තනියම කොලබ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Independance Arcade පලයන් මචන්
    DS එක ඉස්සරහින් BMICH දිහාවට කෙලින්ම පලයන්. 1km වගේ ඇති
    BMICH එකෙත් හැමදාම මොකක්හරි exhibition එකක් තමයි. ඔලුව දාලා බලපන්
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    උබට සියලුම ආකාරවලින් ප්‍රයෝජනයක් වෙන උපදෙසක් දෙන්නම් ...

    කෙල්ල d.S එකට දාලා පාරට ඇවිත් කාගෙන්හරි අහපන් නෙලුම් පොකුණට යන්නේ කොහොමද කියලා . D. S ලග ඉදලා නෙලුම්පොකුනට තියෙන්නේ 1 km දුර මේ දුර උබ පයිම පලයන්. අගැටත් හොදයිනේ, හෙවන තියන පදිකවේදිකා තියෙන්නේ. කිසිම මහන්සියක් නැතිව නොදැනිම ඇවිද යන්න පුළුවන්. මට පාර කියන්න පුළුවන් නමුත් උබ ඔයපැත්ත ගැන මෙලෝ සසරක් දන්නේ නැතිහින්දා වැඩක් නෑ . කාගෙන්හරි අහගන පලයන්. අනික ඔයපැත්තේ ඉන්නේ ලස්සන පොශ් කෙල්ලෝ . උන්ව බලබලා පයින් පලයන් . නෙලුම් පොකුනගාවට ගිහින් අහපන් කවුතුකගාරේ (museum) ගේට්ටුව පෙන්නන්න කියලා. නෙලුම් පොකුණේ ඉදලා එතනට තියෙන්නේ 100m. කවුතුකගාරට යන්නගන්නේ රු 50 . එක බලපන් ඉගනගන්න දේකුත් තියනවනේ ඔය වැඩේට පැය 2.5 විතර යනවා. එක ඉවරවෙලා ඕක ඇතුලේ ලොකු වත්තක්තියනවා එකේ ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්. ආපනශාලා , වැසිකිලි ඉදගන ඉන්න බැංකු , බලන්න ලස්සන කෙල්ලෝ ඉන්නව . නොදැනිම කාලය යයි. ජිවිතේට ගන්න දේකුත් තියනවා !!! ඔයටික කරනකොට උබේ කාලය නිකම්ම යයි. වෙලාව ලන්වෙනකොට හෙමින් හෙමින් D. S ලගට අපුවිදිහට ඇවිදගන පලයන් !!!
    :yes::yes::yes::yes:

    patta idea eka
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    museum and National Museum of Natural History
    me dekama laga tiyenne. kotuwe station eka gawin 138 naggama vinadi 20kin vitara yanna puluwan.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹට ඔය එක තැනක්වත් සෙට් වෙන්නෙ නැත්තන් බොරැල්ලෙ කනත්තට පල.. චැටක් දාගෙන ඉන්න බැරියැ ..හරිම නිස්කලංක පරිසරය...ඩී එස් එක ලඟමනෙ...:D:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    උබට සියලුම ආකාරවලින් ප්‍රයෝජනයක් වෙන උපදෙසක් දෙන්නම් ...

    කෙල්ල d.S එකට දාලා පාරට ඇවිත් කාගෙන්හරි අහපන් නෙලුම් පොකුණට යන්නේ කොහොමද කියලා . D. S ලග ඉදලා නෙලුම්පොකුනට තියෙන්නේ 1 km දුර මේ දුර උබ පයිම පලයන්. අගැටත් හොදයිනේ, හෙවන තියන පදිකවේදිකා තියෙන්නේ. කිසිම මහන්සියක් නැතිව නොදැනිම ඇවිද යන්න පුළුවන්. මට පාර කියන්න පුළුවන් නමුත් උබ ඔයපැත්ත ගැන මෙලෝ සසරක් දන්නේ නැතිහින්දා වැඩක් නෑ . කාගෙන්හරි අහගන පලයන්. අනික ඔයපැත්තේ ඉන්නේ ලස්සන පොශ් කෙල්ලෝ . උන්ව බලබලා පයින් පලයන් . නෙලුම් පොකුනගාවට ගිහින් අහපන් කවුතුකගාරේ (museum) ගේට්ටුව පෙන්නන්න කියලා. නෙලුම් පොකුණේ ඉදලා එතනට තියෙන්නේ 100m. කවුතුකගාරට යන්නගන්නේ රු 50 . එක බලපන් ඉගනගන්න දේකුත් තියනවනේ ඔය වැඩේට පැය 2.5 විතර යනවා. එක ඉවරවෙලා ඕක ඇතුලේ ලොකු වත්තක්තියනවා එකේ ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්. ආපනශාලා , වැසිකිලි ඉදගන ඉන්න බැංකු , බලන්න ලස්සන කෙල්ලෝ ඉන්නව . නොදැනිම කාලය යයි. ජිවිතේට ගන්න දේකුත් තියනවා !!! ඔයටික කරනකොට උබේ කාලය නිකම්ම යයි. වෙලාව ලන්වෙනකොට හෙමින් හෙමින් D. S ලගට අපුවිදිහට ඇවිදගන පලයන් !!!
    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: