තනිකඩයාගේ අවසාන උපන්දිනය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    Happy-Birthday-Animation-2.gif

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මම දැන් දැක්කෙ..
    සුබ උපන් දිනයක් වේවා ඊයෙට..මගෙත් ඔය සීන් එක පහුවුනා දවස් ගානකට කලින්..තනිකඩ අන්තිම එක.... සුබපතනව අනාගතේට..
     
    සුභ උපන්දිනයක් මචන්.........


    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා...

    :):):):):):)
    ස්තුති සහෝ
    Happy B Day Boss :D
    Labana awurudde b day eka samaranna labeyda danne na :P
    loka awasanene :lol:
    :(:(
    අනේ මාව බය කරන්න එපා බං

    සුබ උපන් දිනයක් ගලේ........
    අනේ උඹත් ඉතින් අමාරුවෙ වැටෙනව නේද බොලේ.........
    මට වාවන්නේ නෑ ගලේ...........
    අනේ තව යසට හිටපු කොල්ලෙක් ඉවරයි නේදෝ..........!!!!!:(:(:(

    යසට හිටපු මන් වගේ කොල්ලො කි දෙනෙක් මෙහෙම බිලි අරගෙන ඇත්ද මේ බවලත්තු:(
    සුභ උපන්දිනයක් වේවා !!!

    ස්තුති මචන්
    Many Happy returns of the day machan............

    :)

    toyota-hilux-sr5-4x4-dual-cab.jpg

    කැමතිම වාහනයක් අරන් ඇවිත් සුබ පැතුමක් එක් කලාට ස්තුති සහෝ
     
    සුබ උපන්දිනයක් වේවා
    11.gif
    11.gif



    මාව නොමග යවන්න එපා කොල්ලෝ
    මචන් මම දැන් දැක්කෙ..
    සුබ උපන් දිනයක් වේවා ඊයෙට..මගෙත් ඔය සීන් එක පහුවුනා දවස් ගානකට කලින්..තනිකඩ අන්තිම එක.... සුබපතනව අනාගතේට..

    එකෙන් එකා බිලි ගන්නවා..... ඊයේ උබ අද මම..... හෙට කවුද????
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අද උඹ තනියම උපන්දිනය සමරනවා,, (උඹ විතරයි) :dull:
    ලබන අවුරුද්දේ තව එක්කෙනෙක් එක්ක සමරාවි,, (උඹයි, වයිපරෙයි) ;)
    ඊළඟ අවුරුද්දේ තුන් දෙනෙක් එකට ඉඳන් සමරාවි,, (උඹයි, වයිපරෙයි, බබයි) :D

    ඔන්න ඔකටයි කලේ ගෙවෙනවා කියන්නේ,, :rolleyes::yes::rolleyes:

    HAPPY B'DAY MACHOOO.. :cool::cool: