Singles' day සමරන්න ඔයාලා හෙට මොකද කරන්න හිතන් ඉන්නේ ප්‍රෙන්ඩ්ස් ?
![]()
Singles' day සමරන්න ඔයාලා හෙට මොකද කරන්න හිතන් ඉන්නේ ප්‍රෙන්ඩ්ස් ?
![]()
single kiyala anda anda idala hariyanne naha. edata supiri fun ekak ganna one.![]()
රිදිලා®නොදකින් කිසිම අලුත් දෙයක් නැති අනාත කලු මිට්ටොනෙ උබලා.ආච්චිගෙ ඉඳලම පරණයි. දවස වත් කලින් එන්නෙ නෑ 🫢🫢
Ube amma kohomadaතනියම ඉන්න එක හොඳයි බං මොලේ ටිකක් පාවිච්චි කරන්න කැමති ගෑනු හරි අඩුයි
අම්ම නැතිවෙලා ගොඩක් කල් බං ඇයි ඇහුවේUbe amma kohomada
Mole kalapana karapu ganiyakdaඅම්ම නැතිවෙලා ගොඩක් කල් බං ඇයි ඇහුවේ
නෑ එත් යම් බුද්දියක් තිබ්බ ව්‍යාපාර කරලා හොඳට සල්ලි හෙව්වා. හැබැයි යන තැන නොදැන තමයි ගියේ. අන්ධ වෙලා හිටියේ සල්ලි නිසාMole kalapana karapu ganiyakda
good ideaකොත්තුවක් වත් කාල ප්ලෙන්ටියක් බොමු ඉතිං![]()

ඕකගෙ අල්ලෙ රේකා අදින්න වෙන්නෙ පච්ච ගහලා තමා
machan hoda ASMR voice tiyena tikak suggest karhan.මොනවා කරන්නද ඉතින්. වෙනදා විදිහටම කාලා බීලා, රෑ වුණාම කොට්ටෙ බදන් නිදා ගන්නවා.
![]()
![]()
මගේ ටේලර් නංගිගෙ voice එකට ඉතින් ඔය මොන asmr artist කෙනෙක්ටවත් ගහන්න බෑ, මහත්තයො. She is the best.machan hoda ASMR voice tiyena tikak suggest karhan.

අල්ලෙ රේඛා තාම යහතින් තියෙනවා බොලව්....ඕකගෙ අල්ලෙ රේකා අදින්න වෙන්නෙ පච්ච ගහලා තමා


