තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ ගනේමුල්ලෙ කොහුමිටා :cool::cool::rofl:

    බය උනාද උයා .. මං විහිලුවක් කලේ.. :sorry:අනේ මාව බෑන් කරන්න එපා ප්ලීස්
    2.gif

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ ගනේමුල්ලෙ කොහුමිටා :cool::cool::rofl:

    බය උනාද උයා .. මං විහිලුවක් කලේ.. :sorry:අනේ මාව බෑන් කරන්න එපා ප්ලීස්
    2.gif
    anna ehema enna sudhaa:P
    මට නිකමට හිතුන ආප්පය පනී මැද්දට කියල.. මේක බොන්ඩ ඕන ප්‍රශ්නයක් :frown:
    :oo::oo:
    ලොල් යකෝ :rofl::rofl:

    :oo::oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    anna ehema enna sudhaa:P

    :oo::oo:

    :oo::oo::oo:
    ඔයාට නෙවෙයි ආප්පයෝ බය උනේ..
    අරයා රිපෝට් කලොත් එහෙම.. මාව බෑන් උනොත් :sorry:
    ජයන්තයාවත් හිටියා නං ශේපක් දා ගන්න තිබ්බා.. ඌවත් මං කාඩ් එකෙං කපා හැරියා නෙ :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා, ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
    ඒ මගේ හැටි,

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1241763

    :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔයාට නෙවෙයි ආප්පයෝ බය උනේ..
    අරයා රිපෝට් කලොත් එහෙම.. මාව බෑන් උනොත් :sorry:
    ජයන්තයාවත් හිටියා නං ශේපක් දා ගන්න තිබ්බා.. ඌවත් මං කාඩ් එකෙං කපා හැරියා නෙ :oo:
    උබ මට බය නැද්ද උබව බැන කරනවා දැන ගනින්:angry::angry::angry::angry: ජයාව නම් අයින් කරපු එක හොදයි උකවත් බෙර ගන්න පුලුවන්:rofl:
    thooo mokoo muna ul karagena :eek::eek:
    :angry::angry::angry: තො මාත් එක්ක අද කතා කරෙම නැහැ ෆ්බි බලපන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා, ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
    ඒ මගේ හැටි,

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1241763

    :rolleyes::rolleyes:

    යටිං දාපං සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා :cool::cool::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :oo: වැඩක් නෑ සහෝ ඕවා කථා කරලා.. :oo::oo:

    :rofl::rofl: ආප්පයා..මරු නම

    තී කියන්නෙ ස්ත්‍රීන්ට කතා කරන විදිහක්නෙ සහෝ :rolleyes:

    ඕක ස්ත්‍රියක් ද කියල තාම පරීක්ෂණ කෙරෙමින් පවතිනව සහෝ.. ජයාගෙ ඇගේම එල්ලිලා නෙ කොයි වෙලෙත් :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ මට බය නැද්ද උබව බැන කරනවා දැන ගනින්:angry::angry::angry::angry: ජයාව නම් අයින් කරපු එක හොදයි උකවත් බෙර ගන්න පුලුවන්:rofl:

    :angry::angry::angry: තො මාත් එක්ක අද කතා කරෙම නැහැ ෆ්බි බලපන්
    :shocked: අනේ පල හැන්ඩ්සම් තට්ටයා.. උඹ හැන්ඩ්සම් වැඩියි කියලා මේ දවස් වල හැංගිලා ලු නේ ඉන්නේ.. පිටමං කරයි කියලා බයේ ? :rofl::rofl:
    කියනවා දැනගං රජාට :cool:

    ලොල්:rofl: