තනිකඩ ජීවිත :(

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දැන් නම් ඇති වෙලා බං ........ :sorry:
    එහෙමයි කියල කැම්පස් එකෙත් නෑ හිතට අල්ලපු කෙල්ලෙක්.....
    මට කැමති එවුන්ට මං කැමතිත් නෑ.....
    FB එකෙන් එහෙම ටෝක් කරන්න තේරෙන්නෙත් නෑ :sorry:
    මොකද බං මේකට කරන්නෙ ???
    කියල දීපංකො
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    Mona huththakda yako dawasata ekek hari ponnayek wage naahin adanawa. Ekko kellek ne kiyala nathnam kella boot thibba kiyala ehemath nathnam parana kellawa mathak unaa kiyala. Mun gaanunta anthaine.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොද යෝජිත විවාහයක් බලපන් නියම කෙල්ලෝ ඉන්නවා:) my experience:)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,351
    113
    Mona huththakda yako dawasata ekek hari ponnayek wage naahin adanawa. Ekko kellek ne kiyala nathnam kella boot thibba kiyala ehemath nathnam parana kellawa mathak unaa kiyala. Mun gaanunta anthaine.

    Ma niggaaa
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    දැන් නම් ඇති වෙලා බං ........ :sorry:
    එහෙමයි කියල කැම්පස් එකෙත් නෑ හිතට අල්ලපු කෙල්ලෙක්.....
    මට කැමති එවුන්ට මං කැමතිත් නෑ.....
    FB එකෙන් එහෙම ටෝක් කරන්න තේරෙන්නෙත් නෑ :sorry:
    මොකද බං මේකට කරන්නෙ ???
    කියල දීපංකො

    Same Here Bro..... Proposal බැලුවත් වැඩක් නැ..කේන්දර කේස් බන් :no::no::no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෛවයේ ලියලා තියෙන කෙනා එනකං හිටපං.... තාම හම්බ වෙලා නැතුව ඇති....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,351
    113
    Eka kellek thread ekak danawada kolla boot tibba.kollek ne.ex bf matak wenawa kiya kiya.balapan.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Same Here Bro..... Proposal බැලුවත් වැඩක් නැ..කේන්දර කේස් බන් :no::no::no:

    Don't worry bro ..Same here :rofl::rofl:හැදු වැදු දෙමව්පියන්ට සලකාගෙන හිටපන් බන් :P:P