සුභ උපන්දිනයක් මචන්.........
ස්තුති සහෝඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා...
Happy B Day Boss
Labana awurudde b day eka samaranna labeyda danne na
loka awasanene![]()

සුබ උපන් දිනයක් ගලේ........
අනේ උඹත් ඉතින් අමාරුවෙ වැටෙනව නේද බොලේ.........
මට වාවන්නේ නෑ ගලේ...........
අනේ තව යසට හිටපු කොල්ලෙක් ඉවරයි නේදෝ..........!!!!!![]()

සුභ උපන්දිනයක් වේවා !!!
Many Happy returns of the day machan............
![]()
සුබ උපන්දිනයක් වේවා
මචන් මම දැන් දැක්කෙ..
සුබ උපන් දිනයක් වේවා ඊයෙට..මගෙත් ඔය සීන් එක පහුවුනා දවස් ගානකට කලින්..තනිකඩ අන්තිම එක.... සුබපතනව අනාගතේට..







