තනිකඩව ඉන්ට හේතු කිපයක්
තනිකඩ සංගමය ඔබ සැම සතුටින් පිළිගන්නවා..
WELCOME
අද දෙන්ට යන්නේ තනිකඩව ඉන්ට හේතු කිපයක් . මෙික හරිද නැද්ද කියල තනිකඩ අයම තිරණය කරන්ට..!
තනිකඩව සිටියත් ඔබ ඉන්නේ සතුටින්..
හොද මිතුරන් සමුහයක් සිටිම..
සැපේදි වගේම දුකේදි ඔබ ළගින්ම සිටින හොඳ මිතුරන් පිරිසක් සිටිනවානමි, Girl ගේ අඩුව ඔබට දැනෙන්නේ නැ. මිතුරන් සමඟ හොද ෆන් ඒකේ ඉන්න නිසා..

නිදහස..
තම නිදහස සීමා කර ගැනිමට ඔබ කිසිසේත්ම අකමැතිනමි, තනිකඩව නිදහස් ජිවිතයට ඔබ බෙහෙවින් ප්‍රිය කරන පුද්ගලයෙක් බව අමුතුවෙන් කිමට අවශය නැත..තිකඩව සිටින විට කිසිවෙකුගේන්වත් අවසර නොගෙන ඔබ කැමති තැනක යන්න එන්න සහ කැමති දෙයක් කිරිමෙිද නිදහස ඔබට තියේනවා. වෙන කිසිවකටවත් වඩා ඔබ ඒම නිදහස අගය කරනවානමි ඔබ තවමත් තනිකඩව සිටිමට හේතුව එය වෙන්ට පුළුවන්..
ගැලපෙන කෙනා හමුවන තුරැ බලාසිටිම.
අද සමජයේ වෙසෙන කිසිවෙක් විශ්වාස කරන්ට බැහැ.හැමැ තැනම පෙනෙන්නට සහ දකින්නට තිබෙන්නේ වංක චරත වලින් බහුල සමාජයකි. එම නිසා ඔබට ඔබෙි සිතේ ඇඳි තිබෙන රෑපය හමුවෙන තුරැම ඔබ බලාගෙන සිටිනවා වෙන්ට පුළුවන්..නමුත් මතක තබා ගන්ට හැම අතින්ම සර්ව සමිපුර්ණ Girl කෙනෙක්ව සොයා ගැනිම කළුනික සොයනවා තරමි අපහසු දෙයකි..

විවාහයට පෙර ආර්ථික තත්වය ශක්තිමත් කරගැනිම..
සමිබන්ධතාවක් හෝ පවු්ල් ජීවිතයක් පටන් ගැනිමට ප්‍රථමව තම ආර්ථිකය ශක්තිමත් කරගත යුතයි කියන මතයේ බොහෝ දෙනෙක් සිටිනවා.ඒ අතරින් බොහෝ දෙනෙක් සිතන්නේ යහමින් මිල මුදල් නොැතිව පවුල් ජිවිතයක් සතුටින් ගත කිරිමට නොහැකි බවයි. නමුත් සතුට යනු මුදල්ම නොවන බව මතක තබාගන්න..
ඔබ හොදට නිදාගන්නවා ඈ..
මෙය තරමක් විකාරයක් බව හිතෙන්ට පුළුවන් ඇති, නමුත් නින්ද පිළිබඳව සිදුකළ පර්යේෂණයන් වලදි හුදකලාව නිදියන පුද්ගලයින් වඩාත් හොද නින්දක් ලබාගන්නා අතර ඒම නිසාම වෙන කිසිවකුටත් වඩා හුදකලාවට සහ තනිකඩ ජීවීතයට අතිශයින් ප්‍රියකරන බව හෙළිවී ඇත..

විකාර නාට්‍යමය අවස්ථවන් අප්‍රිය කිරිම
ඇතමුන් සිතන්නේ ආදරය සහ විවාහය යනු හැගිිමි බර අවස්ථාවන්ගේන් සපිරි ආදරබර නාට්‍යයක ස්වරැපයක් ගන්නා බවයි. එම නිස ඒ විකාර නාට්‍යය සමිබන්ධයෙන් ඔබට නුරැස්සනවා වෙන්ට පුළුවන්..

අතල් ඒකට දෙතුන් දෙනෙක් ඒක්ක යළුවිම.
හැම කෙනාටම වහා වැටිම..

කෙළින්ම ඒ කැමති ගැණුළමයාට කථා කරන්ට බැරිවිම..

B**T කපු නිසා තව අදහසක් නොතිබිම..

කෙල්ළේක් සෙටි වෙන්නේ නැත්තේ කරැමෙ කියාසිටිම..
දකින ඔක්කොම කෙල්ලන් යළුවෙලා ඇති කියලා සිිතිම..
මගේ කෙනා මෙතන නෑ කියා නිතරම සිිතිම..
මම හිතන පරිිදි මෙම කරැණ වලන් යමි කරැණු හරි යැයි සිතෙනවා..

කටිටියට මොකද හිතෙන්නේ.
හරිද වැරදිද.
Single අය double වේන්ට කියලා ප්‍රර්ථනා කරනවා මත් ඇතුළුව..

යමි දුරකට උපුටා ගත්තකි..