මේ තරම් අාතල්ද සුදු ගල්
අහන්නටවත් බැරි නිසා
මම ගියා නිල්නදියෙ සෙවණට
තෙල් මාරු කරගමි කියා
තෙල් මාරු කරගමි කියා
බෝඩ් මේසෙක swivel පුටුවක
රතු ගවුමකින් සැරසිලා
කලව පිරි මදිමින් බලයි අැය
පැයට විකිණෙන වත දිහා
පැයට විකිණෙන වත දිහා
සෙලේනාවේ ඔබ ගැසූ
අත් පාර අායෙත්? කියා
මම අැසූ විට හිනැහුණා අැය
දැන් work නොකරමි කියා
දැන් work නොකරමි කියා....
(receptionist හිටියෙ)
ජුක තමා. සුභ අනාගතයක් මැණික.

අහන්නටවත් බැරි නිසා
මම ගියා නිල්නදියෙ සෙවණට
තෙල් මාරු කරගමි කියා
තෙල් මාරු කරගමි කියා
බෝඩ් මේසෙක swivel පුටුවක
රතු ගවුමකින් සැරසිලා
කලව පිරි මදිමින් බලයි අැය
පැයට විකිණෙන වත දිහා
පැයට විකිණෙන වත දිහා
සෙලේනාවේ ඔබ ගැසූ
අත් පාර අායෙත්? කියා
මම අැසූ විට හිනැහුණා අැය
දැන් work නොකරමි කියා
දැන් work නොකරමි කියා....
(receptionist හිටියෙ)
ජුක තමා. සුභ අනාගතයක් මැණික.
Last edited:


