තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඕක ස්ත්‍රියක් ද කියල තාම පරීක්ෂණ කෙරෙමින් පවතිනව සහෝ.. ජයාගෙ ඇගේම එල්ලිලා නෙ කොයි වෙලෙත් :rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :lol: ජබුක් ගාන සද්දයක් අවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඕක ස්ත්‍රියක් ද කියල තාම පරීක්ෂණ කෙරෙමින් පවතිනව සහෝ.. ජයාගෙ ඇගේම එල්ලිලා නෙ කොයි වෙලෙත් :rofl::rofl:
    ආහ්... :baffled::baffled:
    ඒ දෙපලගෙං කව්ද පුරුශ එතකොට ..:rolleyes:
    එසේත් නැතිනං ඒක.... ඒක.... :shocked: :baffled::baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඕක ස්ත්‍රියක් ද කියල තාම පරීක්ෂණ කෙරෙමින් පවතිනව සහෝ.. ජයාගෙ ඇගේම එල්ලිලා නෙ කොයි වෙලෙත් :rofl::rofl:
    DontKnow01.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    thoran balanna giyaaaa:cool::cool::cool:
    :cool:ආහ් ලස්සනද එත් උබලාගෙ පැත්තෙ තොරන් තියෙනවාද බන් ඔය මහ මුකලානෙ තොරණුත් තියෙනවාද?
    :shocked: අනේ පල හැන්ඩ්සම් තට්ටයා.. උඹ හැන්ඩ්සම් වැඩියි කියලා මේ දවස් වල හැංගිලා ලු නේ ඉන්නේ.. පිටමං කරයි කියලා බයේ ? :rofl::rofl:
    කියනවා දැනගං රජාට :cool:

    ලොල්:rofl:
    :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තද සහෝ මේ කියන්නෙ :sorry:

    ආ. මේ.. ඒක නෙවෙයි.. උඹ ගැන ජීටී බොස් හොද කිව්වා.. එළ කොල්ලෙක් කිව්වා.. :cool:
    මට කියන්නත් හිතුනා.. ඒ උනාට ඕකා නාන්ඩ හොරයි කියලා.. :rofl:
    ඒත් නොකියා හිටියා :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්තද සහෝ මේ කියන්නෙ :sorry:

    ආ. මේ.. ඒක නෙවෙයි.. උඹ ගැන ජීටී බොස් හොද කිව්වා.. එළ කොල්ලෙක් කිව්වා.. :cool:
    මට කියන්නත් හිතුනා.. ඒ උනාට ඕකා නාන්ඩ හොරයි කියලා.. :rofl:
    ඒත් නොකියා හිටියා :sorry:

    ඔව් සහේට ගන්ටත් මනාපයි කීවා :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොස්‌ එකක් දාල බලමු සහෝ.. පිටින් බලල කියන්න බෑ..
    2.gif
    අසරණ මිනිස්සු..

    ටොස් ඕනෙ නෑ.. කැබ් එකකට කථා කරලා පානදුරේ යවමු.. ගෝඩ් ගෙ ගෙදර
    හවසට බලාගත්තැහැකි :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තද සහෝ මේ කියන්නෙ :sorry:

    ආ. මේ.. ඒක නෙවෙයි.. උඹ ගැන ජීටී බොස් හොද කිව්වා.. එළ කොල්ලෙක් කිව්වා.. :cool:
    මට කියන්නත් හිතුනා.. ඒ උනාට ඕකා නාන්ඩ හොරයි කියලා.. :rofl:
    ඒත් නොකියා හිටියා :sorry:
    adi 10k udin yanne mama den
    Happy9.gif