraadila? me parana ekakda?