E demavpiyoth independent nisa aulak nane.eyalage culture ekaඉතින් තනියෙන් ඉන්නේ මොකටද බං.මට තියෙන ප්‍රශ්නේ දෙමවුපියන් නැතුව ඉන්නේ කොහොමද කියන එක. පවුලක් කියන්නේ තමනුයි ගෑනියි විතරක් කරපු සුද්දගේ නීතියට නම් මම සලකන්නේ නෑ. ගොඩක් දෙමවුපියන්ගේ අඩුපාඩු නිසා තමා දරුවෝ රුස්සන්නේ නැතුව යන්නේ.
මන් කලින් පෝස්ට් එහෙක දැම්මා මගේ අම්මයි තාත්තයි divorce වෙච්ච බව. මට ලොකුවට මතක හිටින කාලේ අම්මා තමයී ඔක්කොම කරේ- යේක මන් පිළිගන්නවා. ඒත් පොඩි කාලේ ඉඳන් මට හෙන ප්‍රශ්නයක් අම්මා මට ඇත්තටම ආදරේද නැද්ද කියලා. මන් හිතන්නේ අම්මවත් දන්නේ නැතුව ඇති එයා මට ආදරේ ද නැද්ද කියලා. පොඩි කාලේ අනන්තවත් මට බැනලා තියෙනව මන් එයාගෙ මුළු ජීවිතේම කෑවා කියලා. එයාගෙ හිතේ එයාගෙ 2nd marriage එකත් fail උනේ මන් හින්දා කියලා. දවසක් 7 වසරේ මුළු පන්තියම ඉස්සරහ parents meeting එක දවසෙ මට බැන්න මං අඩනකන්ම. පස්සේ දවසේ ඉඳන් teacher මාව ළඟටම ගත්තා දුක හිතිලා ද කොයිද .උබේ රිලීෆ් එකම නෙවේ, උබ මත ඩිෆෙන්ඩ් වෙන අය ඉන්නව නම් ඒ අයගෙ ජීවිත වලට වෙන බලපෑම ගැන මුලින්ම හිතන්න.
මොකද උබ පොඩි කාලේ උබ කිරි ඉල්ලලා අඬනකොට, ගූ හුජ්ජ කරන් අඬනකොට උබේ අම්මා තාත්තා ඔන්න ඔහේ බඩගින්නෙ අඬපුදෙන් ගූ හුජ්ජ ගොඩේම ඉඳපුදෙන් කියලා ඒගොල්ලො රිලීෆ් එකේ ඉන්නෙ නැතුව උබට කරන්න ඕන සත්කාරකම් උදේද දවල්ද රෑද කියලා නොබලා සමහරවිට කරපු මිනිස්සු වෙන්න ඇති.
මගේනං කොහොමත් අම්මා විතරනේ. ඒක ඊට වඩා හපන්![]()
මන් කලින් පෝස්ට් එහෙක දැම්මා මගේ අම්මයි තාත්තයි divorce වෙච්ච බව. මට ලොකුවට මතක හිටින කාලේ අම්මා තමයී ඔක්කොම කරේ- යේක මන් පිළිගන්නවා. ඒත් පොඩි කාලේ ඉඳන් මට හෙන ප්‍රශ්නයක් අම්මා මට ඇත්තටම ආදරේද නැද්ද කියලා. මන් හිතන්නේ අම්මවත් දන්නේ නැතුව ඇති එයා මට ආදරේ ද නැද්ද කියලා. පොඩි කාලේ අනන්තවත් මට බැනලා තියෙනව මන් එයාගෙ මුළු ජීවිතේම කෑවා කියලා. එයාගෙ හිතේ එයාගෙ 2nd marriage එකත් fail උනේ මන් හින්දා කියලා. දවසක් 7 වසරේ මුළු පන්තියම ඉස්සරහ parents meeting එක දවසෙ මට බැන්න මං අඩනකන්ම. පස්සේ දවසේ ඉඳන් teacher මාව ළඟටම ගත්තා දුක හිතිලා ද කොයිද .
මන් දන්නවා මේ හැම දේම දැන් 2023 දී කිසි වැඩක් නැ කියලා මතක කරගෙන. ඒත් ඉතින් ඕවා එහෙම දාල යන්නෙ නැනේ. අම්මා රෑට වැඩකරන දවස් වල ගොඩක් වෙලාවට මට වේල් දෙකක් miss වෙනවා (අතේ සල්ලි නැති හින්දා) එයාට උදේට උයන්න කම්මැලි උනොත්. අන්න එ වගේ කෙනෙක් එයා.
මේ ළඟකදීත් වයස ගැනවත් හිතන්නේ නැතුව පලු යන්න බැන්නා එයාගෙ car එක හැප්පුවයි කියලා. මට කොහොමද කියලා ඇහුවේ වත් නැ. ඒක ගැනත් මන් thread එකක කිව්වා.
එයා වයසට ගියාම මන් කරන්න පුළුවන් ටික කරනවා. ඒත් මට ලොකුවට කරන්න වටිනවා ද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක්. අම්මා කාළයක් counseling ගියා. එයාට මන් හිතන්නෙ මොකක් හරි කචල් එකක් තියෙනවා. සමහරක් දවස් වල drinks අරගෙන මාව බදාගෙන අඩනවා "මගේ බාබා කවදාවත් අම්මිව දාලා යන්න එපා කියලා" (හිනා වෙන්න එපා මන් පොඩි කාලේ අම්මට කිව්වේ අම්මි කියලා). එ ඉතින් එයා දන්න හින්දා නේ එයා කරපු දේවල්. මට හෙන stress එකක් අම්මව. මට A/L වත් හරියට කරගන්න බැරි උනා එයා නිසා. ඇත්තටම මට හරි බාධාවක් එයා.
මගෙ කතාව මෙතැනින් අවසන්. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
ඔයා නිදාගෙන නැ?උබද අර අම්මා ගාව දොයියගෙන පර්සනලිටි කචල් කරගත්තේ
soxial pobia walata behethak ganin ponnayo gewal asse hangenne nathiwaගෙදර ඉන්න අයගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක මට ලොකු relief එකක් වගේ කියලා හිතෙනව.
paw bung uba. uba thama okee duka danne hondatamaමන් කලින් පෝස්ට් එහෙක දැම්මා මගේ අම්මයි තාත්තයි divorce වෙච්ච බව. මට ලොකුවට මතක හිටින කාලේ අම්මා තමයී ඔක්කොම කරේ- යේක මන් පිළිගන්නවා. ඒත් පොඩි කාලේ ඉඳන් මට හෙන ප්‍රශ්නයක් අම්මා මට ඇත්තටම ආදරේද නැද්ද කියලා. මන් හිතන්නේ අම්මවත් දන්නේ නැතුව ඇති එයා මට ආදරේ ද නැද්ද කියලා. පොඩි කාලේ අනන්තවත් මට බැනලා තියෙනව මන් එයාගෙ මුළු ජීවිතේම කෑවා කියලා. එයාගෙ හිතේ එයාගෙ 2nd marriage එකත් fail උනේ මන් හින්දා කියලා. දවසක් 7 වසරේ මුළු පන්තියම ඉස්සරහ parents meeting එක දවසෙ මට බැන්න මං අඩනකන්ම. පස්සේ දවසේ ඉඳන් teacher මාව ළඟටම ගත්තා දුක හිතිලා ද කොයිද .
මන් දන්නවා මේ හැම දේම දැන් 2023 දී කිසි වැඩක් නැ කියලා මතක කරගෙන. ඒත් ඉතින් ඕවා එහෙම දාල යන්නෙ නැනේ. අම්මා රෑට වැඩකරන දවස් වල ගොඩක් වෙලාවට මට වේල් දෙකක් miss වෙනවා (අතේ සල්ලි නැති හින්දා) එයාට උදේට උයන්න කම්මැලි උනොත්. අන්න එ වගේ කෙනෙක් එයා.
මේ ළඟකදීත් වයස ගැනවත් හිතන්නේ නැතුව පලු යන්න බැන්නා එයාගෙ car එක හැප්පුවයි කියලා. මට කොහොමද කියලා ඇහුවේ වත් නැ. ඒක ගැනත් මන් thread එකක කිව්වා.
එයා වයසට ගියාම මන් කරන්න පුළුවන් ටික කරනවා. ඒත් මට ලොකුවට කරන්න වටිනවා ද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක්. අම්මා කාළයක් counseling ගියා. එයාට මන් හිතන්නෙ මොකක් හරි කචල් එකක් තියෙනවා. සමහරක් දවස් වල drinks අරගෙන මාව බදාගෙන අඩනවා "මගේ බාබා කවදාවත් අම්මිව දාලා යන්න එපා කියලා" (හිනා වෙන්න එපා මන් පොඩි කාලේ අම්මට කිව්වේ අම්මි කියලා). එ ඉතින් එයා දන්න හින්දා නේ එයා කරපු දේවල්. මට හෙන stress එකක් අම්මව. මට A/L වත් හරියට කරගන්න බැරි උනා එයා නිසා. ඇත්තටම මට හරි බාධාවක් එයා.
මගෙ කතාව මෙතැනින් අවසන්. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

මට එහෙම social phobia එකක් නැ.soxial pobia walata behethak ganin ponnayo gewal asse hangenne nathiwa
ඔව් මං full time ඉගෙන ගන්න කෙනෙක්. තව ටික කාළයක් යනකන් රෝල යන්න තියෙන්නේ. ඊට පස්සේ මම freeehanama nathuwa nam thaniyama inna yanna epa
ඔයිට එහා චාටර් දේවල් අපේ ජීවිත වල ගොඩක් තියනව.මන් කලින් පෝස්ට් එහෙක දැම්මා මගේ අම්මයි තාත්තයි divorce වෙච්ච බව. මට ලොකුවට මතක හිටින කාලේ අම්මා තමයී ඔක්කොම කරේ- යේක මන් පිළිගන්නවා. ඒත් පොඩි කාලේ ඉඳන් මට හෙන ප්‍රශ්නයක් අම්මා මට ඇත්තටම ආදරේද නැද්ද කියලා. මන් හිතන්නේ අම්මවත් දන්නේ නැතුව ඇති එයා මට ආදරේ ද නැද්ද කියලා. පොඩි කාලේ අනන්තවත් මට බැනලා තියෙනව මන් එයාගෙ මුළු ජීවිතේම කෑවා කියලා. එයාගෙ හිතේ එයාගෙ 2nd marriage එකත් fail උනේ මන් හින්දා කියලා. දවසක් 7 වසරේ මුළු පන්තියම ඉස්සරහ parents meeting එක දවසෙ මට බැන්න මං අඩනකන්ම. පස්සේ දවසේ ඉඳන් teacher මාව ළඟටම ගත්තා දුක හිතිලා ද කොයිද .
මන් දන්නවා මේ හැම දේම දැන් 2023 දී කිසි වැඩක් නැ කියලා මතක කරගෙන. ඒත් ඉතින් ඕවා එහෙම දාල යන්නෙ නැනේ. අම්මා රෑට වැඩකරන දවස් වල ගොඩක් වෙලාවට මට වේල් දෙකක් miss වෙනවා (අතේ සල්ලි නැති හින්දා) එයාට උදේට උයන්න කම්මැලි උනොත්. අන්න එ වගේ කෙනෙක් එයා.
මේ ළඟකදීත් වයස ගැනවත් හිතන්නේ නැතුව පලු යන්න බැන්නා එයාගෙ car එක හැප්පුවයි කියලා. මට කොහොමද කියලා ඇහුවේ වත් නැ. ඒක ගැනත් මන් thread එකක කිව්වා.
එයා වයසට ගියාම මන් කරන්න පුළුවන් ටික කරනවා. ඒත් මට ලොකුවට කරන්න වටිනවා ද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක්. අම්මා කාළයක් counseling ගියා. එයාට මන් හිතන්නෙ මොකක් හරි කචල් එකක් තියෙනවා. සමහරක් දවස් වල drinks අරගෙන මාව බදාගෙන අඩනවා "මගේ බාබා කවදාවත් අම්මිව දාලා යන්න එපා කියලා" (හිනා වෙන්න එපා මන් පොඩි කාලේ අම්මට කිව්වේ අම්මි කියලා). එ ඉතින් එයා දන්න හින්දා නේ එයා කරපු දේවල්. මට හෙන stress එකක් අම්මව. මට A/L වත් හරියට කරගන්න බැරි උනා එයා නිසා. ඇත්තටම මට හරි බාධාවක් එයා.
මගෙ කතාව මෙතැනින් අවසන්. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
මේ කතාව නං සහතික ඇත්ත බන්ඔයිට එහා චාටර් දේවල් අපේ ජීවිත වල ගොඩක් තියනව.
ඕවා කියන්න ගියොත් Thread පුරවන්න පුළුවන්.
ඒ උනාට අතිතය ඉවරයි, වර්තමානයේ ජීවත් වෙන්න ඕන කියල තේරුම් අරගත්තෙ අවුරුදු ගානකට කලින්. Past එක නිසා present එක ට බලපාලා තියන, බලපාන්න තියන ප්‍රශ්න identify කරගන්න.
පෞර්ෂත්වය හදා ගන්න. ඕකට ලොකු impact එකක් වෙලා ඇති උඹේ.
හරි පිරිමියෙක් උනා ට පස්සෙ ඔය ප්‍රශ්න කතා කරන්න වත් අවශ්‍ය දේවල් නෙමෙයි.
ඔය දේවල් නිසා strong වෙන්න ඉගෙන ගනින්.
කවදාවත් අඩන්න ගන්න එපා පිරිමියෙක් වෙලා කොන්ද කෙලින් තියාගෙන නැගිටලා ඉන්න ඉගෙන ගනින්.
උඹ ට වෙන කවුරුත් එන්නේ නෑ උදවු කරන්න.
උඹ ට උඹ ම තමයි උදවු කරගන්න ඕන.
උඹේ දුක තැන් තැන් වල කිය කියා අනුකම්පාව බලාපොරොත්තු වෙන පොන්සි වැඩේ කරන්න එපා කවදාවත්.
දැන් උඹ බබෙක් නෙමෙයිනෙ.
ඵලයන් ගෙදරින් නිවාඩු දවසක තනියෙන් පාර්ක් එකකට හරි beach එකකට හරි.
ඒ ගිහින් මේ කියපු ටික හොඳට ඔලුවට අරං කල්පනා කරලා උබේ තෙරපි එක උඹ ම කරගනිං
උඹ ට ජීවිතේ වෙනස් වෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ උඹ ට.
අතිතය වැඩක් නැහැ. දැන් අද උඹ කරන්නේ මොකක්ද ඒ වෙනුවෙන්, අන්න ඒකයි වැදගත්.
එක එක ගැනු ඉස්සරහ නැමෙනව වගේ දේවල්, උන් ගෙන් උබේ life එකට නොලැබුණ ආදරේ හොයන්න යනවා වගේ ගොබ්බ වැඩ කරන්න එපා
එහෙම බම්බුවක් නෑ. තමන්ට තමන් විතරයි ආදරේ වෙන්න ඕන මුලින්ම.
ඒ ඇති. Lone wolf කෙනෙක් උනා කියල, තනි වෙයන් ඒත් , ඒ උනා කියල භය වෙන එක නවත්තපං. ඒ වෙලාව තමන්ට Strong වෙන්න පුළුවන් හැටි train කරගනින්. ගැනු පට්ට කැමතියි හිතේ බය නැති Strong, brave hearts තියෙන උන්ට. උඹ unique නම් ඒ බව උඹ දැන ගෙන ඒ දෙයින් energy source එක කරගෙන නැගිටලා හිටපන් මොකෙක් ට වත් නැවෙන් නැතුව.
මට මෙවා උබට බාබා හුකුන් බාසාවෙන් කියලා වැඩක් නෑ, icing නැතුව කෙලින් මොලේ ට දා ගනින් කනට ගැහුවා වගේ හේතුව, උබට ඇත්තටම නැගිටින්න ඕන නම් මෙක තමයි උඹ ට හරියන එකම භාෂාව.
මට කොහොමත් කාගෙවත් ඉස්සරහ දෙකට නැවෙන්න උවමනාවක් නැ. පොඩි කාලේ ඉඳලම මන් independent වෙන අයට වඩා.ඔයිට එහා චාටර් දේවල් අපේ ජීවිත වල ගොඩක් තියනව.