තනපට +21

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
තනපට කොමු පිළි ( කාන්තාවන්ට පමණයි)

ඔන්න මම 2014 වසරේ හා හා පුර කියල දාන පළමු නුල. හැබයි මේක උපුටා ගත්තේ මතලන්ගේ බ්ලොග් අඩවියෙන්.

තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය.

තන පට වර්ග හැට හුටහමාරක් තියෙනවාය. මම මේ ලියන්නේ කොමන් ඒවා ගැනය. අනෙක් දේ වගේම තාක්ෂනයත් සමග ශරීරයට හිතකර නව නිශ්පාදන වෙළඳ පොලට එනවාය. අපිටත් ආඩම්බර විය හැකිය. මොකෝ ළෝකේ හොඳම බ්‍රෑන්ඩ් මෙහෙත් නිපදවන නිසාය. තවත් කොටසක් පහලීන් දමනවාය. කැමති එකක් බලා ඇඳගත්තාට අවුලක් නැතිය. මේ පෝස්ට් එක හදන එක පට්ට අමාරු වැඩක්ය. එම නිසා හොඳම ටික ඊළඟට දමනවාය.


1.JPG


2.JPG


3.JPG


4.JPG


5.JPG


6.JPG


7.JPG


8.JPG


9.JPG


10.JPG
 
Last edited: