තනිකඩයන්ගේ දිනය 11/11

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,501
    113
    Colombo
    Singles' day සමරන්න ඔයාලා හෙට මොකද කරන්න හිතන් ඉන්නේ ප්‍රෙන්ඩ්ස් ?

    singles-day-facts.jpg

    kermit-sipping-tea.gif
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    Mole kalapana karapu ganiyakda
    නෑ එත් යම් බුද්දියක් තිබ්බ ව්‍යාපාර කරලා හොඳට සල්ලි හෙව්වා. හැබැයි යන තැන නොදැන තමයි ගියේ. අන්ධ වෙලා හිටියේ සල්ලි නිසා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    machan hoda ASMR voice tiyena tikak suggest karhan.
    මගේ ටේලර් නංගිගෙ voice එකට ඉතින් ඔය මොන asmr artist කෙනෙක්ටවත් ගහන්න බෑ, මහත්තයො. She is the best. :yes: ☺️😊:love:

    Madi asmr කියලා චැනල් එකක් කරන සුදු නම්කි කෙනෙක් ඉන්නවා. එයත් හොදයි. හැබැයි මගේ නගා තරම් නම් හොද නෑ.🥲😌
     
    • Love
    Reactions: baba-chuti

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම නං එකෙන්ම තනිකඩ සංගමේ යාවජීව සාමාජිකත්වය ලබා ඇති එකෙකි.... :love2: :love2:
    ඉරිසියාකාරයෝ

    @PrasangaSPerera ඔයත් එන්න. රේකා මැකෙන්න කලින්
    ඕකගෙ අල්ලෙ රේකා අදින්න වෙන්නෙ පච්ච ගහලා තමා
    අල්ලෙ රේඛා තාම යහතින් තියෙනවා බොලව්....:angry::angry:


    දැන් දැන් අත මැරීමටත් ඒ හැටි අවශ්‍යතාවයක් නෑ වාගෙ....:(