තනියම Travelling

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    බදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.
    මම ඉස්සරෝම පැද්දේ Volty 250cc එකක් ඊට පස්සේ Yamaha XT එකක්, ඊට පස්සේ Pulcer 150cc එකක් ඒක එපාම උනා ටිකක් දුර යද්දි කොන්ද රිදෙනවා, ඊට පසසේ XLR 200cc එකක් ඒකේ පිටිපස්සේ යන කෙනාට අමාරුකි කකුල් වලට පිටිපස්සේ Footrest එක තියෙන්නේ Swim arm එකේ නිසා. පැදපු සුපිරිම සහ සැප පහසුම එක තමයි වෝල්ටිය. මාවනැල්ලේ ඉදන් අම්පාරට ගිහින් තියනවා එකම ගැම්මට. මගින් තේ එකක් බොන්න විතරයි නැවැත්තුවේ. ඇගට අමාරු මුකුත් නෑ.
    Volty eka maru. I have one. badge modelak. Asawata thiyan innawa padinneth na
     
    • Love
    Reactions: Micheal Corleon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Volty eka maru. I have one. badge modelak. Asawata thiyan innawa padi
    මගෙත් තිබ්බේ Sliver Color Badge modle එකක්. ගැගේජ් එක තියන මොඩ්ල් එක. අපේ ලොකුඅම්මගේ පුතා බීලා පදින්න ගිහින් හැප්පුවා ඒක. පස්සේ පොරම ඒක සල්ලි දීලා ගත්තා ඒකේ හදන්න බැරි ඇදයක් තියනවා. ෆෝක් ඔයිල් සීල් කොච්චර ගැහුවත් වැඩක් නෑ ඔයිල් ලීක් වෙනවා. චැසියේ තියන පොඩි ඇදයක් නිසා දකුණු පැත්තේ ඔයිල් සීල් යනවා කොච්චර හැදුවත් වැඩක් නෑ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මගෙත් තිබ්බේ Sliver Color Badge modle එකක්. ගැගේජ් එක තියන මොඩ්ල් එක. අපේ ලොකුඅම්මගේ පුතා බීලා පදින්න ගිහින් හැප්පුවා ඒක. පස්සේ පොරම ඒක සල්ලි දීලා ගත්තා ඒකේ හදන්න බැරි ඇදයක් තියනවා. ෆෝක් ඔයිල් සීල් කොච්චර ගැහුවත් වැඩක් නෑ ඔයිල් ලීක් වෙනවා. චැසියේ තියන පොඩි ඇදයක් නිසා දකුණු පැත්තේ ඔයිල් සීල් යනවා කොච්චර හැදුවත් වැඩක් නෑ.
    Chassiyak nam hoyaganna thibba bn.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මම..
    හැබැයි මෙන්ටලිටි හදාගෙන නෙමෙයි කරන්නෙ ඒ මන් කැමති විදිය.
    යන අත්‍රතුර කවුරුහරි සෙට් උනොත් කතා කර කර යනවා.. අහඹුවෙන් මගදි සෙට් වෙන උන් එක්ක.
    දන්න උන් එක්ක යද්දි පිට උන් එක්ක කතා කරන්න ලැබෙන්නෙත් නෑනෙ වැඩිය..තනියෙන් යද්දි මරු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාත් ආසයි හැබැයි ට්‍රයි කරලා නෑ තාම

    කරල බලන්න
    පට්ටම නිදහස්
    උබට හිතුන දේ කරන්න පුලුවන්, ඕන පුකක්

    මම අද නිදාගන්නෙ හෙට කොහෙද යන්නෙ කියල හිතන්නෙ නැතුව
    අද රෑ ඉන්න තැනක් බලන්නෙ බුකින්.කොම් එකෙන්, එකත් අද දවල් 2ට විතර

    මම හෙනම පිස්සු කෙලල තියනව
    එක පාරක් රෑ බීල , නින්ද යන්නෙ නැතුව පන්දර 1ට විතර ත්‍රින්කො ඉදන් මඩකලපු ආව
    තව පාරක් පානම ඉදන් හපුතලෙ ආව මහ රෑ, පානමින් එද්දි 8යි, හපුතලෙට එද්දි 1යි

    බයික් එක කැඩුනොත් බස් හෝල්ට් එහෙක ඉන්නව කියල හිතන් එන්නෙ
    ඕන පුකක් උනාවෙ කියල එන්නෙ, තාම නන් මුකුත් වෙල නැ
    මම දැන් වැඩිය ය්න්නෙ ණැ,
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652

    Wow truly a traveller bn
    Username says it all
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    කරල බලන්න
    පට්ටම නිදහස්
    උබට හිතුන දේ කරන්න පුලුවන්, ඕන පුකක්

    මම අද නිදාගන්නෙ හෙට කොහෙද යන්නෙ කියල හිතන්නෙ නැතුව
    අද රෑ ඉන්න තැනක් බලන්නෙ බුකින්.කොම් එකෙන්, එකත් අද දවල් 2ට විතර

    මම හෙනම පිස්සු කෙලල තියනව
    එක පාරක් රෑ බීල , නින්ද යන්නෙ නැතුව පන්දර 1ට විතර ත්‍රින්කො ඉදන් මඩකලපු ආව
    තව පාරක් පානම ඉදන් හපුතලෙ ආව මහ රෑ, පානමින් එද්දි 8යි, හපුතලෙට එද්දි 1යි

    බයික් එක කැඩුනොත් බස් හෝල්ට් එහෙක ඉන්නව කියල හිතන් එන්නෙ
    ඕන පුකක් උනාවෙ කියල එන්නෙ, තාම නන් මුකුත් වෙල නැ
    මම දැන් වැඩිය ය්න්නෙ ණැ,
    අඩෝ මාත් ආසයි බන් හැබැයි අලි කැලෑ වල නම් ටිකක් බයයි. මට බයිසිකල් ගමන නම් සෙට් නෑ. කාර් එකේ තමා යන්න අයිඩියා එක තියෙන්නෙ. මාත් ආස ප්ළෑන් මැප් බලන්නෙ නැතිව ඔහේ ඩ්‍රයිව් කරලා සෙට් වෙන තැනකින් කාලා සෙට් වෙන තැනක නිදාගෙන සතියක විතර රවුමක් දාන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ මාත් ආසයි බන් හැබැයි අලි කැලෑ වල නම් ටිකක් බයයි. මට බයිසිකල් ගමන නම් සෙට් නෑ. කාර් එකේ තමා යන්න අයිඩියා එක තියෙන්නෙ. මාත් ආස ප්ළෑන් මැප් බලන්නෙ නැතිව ඔහේ ඩ්‍රයිව් කරලා සෙට් වෙන තැනකින් කාලා සෙට් වෙන තැනක නිදාගෙන සතියක විතර රවුමක් දාන්න

    කාර් එහෙක නන් වඩා හොදයි
    කරල බලන්න

    මේකෙම හාද‍යෙක් යනව ඔහොම කාර් ඒකෙ @PHBhagya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සිංහල අවුරුද්දට තමයි එළි බහින්නෙ මම...
    කඩ වහල, ගැරේජ් ටයර් කඩ නෑ, පාරවල් වල සෙනග නෑ, නවතින්න තැන් හෙන අඩුයි, කෑමක් ගන්න තැනක් නෑ.
    ඔය ඕනෙ දේකට රෙඩි වෙලා තමයි පාරට බහින්නෙ...
    කාර් එහෙක නන් වඩා හොදයි
    කරල බලන්න

    මේකෙම හාද‍යෙක් යනව ඔහොම කාර් ඒකෙ @PHBhagya
    අඩේ... සිරාවට.. ලාහට ගෙම්බො එකතුකරනව වගේ නඩ එකතු කරගෙන යනව වගේ නෙමෙයි. තනියම යෑම වෙනම එකක්... මමනං ගොඩක් වෙලාවට යන්නෙ තව එක්කෙනෙක් එක්ක. ඒකත් තනියම ගියා වගේ තමයි. මට ඕනෙ දේ... හිතුන තැන නවතින්න පුලුවන්. හිතුන දේ කරන්න පුලුවන්.. පහසුකම් හොය හොය ලතවෙන්න දෙයක් නෑ... තියෙන දෙයක් කන්නත් පුලුවන්...

    කරල බලන්න
    පට්ටම නිදහස්
    උබට හිතුන දේ කරන්න පුලුවන්, ඕන පුකක්

    මම අද නිදාගන්නෙ හෙට කොහෙද යන්නෙ කියල හිතන්නෙ නැතුව
    අද රෑ ඉන්න තැනක් බලන්නෙ බුකින්.කොම් එකෙන්, එකත් අද දවල් 2ට විතර

    මම හෙනම පිස්සු කෙලල තියනව
    එක පාරක් රෑ බීල , නින්ද යන්නෙ නැතුව පන්දර 1ට විතර ත්‍රින්කො ඉදන් මඩකලපු ආව
    තව පාරක් පානම ඉදන් හපුතලෙ ආව මහ රෑ, පානමින් එද්දි 8යි, හපුතලෙට එද්දි 1යි

    බයික් එක කැඩුනොත් බස් හෝල්ට් එහෙක ඉන්නව කියල හිතන් එන්නෙ
    ඕන පුකක් උනාවෙ කියල එන්නෙ, තාම නන් මුකුත් වෙල නැ
    මම දැන් වැඩිය ය්න්නෙ ණැ,
    මාත් ඉතිං, ඕන දේකට රෙඩි. පැදුරයි, ගෑස් ලිපයි, ටූල් කිට් එකයි ඩිකියෙ තියෙනව... අගුපිළක් උනත් කොල්ල ඕ.කේ...

    යාපනේ ඉන්නකොට, රෑක එකෙක් කෝල් කරනව දවසක්...
    "අඩෝ උඹ කොහෙද.. මමත් යාපනේ..."😂😂
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ubeta ube gana tiyena confidence patta vidiyata vadi venawa, minissu kiyanne eka thana lap ekak issaraha job karanna hadichcha un nemei..tika kalekata kalin mama giya business vadakata trinco,jaffna..thaniyama kisima kenek aduranne natuwa, language eka danne natuwa godak dewal igena gatta bn...ube travel karaddi nikan nature eka balanna vitarak yanna epa, ape rate palathen palathata venama culture ekak tiyenne...minissu ekka katha karapan, karanna puluwan business monada kiyalat hoyapan...mama ada thanaka innawanam ekata hetuwa thaniyama travel karapu eka..salli tiyenawanam loke vate vuant thaniyama palayan, gihin contact hadaganin..
    btw ube mentality eka hadaganan one nam "vikings" series eka poddak balapan, mamat eketh thama travel karanna inspiration eka gatte, ragnar kiyanen nikan farmer kenek, eth uta tibba curious gatiya nisa uu venama lokayak hoyan giya, gihin karapu eva balapan..itin uta puluwannam matat matat puluwan kiyala hitala thama mamat patan gatte.