ඕවා අහන්ඩ ඕනේ ලබන අරුවුද්දේ 50ක් වෙන බලු පැටියගෙන් @Solo Rider
Volty eka maru. I have one. badge modelak. Asawata thiyan innawa padinneth naබදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.
මම ඉස්සරෝම පැද්දේ Volty 250cc එකක් ඊට පස්සේ Yamaha XT එකක්, ඊට පස්සේ Pulcer 150cc එකක් ඒක එපාම උනා ටිකක් දුර යද්දි කොන්ද රිදෙනවා, ඊට පසසේ XLR 200cc එකක් ඒකේ පිටිපස්සේ යන කෙනාට අමාරුකි කකුල් වලට පිටිපස්සේ Footrest එක තියෙන්නේ Swim arm එකේ නිසා. පැදපු සුපිරිම සහ සැප පහසුම එක තමයි වෝල්ටිය. මාවනැල්ලේ ඉදන් අම්පාරට ගිහින් තියනවා එකම ගැම්මට. මගින් තේ එකක් බොන්න විතරයි නැවැත්තුවේ. ඇගට අමාරු මුකුත් නෑ.
මගෙත් තිබ්බේ Sliver Color Badge modle එකක්. ගැගේජ් එක තියන මොඩ්ල් එක. අපේ ලොකුඅම්මගේ පුතා බීලා පදින්න ගිහින් හැප්පුවා ඒක. පස්සේ පොරම ඒක සල්ලි දීලා ගත්තා ඒකේ හදන්න බැරි ඇදයක් තියනවා. ෆෝක් ඔයිල් සීල් කොච්චර ගැහුවත් වැඩක් නෑ ඔයිල් ලීක් වෙනවා. චැසියේ තියන පොඩි ඇදයක් නිසා දකුණු පැත්තේ ඔයිල් සීල් යනවා කොච්චර හැදුවත් වැඩක් නෑ.Volty eka maru. I have one. badge modelak. Asawata thiyan innawa padi
Chassiyak nam hoyaganna thibba bn.මගෙත් තිබ්බේ Sliver Color Badge modle එකක්. ගැගේජ් එක තියන මොඩ්ල් එක. අපේ ලොකුඅම්මගේ පුතා බීලා පදින්න ගිහින් හැප්පුවා ඒක. පස්සේ පොරම ඒක සල්ලි දීලා ගත්තා ඒකේ හදන්න බැරි ඇදයක් තියනවා. ෆෝක් ඔයිල් සීල් කොච්චර ගැහුවත් වැඩක් නෑ ඔයිල් ලීක් වෙනවා. චැසියේ තියන පොඩි ඇදයක් නිසා දකුණු පැත්තේ ඔයිල් සීල් යනවා කොච්චර හැදුවත් වැඩක් නෑ.
කිසිම අවුලක් නැහැ (2)
මාත් ආසයි හැබැයි ට්‍රයි කරලා නෑ තාම
Wow truly a traveller bnකරල බලන්න
පට්ටම නිදහස්
උබට හිතුන දේ කරන්න පුලුවන්, ඕන පුකක්
මම අද නිදාගන්නෙ හෙට කොහෙද යන්නෙ කියල හිතන්නෙ නැතුව
අද රෑ ඉන්න තැනක් බලන්නෙ බුකින්.කොම් එකෙන්, එකත් අද දවල් 2ට විතර
මම හෙනම පිස්සු කෙලල තියනව
එක පාරක් රෑ බීල , නින්ද යන්නෙ නැතුව පන්දර 1ට විතර ත්‍රින්කො ඉදන් මඩකලපු ආව
තව පාරක් පානම ඉදන් හපුතලෙ ආව මහ රෑ, පානමින් එද්දි 8යි, හපුතලෙට එද්දි 1යි
බයික් එක කැඩුනොත් බස් හෝල්ට් එහෙක ඉන්නව කියල හිතන් එන්නෙ
ඕන පුකක් උනාවෙ කියල එන්නෙ, තාම නන් මුකුත් වෙල නැ
මම දැන් වැඩිය ය්න්නෙ ණැ,
අඩෝ මාත් ආසයි බන් හැබැයි අලි කැලෑ වල නම් ටිකක් බයයි. මට බයිසිකල් ගමන නම් සෙට් නෑ. කාර් එකේ තමා යන්න අයිඩියා එක තියෙන්නෙ. මාත් ආස ප්ළෑන් මැප් බලන්නෙ නැතිව ඔහේ ඩ්‍රයිව් කරලා සෙට් වෙන තැනකින් කාලා සෙට් වෙන තැනක නිදාගෙන සතියක විතර රවුමක් දාන්නකරල බලන්න
පට්ටම නිදහස්
උබට හිතුන දේ කරන්න පුලුවන්, ඕන පුකක්
මම අද නිදාගන්නෙ හෙට කොහෙද යන්නෙ කියල හිතන්නෙ නැතුව
අද රෑ ඉන්න තැනක් බලන්නෙ බුකින්.කොම් එකෙන්, එකත් අද දවල් 2ට විතර
මම හෙනම පිස්සු කෙලල තියනව
එක පාරක් රෑ බීල , නින්ද යන්නෙ නැතුව පන්දර 1ට විතර ත්‍රින්කො ඉදන් මඩකලපු ආව
තව පාරක් පානම ඉදන් හපුතලෙ ආව මහ රෑ, පානමින් එද්දි 8යි, හපුතලෙට එද්දි 1යි
බයික් එක කැඩුනොත් බස් හෝල්ට් එහෙක ඉන්නව කියල හිතන් එන්නෙ
ඕන පුකක් උනාවෙ කියල එන්නෙ, තාම නන් මුකුත් වෙල නැ
මම දැන් වැඩිය ය්න්නෙ ණැ,
අඩෝ මාත් ආසයි බන් හැබැයි අලි කැලෑ වල නම් ටිකක් බයයි. මට බයිසිකල් ගමන නම් සෙට් නෑ. කාර් එකේ තමා යන්න අයිඩියා එක තියෙන්නෙ. මාත් ආස ප්ළෑන් මැප් බලන්නෙ නැතිව ඔහේ ඩ්‍රයිව් කරලා සෙට් වෙන තැනකින් කාලා සෙට් වෙන තැනක නිදාගෙන සතියක විතර රවුමක් දාන්න
අඩේ... සිරාවට.. ලාහට ගෙම්බො එකතුකරනව වගේ නඩ එකතු කරගෙන යනව වගේ නෙමෙයි. තනියම යෑම වෙනම එකක්... මමනං ගොඩක් වෙලාවට යන්නෙ තව එක්කෙනෙක් එක්ක. ඒකත් තනියම ගියා වගේ තමයි. මට ඕනෙ දේ... හිතුන තැන නවතින්න පුලුවන්. හිතුන දේ කරන්න පුලුවන්.. පහසුකම් හොය හොය ලතවෙන්න දෙයක් නෑ... තියෙන දෙයක් කන්නත් පුලුවන්...
මාත් ඉතිං, ඕන දේකට රෙඩි. පැදුරයි, ගෑස් ලිපයි, ටූල් කිට් එකයි ඩිකියෙ තියෙනව... අගුපිළක් උනත් කොල්ල ඕ.කේ...කරල බලන්න