හැම කම්පැනි එකකම පොඩි පොඩි තනතුරු වලටත් දෙන්ේ --Excecutive කියලා නේද?
තඩි ලොකු එකක් නම් - Senior , Lead කියලා දෙනවා.
තව Full Stack - (සකල කලා වල්ලභ)
මම දකින්නේ තනිකරම මේවා මොල සෝදන තනතුරු
උඹළ මොකද හිතන්නේ ?
තඩි ලොකු එකක් නම් - Senior , Lead කියලා දෙනවා.
තව Full Stack - (සකල කලා වල්ලභ)
මම දකින්නේ තනිකරම මේවා මොල සෝදන තනතුරු
උඹළ මොකද හිතන්නේ ?
?