ලංකාවේ උන් ඕකට තමා බදින්නේ ඉතින් ..

ඒ කරලා ලෙඩක් හැදුනොත් බලගනිනේ කියලා එක වෙනකන් විදව විදව ඉන්නවා ...
අන්තිමට එක උනාම හදිසියේ බලගතෙත් නැති උනාම මරු ආතල්


මැරෙන්න වෙලාවට වතුර තිබ්බට මොනව කරන්නද ඔයි ... ඉන්න කාලේ දුක් විදලා ... මැරෙන වෙලාවට වතුර බිව්වත් එකයි නත්තත් එකයි ... මැරිලා පලයන්කෝ ඉවරයිනේ
තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න ඕනේ හින්ද බැදලා ... ළමයිට දේවල් දෙන්න සස්ල්ලිත් තිබිල ළමයි හදන එක වෙනම කතාවක් ...
ලනක්වේ මේ වගේ පොන්න සිපය්යල බදින්නෙයි ළමයි හදන්නෙය් වයසට ගිහාම මැරෙනකොට වතුර දෙන්න

... ඕකුන් වගේ උන්ට කෙල වෙන්නයි ඕනේ .. හදපු උන් ලෙඩහැදුනම එලියට අදාල දාල
රියල් වර්ල්ඩ් එක්සාම්පල්ස් .
මගෙ මාමා කාරයා ළමයි 4 ක් හැදුවා .
එකෙක් ඇරුණහම අනික් සෙරොම මට වඩා වයසයි .
අනෙ ඉතිං පොර අන්තිම වෙනකන් ළමයි වෙනුවෙන් එහාට මෙහාට ගිහින් කැඹුරුව එක තමා උනෙ.
මමා මලහම මළගෙ කරෙත් අපෙ අම්මාගෙ වියදමින්.
ළමයි සත පහක් දුන්නෙ නැහැ .
මාම රජයෙ සේවකයෙක් .
ඉන්න ඉඩම ගේ සෙරොම තිබ්බා.
එත් අන්තිමට මලෙ පට්ට දුකකින් .
එතකොට මාමා බැඳපු නොනා ?
ඒ ගැනු කෙනත් තාම අරුන් 4 දෙන වෙනුවෙන් නැහෙනවා.
අපි දන්න ගොඩක් පවුල් වල ඔය උදාහරණය තියෙනවා .
ඒත් හොඳින් ජීවත් වෙන ආදර්ශමත් පවුල් නැතිවාම නොවෙ .
අපෙ උන්ගෙ ආකල්ප තමා අවුල් .
කවදා හරි බලා ගනිවිනෙ ?
ලෙඩක් හැදුනොත් ?
කරදරයක් උනොත්?
හදිසියකදි මෙහෙම උනොත් ?
පොලීසියකට එහෙම ගියොත් ?
තැනකට ගියොත් ?
අරහෙම උනොත් ?
මෙහෙම උනොත් ?
වගෙ අනියමාර්ථ අසම්භාවි ක්රියා වන් වල තමා ජීවත් වෙන්නෙ .
ජීවිතෙ සීමිත වාර ගානක මුහුණ පාන්න වෙන හෝ කිසිදිනක ජීවිතෙ මුහුණ නොපාන්නට වෙන එහෙත් හිතින එහෙම වේ යැයි සිතන සිද්ධි සහ අවස්ථා වෙනුවෙන් අපෙ උන් මැරි මැරී ජීවත් වෙනවා .
මෙව්වායෙන් කියන්නෙ නැහැ නොබැඳ හිටපන් ජීවිත කාලෙම තනිකඩයෙක් වගෙ කියලා .
එත් හාල්පාරුවන් පිනවන්න කසාද කරගන්න එපා.
වැරදි කෙනෙක් එක්ක ජීවිතෙම විඳව විඳව ගෙව ගෙවා අනික් පවුල් වල ඇද හොය හොයා කාලකන්ණි සන්තෝසයක් ලබන ගමන් ජීවත් වෙන කුණු ලයිෆ් එකකට සාපෙක්ෂව තනිකම සැපයි.