තනියම ඉන්න ක්‍රමයක්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    GIF by TikTok
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බත් කන හරකුන්ට මිනිස්සුන්ගෙන් ඇත් වෙල සර්වයිව් වෙන බැ
    එහෙනන් උබ කුලු හරකෙක් වෙයන්


    කුලු හරක කොමත් ඉන්නෙ තනියම
    නිකම්ම පස්නෙ විසදෙනව
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ මම ඉන්නෙ

    මිනිහා කියන්නෙ පැක් විදියට ජීවත් වෙලා සර්වයිව් වෙච්ච ජාතියක් හෙසාන්
    තනියම ඉන්න ගියොත්, කරදරයක් උනොත් උබ ඩෙඩ්

    අහල නැද්ද

    ගමනක් ඉක්මනට යන්න ඕන නන් තනියම යන්න
    ගොඩක් දුරට යන්න ඕන නන් තව කෙනෙක් එක්ක යන්න

    උබෙ ආදීවාසින් කට්ටියත් එක්කම ආපු නිසා තමයි උබ මෙතන ඉන්න්
    උබෙ පූර්වජයා තනියම ආව නන් ක්‍රි පූ 10000 දි වගෙ කොහෙ හරි ගහක් යට වලකජ්ජ ගහල, උබ අද මෙතන නැ :no:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,164
    113
    ඇත්තටම මිනිස්සුන්ගෙන් ඈත්වෙලා isolated place එකක ඉන්න තිබ්බ නම් හොදයි කියල හිතෙනවා
    එතකොට කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන්
    අමාරුයි බං

    කුකුල්මස් කන්ඩ ආසයි අල්ලන්ඩ ආස නෑ උයන්ඩ ඒ නිසා මිනිස්සු ඔනෙ

    බෙහෙත් ගන්ඩ ඩොකෙක් ඔනෙ

    සල්ලි හොයාගන්ඩ මිනිස්සු එපායැ

    ගෙරි සමාජයක් බං මේක
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම නං කොහෙවත් යන්නේ නැහැ.ගෙදරට වෙලාම ඉන්නවා.මිනිස්සු ආශ්‍රය කරන්න ලොකු කැමැත්තක් නැහැ.ආශ්‍රය කරනවනං කී බෝඩ් එකෙන් තමා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    hospitals?
    Park Road hospital එකට ඇවිදින දුර. Management එකට ඉන්ෆෝම් කරලා තිබ්බාම උන් ම ගිහිං දානවා.

    ලංකා හොස්පිටල් එකටත් වැඩි දුරක් නැහැ
     
    • Like
    Reactions: SDCR

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    උබ ඉන්නේ තනියම නෙවෙයි, උබ මෙතන මිනිස්සු සමග ලොකු සාකච්ඡාවක, ගනුදෙනුවක.
    Oya dekama one. Eka welawakata thaniyen innath one, anik welawata yaluwo ekka innath one.