තනමල් විල කොල්ලෙක්

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    :yes: :yes:
    ඔව් තේරෙන්නේ නැ. මොකද කතාවේ ගලාගෙන යාමක් නැ.
    පුලුවන්නම් කියපන්කො episode 30 ක් ගිහින් ප්‍රදාන චරිතේ progress එක කොහොමද ?
    අර ගෑනිගේ පොත් කියවන එක යි රාක්කේ අස් කරපු එකයි ඇරෙන්න වෙන මොනවද කලේ.

    කතාව ඇදගෙන යන සින් එකක් තියෙන්නේ.

    කතාවේ චරිත එක්ක අපේ බැදීමක් නැ. අපි චරිතයකට හුරු වේගෙන එනකොට වෙන චරිතයක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. උදා :- හමුදාවේ ඉන්න අයියගේ නම මොකද්ද ? දිප්තගේ අක්කගේ නම මොකද්ද ? අර කුරා කියලා ඉන්න එක්කෙනාගේ නම මොකද්ද ? මට නම් මතක නැ. හැබැයි අපිට අක්කගේ මගුලයි ඔක්කොම පෙන්නුවා. කුරා වැලි අදින එක පෙන්නනවා. ප්‍රධාන චරිතේ එකම තැන.

    අපි දන්නවනේ දීප්ත කොහොම හරි රට යනවා කියලා. මම බලන් ඉන්න මු රට යන හැටි. හැබැයි එපිසෝඩ් 50 කටත් මු රට යන එකක් නැ.

    අර කෙල්ලෙක් ගම අතැරලා කාර් එකේ යන්නේ අන්තිමට ආපු එපිසෝඩ් එකේ. හරි නම් ඒ සින් එක අපිට දැනෙන්න ඕනේ. මොකද එකට හිටපු එක්කෙනෙක් නේ යන්නේ කියලා. හැබැයි ඉතින් ඒ කෙල්ල ගේ සින් කියද තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඒ කෙල්ලගේ චරිතේ අපිට වැඩක් නැ. හැබැයි අදයක්ෂක හිතනවා ඒ කෙල්ල ගම දාලා යන සින් එක අපිට වදිනවා කියලා.

    මට නම් කතාව ස්ලෝව් වැඩි බන්. සයිඩ් කතා වැඩි. මෙගා සින් එකක් තියෙන්නේ

    දෙවෙනි ඉනිම බලන සෙට් එකට ඕම දැනෙනවා තමයි ..කතාවෙ ප්‍රශ්ණ තියනවා ..ඒත් දැනට තියන ලංකාවේ නිර්මාණ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවා.. කතාව රසවිදින එකෙක් එකේ ඇද හොයන් නැ බන් ..ඇද හොයන ජන්ගි සෙට් එකට ගැලපෙන්නෙ දෙවෙනි ඉනිම තමා.. හැමදාම එකමයි ..
    ලංකාවේ නිර්මාණ වල හොද කාලයක් උදා වීගෙන එනවා .. මී හරක් කමට වෙන රටවල TV series එකක් එක්ක ලංකාවේ නිර්මාණයක් සන්සන්දනය කරන්න තරම් ගොන් වෙන්න එපා... ඔබට ඕනි විදියට නිර්මාණයක් ඕන්නම් උබ එකක් කරපන් ..නිර්මාණයක් තිරණය වෙන්නෙ ඒක හදන එකා මත.. උබ රස විදිනිනේ උබේ රසවින්දනය අනුව.. මට අනුව ලංකාවේ බිහිවෙච්ච හොද නිර්මාණයක් මේක ..බලන්න බැරිනම් නොබලා ඉදපන් වැලලෙන් නැතුව.. තොපි වගේ කළු සුදු හැත්ත මේ රටේ ඉන්නකම්, වැඩක් නැ කතා කරල...
     
    • Like
    Reactions: Identity

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කතාවෙ එපි 30ක ප්‍රෝග්‍රස් එක දෙවෙනි ඉනිමෙ වගේ පෙන්වන්න ගියොත්..
    හිතා ගනිංකො..

    අරුං තාම සාපෙල ලියනව
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614

    උබලා තමයි දෙවෙනි ඉනිම බලන උන් . නැත්නම් වැරද්දක් කිව්වම රිද්දගනී ද ? director වත් නැති පුකේ අමාරුවක් උබලට තියෙන්නේ. උබලා වගේ උන් තමයි අර group එකේ ඉදන් ගොබ්බ reviews ලියන්නේ. IMDB එක බලපන් ගිහින් එකේ reviews තියෙන විදිය. වැරැද්දට වැරැද්ද කියනවා. උබලා වගේ වහල්ලු වෙන්නේ නෑ.

    උබලා වගේ වහල්ලු ටිකක් කුබියෝ එකට 10 න් 10 හැමෝම දීලා උඩට අරන් තිබ්බේ. :rofl: :rofl:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ කතාවෙ එපි 30ක ප්‍රෝග්‍රස් එක දෙවෙනි ඉනිමෙ වගේ පෙන්වන්න ගියොත්..
    හිතා ගනිංකො..

    අරුං තාම සාපෙල ලියනව

    එහෙනම් අරු තාම Europe වල voice mail අහන ගමන්. චබියගේ කෝල් එක එක එපිසෝඩ් එකයි, පතොලයා ගේ කෝල් එක තව එපිසෝඩ් එකයි. ඔහොම ගිහින් එපිසෝඩ් 50 ක් වගේ යනකොට යන්තම් අක්කගේ කෝල් එකට ඇවිත් තාත්තා මලා කියයි. ඊට ස්ලෝව් මොසන් reaction තව එපිසෝඩ් දෙකක් විතර යයි. කොහොමත් 500 වගේ වෙනකොට සාදු කවිබන පීස් එක ගහ ගනී
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අරු තාම Europe වල voice mail අහන ගමන්. චබියගේ කෝල් එක එක එපිසෝඩ් එකයි, පතොලයා ගේ කෝල් එක තව එපිසෝඩ් එකයි. ඔහොම ගිහින් එපිසෝඩ් 50 ක් වගේ යනකොට යන්තම් අක්කගේ කෝල් එකට ඇවිත් තාත්තා මලා කියයි. ඊට ස්ලෝව් මොසන් reaction තව එපිසෝඩ් දෙකක් විතර යයි. කොහොමත් 500 වගේ වෙනකොට සාදු කවිබන පීස් එක ගහ ගනී
    ඔය අතරට සුලෝ හරි දම්මි හරි මහණ වෙයි...

    කිතුලගෙ අම්මයි දීප්තගෙ තාත්තගෙයි අනියම් පෙමක් මාට්ටු වෙයි. (සීවලී රූපෙත් ඇදල දුන්න නෙ.. ගෙදරට ආවාම මව් ගැනත් හැම තිස්සෙම අහනවනෙ)
    ටික දවසකිං කියයි කිතුලයි දීප්තයි අයියයි මල්ලියි කියල. මේ සේරම කලිං ඉදං දැනං හිටිය ලොක්කයියා ඒකයි කිතුලට උදව් කරල හමුදාවට දාලා දුන්නෙ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබලා තමයි දෙවෙනි ඉනිම බලන උන් . නැත්නම් වැරද්දක් කිව්වම රිද්දගනී ද ? director වත් නැති පුකේ අමාරුවක් උබලට තියෙන්නේ. උබලා වගේ උන් තමයි අර group එකේ ඉදන් ගොබ්බ reviews ලියන්නේ. IMDB එක බලපන් ගිහින් එකේ reviews තියෙන විදිය. වැරැද්දට වැරැද්ද කියනවා. උබලා වගේ වහල්ලු වෙන්නේ නෑ

    කාටද රිදුනේ... thread දාගෙන වැලලෙන්න හදන හින්ද කියන්න ඕනිදේ කිව්වේ.. ඕක තිබ්බත් එකයි නැතත් එකයි මට... අඩු කොස්ට් එකකින් හදපු කතාවකින් අලි බලාපොරොත්තු වෙන ගොබ්බ ඩයල් එකක් උබ ... ඉදලා ඉදලා කාන්තාරෙකට වැස්සාම මිනිස්සු ඕම තමයි.. ඒක තේරුම් ගනින් මුලින්ම.. තනමල්විල ලබ්බෙත් මට ඇති වැඩක් නෑ.. තෝ වගේ ගොන් ඩයල් තමා මට පේන්න බැරි ...
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම නම් ඕකේ දැක්කා එක තැනක චිකන් වගයක් කපනවා..ඒක ටිකක් අවුල් වගේ.
    වල් ඌරෙක් හරි තඩි ගෝනෙක් වගේ එකෙක් බාවලා ගේනවා වගේ එකක් පෙන්නුවා නම් සුපිරි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය අතරට සුලෝ හරි දම්මි හරි මහණ වෙයි...

    කිතුලගෙ අම්මයි දීප්තගෙ තාත්තගෙයි අනියම් පෙමක් මාට්ටු වෙයි. (සීවලී රූපෙත් ඇදල දුන්න නෙ.. ගෙදරට ආවාම මව් ගැනත් හැම තිස්සෙම අහනවනෙ)
    ටික දවසකිං කියයි කිතුලයි දීප්තයි අයියයි මල්ලියි කියල. මේ සේරම කලිං ඉදං දැනං හිටිය ලොක්කයියා ඒකයි කිතුලට උදව් කරල හමුදාවට දාලා දුන්නෙ.

    අම්බෝ :lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    උබල දැක්කද ගිය එපිසෝඩ් එකේ වට්ටක්කයගෙ ටොපා පෙනුනා සරම අස්සෙන්. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    machan attetama english tv series ekak balanawa mama dan better call saul kiyala. Eka 2002 wela wechcha story ekam yanne. Eka 2016 aapu tv series ekak.
    Eke machan background wela hitan yanne 2002 kale tibba wahana, news , tv, banner, parawal gewal wela athula hitan e kale wage. Windows xp, millanium use karanne unge laptop wela hitaann. Attetama ape un wiydam keranna kammali. Ekai case eka ape dramas dan chatter wela tiyenne

    oya minor details okkoma lankawe ewayi hadanna amarui tawama. mama nam hitanne ekata hethuwa budget eka madikama. un danne nathuwa newei mama hithanne.. mata nam eka ithama hoda nirmanayak danata.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    දෙවෙනි ඉනිම බලන සෙට් එකට ඕම දැනෙනවා තමයි ..කතාවෙ ප්‍රශ්ණ තියනවා ..ඒත් දැනට තියන ලංකාවේ නිර්මාණ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවා.. කතාව රසවිදින එකෙක් එකේ ඇද හොයන් නැ බන් ..ඇද හොයන ජන්ගි සෙට් එකට ගැලපෙන්නෙ දෙවෙනි ඉනිම තමා.. හැමදාම එකමයි ..
    ලංකාවේ නිර්මාණ වල හොද කාලයක් උදා වීගෙන එනවා .. මී හරක් කමට වෙන රටවල TV series එකක් එක්ක ලංකාවේ නිර්මාණයක් සන්සන්දනය කරන්න තරම් ගොන් වෙන්න එපා... ඔබට ඕනි විදියට නිර්මාණයක් ඕන්නම් උබ එකක් කරපන් ..නිර්මාණයක් තිරණය වෙන්නෙ ඒක හදන එකා මත.. උබ රස විදිනිනේ උබේ රසවින්දනය අනුව.. මට අනුව ලංකාවේ බිහිවෙච්ච හොද නිර්මාණයක් මේක ..බලන්න බැරිනම් නොබලා ඉදපන් වැලලෙන් නැතුව.. තොපි වගේ කළු සුදු හැත්ත මේ රටේ ඉන්නකම්, වැඩක් නැ කතා කරල...

    :yes::yes::yes::yes:

    wedak na katha karala.. eka para 0 idan 100 ta enna bari bawa terum ganna epai. adugane rate inna bahutharayak gonnu owa wadidiyunu karaganna fund karanawa nam kamak na.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Breaking Bad මානසික මට්ටමෙන් ලංකාවේ නාට්ට්‍ය වල අඩු පාඩු බලන්න එපා මම නම් කියන්නේ. තාත්වික ගතිය පොඩි තැනක හරි අතහරෙන්න පුළුවන්. ඒ උනත් දැනට හදන කසිකබල් වලට වඩා මේකේ යම් දෙයක් තියෙනවා බලන්න... අන්න ඒ ක රස විඳපන්. බැරි නම් අඩු පාඩු ටික බලල වීඩියෝ එකක් හදපන් අනිත් එවුන්ටත් බලන්න..

    ලකා එක තැනක කියල තිබ්බ කුම්බියෝ එක එපිසෝඩ් එකක් 100 පාරක් විතර දමිතයත් එක්ක චෙක් කරලත් සමහර තැන් වල අඩු පාඩු තිබිල කුඹි ගුලේ ෆේස් බුක් ගෘප් එකේ දාල පෙන්නලා තිබ්බා. එවැනි දේවල් වෙන්න පුළුවන්, ලොකු බජට් එකක වැඩක් කරන්න ගොඩක් අධ්‍යක්ෂවරු බය වෙන්නේ. ලංකාවේ ඕඩියන්ස් එකත් එක්ක අමාරු නිසා
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඒකේ ඊට වඩා ගන්න දෙයක් තියෙනවා නේ බන් අඩුපාඩු හෙව්වොත් ඒවාම තමා සෙට් වෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    ඒකේ ඊට වඩා ගන්න දෙයක් තියෙනවා නේ බන් අඩුපාඩු හෙව්වොත් ඒවාම තමා සෙට් වෙන්නේ.

    උබ දැක්කද අර උන් ටික බැරල් වලින් ඔරුවක් හදල ගඟට දාද්දි වට්ටක්කයගෙ චූවා තහඩුවට කැපුණා. :oo: