තනියම Logos Design කරගමුද?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    niyamai machan.uba danne kenketa deyak ganna puluwan watina post.ape data paackage walin banna amarui ban okkoma.owa dvd walata gahala ganna karamayk nadda :).pay karnnam

    හිටහන් මම office එකෙන් බාන්නම්.dvd set 1ක් write කරලා දෙන්න බලන්නම්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    spelling mistakes wagayak thiyenawa neda thread eke :S danuii ewa dakke, dakinakota edit karanna ba time out wela :( sorry wewa ewata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    පට්ටයි යාලුවා.මමත් illustrator Lynda ටියුටෝරියල් හොය හොය ඉදියෙ.මුල් කොටස් නම් අපේ එලකිරි අයියා කෙනෙක් මට දුන්නා.ඉතුරු ඒවා ගන්න ඕනෙ.ඒත් සයිස් එක තමයි අවුල.මට ඩවුන් කරලා එවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.පේ කරන්නම්. :)
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    පට්ටයි යාලුවා.මමත් illustrator Lynda ටියුටෝරියල් හොය හොය ඉදියෙ.මුල් කොටස් නම් අපේ එලකිරි අයියා කෙනෙක් මට දුන්නා.ඉතුරු ඒවා ගන්න ඕනෙ.ඒත් සයිස් එක තමයි අවුල.මට ඩවුන් කරලා එවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.පේ කරන්නම්. :)

    mata link tikA awapan balana :):baffled: