තනිකඩ බොලාගෙ හිත රිද්දන්නයි මේ ත්‍රෙඩ් එක..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    නීතියේ සැ⁣හෙන හිලක් තියනවා. අවුරුදු 16න් කන්සෙන්ට් දීම හා 18න් බදින ගන්ධබ්බ කාලය. එ වගේම මුසල්මානුවන්ට තියන 12 නීතිය.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එන්නේ නෑ කියලා ගිය කාලකන්නියා ආයේ රෙද්දක් ඇදන්ද ආවේ
     
    • Haha
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,830
    15,132
    113
    35
    Spain
    අඩු ගානේ ඌ පොඩි එකා බැන්දා, අනිත් උන් ඊට හපන්. අවුරුදු 16ක් ගැප් එකක් කියන්නේ ලොකු අවුලක් නැහැ ඉතින්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    දැන් අපිට ඕක මරු කියලා හිතුණාට මේ මිනිහට එපා වෙනවා ටික කලක් යද්දී.

    Generation වලිය
     
    • Like
    Reactions: windows_ubuntu