එහෙම නඩු තීන්දු දෙනවද බන්? ලියල දීපුව ආපහු දෙනවද එහෙම?
තෑගි ඔප්පුවකින් දීපු දේපලක් ආපහු පවරගන්න පුලුවන්.
එහෙම නඩු තීන්දු දෙනවද බන්? ලියල දීපුව ආපහු දෙනවද එහෙම?
ඔව් බං..ඒ දේපලත් පිට රට ගිහින් දුක් විඳල හම්බකරපු සල්ලි ලු..අම්මගෙ පොතේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් අරන් තමා ඵළියට දාල තියෙන්නේ.ඒත් තාම නඩු නම් දාල නෑ ඒ මිනිස්සු ළමයින්ට ලැජ්ජ වෙන නිසා..යකෝ දුවද අම්මටයි තාත්තටයි එහෙම කරලා තියෙන්නේ ? මේකිට හෙන ගහලත් මදිනේ
NPP තනාෂා ආච්චිගේ අයිඩින්ටිය උස්සයි. ආච්චී පරල වෙයි. සුදු රෙද්දා වැලපෙයි.![]()

ඔව්. සමහරුන්ට මතක නැතිව යනව. කාල විනාඩි 5 යන්න කලින් කවුරුහරි කෑවද ඇහුවොත් කෑවෙ නෑ කියනව. කොහොම උනත් මේ නඩු තීන්දුව උසාවියෙන් දීල ඇත්තෙ කරුනු හොයා බලල මෙයාගෙ වැරැද්දක් නිසා වෙන්න ඇති.Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
kadinal meek kiyaiAragala kukkan pana duwai![]()
පුලුවන්.එහෙම නඩු තීන්දු දෙනවද බන්? ලියල දීපුව ආපහු දෙනවද එහෙම?
dementia oya ledeta kiyanne. habai thagi oppu pawaraganna parata damma jeewath wenna widiyak naha, gahuwa wage loku deyak sakki ekka oppu karnana ona.Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
මූට වෙන්නෙ නම් කවුරු හරි හොර ඔප්පු හදලා ඉඩම බැන්කුවට උකස් තියනවා වගේ වැඩක්උඹත් උඹේ අම්ම තාත්තට මේකම කරයි වගේ..උඹට නම් මොකෙක්වත් ඵහෙම කරන ඵකක් නෑ ළමයි නෑනේ![]()
දෙපැත්ත හරි ත්න් පැත්ත හරි දේපල ඒ ගෑනිගෙ නම් , දුන්නෙ එයා නම්Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
තැගි ඔප්පු පුලුවන්. ප්රාණ බුක්තියට ත් ඒහමෙයිඑහෙම නඩු තීන්දු දෙනවද බන්? ලියල දීපුව ආපහු දෙනවද එහෙම?
හා හා මුකුත් කියන්න එපා රට හදන්න ඇවිල්ලා ඉන්න wrong ජෙනරේශන්යකෝ දුවද අම්මටයි තාත්තටයි එහෙම කරලා තියෙන්නේ ? මේකිට හෙන ගහලත් මදිනේ
me seen eka aththa... ape achchith full pissu keliya marenna lan wela iddi.. ape amma thama okkoma kare anthima kale.. eth maha haiyen baninawa salakan na kiya kiya.. tyana gewal anam manam okkoma loku ammata liyala dunne.. un achchiwa gedarin pannuwa anthimata.. eth anthima kale banne ape ammata e gani..Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc