තනිකඩයෙක් වීමේ වාසි
•නිදන්නට සම්පූර්ණ ඇඳක් තිබේ.
•හිත රිදීමේ සමභාවිතාවය අවම වේ.
•උපන් දින සහ වැලන්ටයින් සඳහා වැයවන මුදල ඉතිරි වේ.
•සාප්පු සවාරි සඳහා වියදම් කිරීමට සිදුවන මුදලද ඉතිරි වේ.
•කැමති දෙයක් කිරීමට නිදහස තිබේ.
•යන්නේ කොහේද, ඉන්නේ කොහෙද කියා කිසිවෙකුට පැවසීම අවශ්‍යය නොවේ.
•මිතුරන් සමඟ රිසි සේ විනෝද වීමට පුළුවන.
•තනි වූ විටදී දැනෙන දුක අවම වේ.
කට්ටිය මොකද හිතන්නේ.ගොඩක් ඒවානම් ඇත්ත

හොඳනම් කැමති එකක් දීල යන්නකෝ

ealA