තනිකඩයෙක් වීමේ වාසි

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තනිකඩයෙක් වීමේ වාසි

    1-6332822-1196-t.jpg

    •නිදන්නට සම්පූර්ණ ඇඳක් තිබේ.

    •හිත රිදීමේ සමභාවිතාවය අවම වේ.

    •උපන් දින සහ වැලන්ටයින් සඳහා වැයවන මුදල ඉතිරි වේ.

    •සාප්පු සවාරි සඳහා වියදම් කිරීමට සිදුවන මුදලද ඉතිරි වේ.

    •කැමති දෙයක් කිරීමට නිදහස තිබේ.

    •යන්නේ කොහේද, ඉන්නේ කොහෙද කියා කිසිවෙකුට පැවසීම අවශ්‍යය නොවේ.

    •මිතුරන් සමඟ රිසි සේ විනෝද වීමට පුළුවන.

    •තනි වූ විටදී දැනෙන දුක අවම වේ.

    කට්ටිය මොකද හිතන්නේ.ගොඩක් ඒවානම් ඇත්ත :cool::cool::cool:

    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    •නිදන්නට සම්පූර්ණ ඇඳක් තිබේ.
    ithin ban ganinko loku adak wade iwarane nattam adawal 2k ganin
    •සාප්පු සවාරි සඳහා වියදම් කිරීමට සිදුවන මුදලද ඉතිරි වේ.
    mudal ithirikarala marenakota aran yannada salli thiyenne wiyadam karanna
    •කැමති දෙයක් කිරීමට නිදහස තිබේ.
    meke kisi therumak na
    •යන්නේ කොහේද, ඉන්නේ කොහෙද කියා කිසිවෙකුට පැවසීම අවශ්‍යය නොවේ.
    ammata pawasanna wenawane
    •මිතුරන් සමඟ රිසි සේ විනෝද වීමට පුළුවන.
    meke kisi therumak na
    •තනි වූ විටදී දැනෙන දුක අවම වේ.
    meketh kisi therumak na
    ________

    thanikada wime lokuma wasiya thamai wadipura sithime nidahasa labima jiwithe mokakda kiyala awaboda kara ganna hakiwima.etc habai ekata yaluwoth nathi tharamata hodai eka thamai niyama thanikada jiwithe
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගෑණියෙක් ගන්නවා නම් හොදට ඉගෙන ගත්ත, job එකක් කරන, මොළේ ඇති ගෑණියෙක්ව ගනින්.
    ඉස්සර කාලේ වගේ නූගත් ගෑණුන්ව බැන්දම වෙන්නේ ඒ ගෑණිට වියදම් කර කර ඉන්න වෙන එකයි.
    ගෑණිටත් තනියෙන් කකුල් දෙකෙන් හිටගන්න පුලුවන් වෙන්න ඕනේ එතකොට පවුල සාර්ථකයි. ප්‍රශ්ණ ගොඩක් වෙලාවට එන්නේ නූගත්, මෝඩ ගෑණුන්ව බැන්දමයි. අද කාලේ ඔය ප්‍රශ්ණේ එච්චරම නගර බද නෑ අද කාලේ ගෑණු ඕන තරම් ඉන්නවා උගත්.
     
    lowet anewa machan
     
    amasuranga

    Member
    Feb 20, 2012
    14
    0
    0
    :rolleyes:ealA