තනිවූ_ප්‍රින්ස්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    තනිවූ_ප්‍රින්ස්

    කලාකරුවන් ආවේ තුන් දෙනයි.. - තනිවූ ප්‍රින්ස් අවසන් වරට අද ගෙදර ගියේ මෙලෙසයි

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය අද (10) පෙරවරුවේ කොළඹ සුදර්ශි ශාලාවේ සිට නවඳගල සිරිපුර ප්‍රදේශයේ පිහිටි 'ප්‍රියංකර' නිවස දක්වා ගෙන ගියා.

    එම අවස්ථාවට කිර්ති පැස්කුවල්, මධුමාධව අරවින්ද සහ යමුණා මාලනී පෙරේරා යන කලාකරුවන් එක්ව සිටියා.

    මෙම අවස්ථාවට කලාකරුවන්ගේ සහභාගීත්වය අවම මට්ටමක පැවතුන අතර ජනප්‍රිය පුද්ගලයන් ලෙස පැමිණ සිටියේ කිර්ති පැස්කුවල්, මධුමාධව අරවින්ද සහ යමුණා මාලනී පෙරේරා පමණක් බවයි වාර්තා වන්නේ.

    නව පරපුරේ හෝ ඔහුගේ සමකාලීන කලාකරුවන් එම අවස්ථාවට එක්ව නොසිටි බව පැවසෙනවා.

    අවසන් කටයුතු හෙට (11) පවුලේ සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත වනවා.

    19046837_10154557981938639_1209446776_n.jpg

    19047813_10154557981823639_968590091_n.jpg

    19047870_10154557981963639_1389389944_n.jpg

    19047817_10154557981473639_532933469_n.jpg

    වැඩේ කැතයි නේද බන්. ඔන්න අපේ කලාකාරයොන්ගේ හැටි. මේ වගේ අවස්ථාවකවත් තමන්ගේ සමකාලීන කලාකරුවෙක්ට ගෞරව දක්වන්න එකතු වෙලා නෑ.. මොනවා උනත් මධුමාදව අරවින්ද මේ වගේ හැම අවස්ථාවකටම එකතු වෙනවා. ඒක එදා ඉදලා මම දැකපු දෙයක්. මේ තුන් දෙනාට අමතරව ටිරොන් මද්දුමගේ ඉන්නවා. කෝ මේ එකට හිටපු කලාකාරයෝ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :(මොනා උනත් බන් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන එකත් පවක් නේද.හොස්පිටල් එකේ ලක්ෂ 25 ක බිලත් නොගෙවා මිනිය අරන් තියෙන්නේ.:(
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :(මොනා උනත් බන් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන එකත් පවක් නේද.හොස්පිටල් එකේ ලක්ෂ 25 ක බිලත් නොගෙවා මිනිය අරන් තියෙන්නේ.:(

    ubalata loku ithin singapore gihilla beheth ganna ewunne
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    :(මොනා උනත් බන් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන එකත් පවක් නේද.හොස්පිටල් එකේ ලක්ෂ 25 ක බිලත් නොගෙවා මිනිය අරන් තියෙන්නේ.:(

    ඒකත් පතාගෙන ආව කරුමය වෙන්න ඇති බන්. කොහොමට රටේ ජනප්‍රිය වෙච්ච කලාකරුවෙක්ද? මේක තමයි බන් මනුෂ්‍ය ජීවිතය කියන්නේ. මේ හොදට ඉන්න කෙනාට හෙට වෙද්දී මොනවා වෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ අනිත්‍යයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඒකයි බන් :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකත් පතාගෙන ආව කරුමය වෙන්න ඇති බන්. කොහොමට රටේ ජනප්‍රිය වෙච්ච කලාකරුවෙක්ද? මේක තමයි බන් මනුෂ්‍ය ජීවිතය කියන්නේ. මේ හොදට ඉන්න කෙනාට හෙට වෙද්දී මොනවා වෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ අනිත්‍යයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඒකයි බන් :(

    :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ubalata loku ithin singapore gihilla beheth ganna ewunne

    කොහේ ගියත් ඉතින් සල්ලි තමා.දැනට කෝටියකට වැඩිය වියදම් වෙලා.ඉතුරු ලක්ෂ 25 ගෙවන්න සල්ලි නැහැලු.ඉස්පිරිතාලෙන් මාසයක් කල් දීලා මිනිය දීලා තියෙන්නේ..ආණ්ඩුවෙන් නම් ඔය සල්ලි දෙන එකක් නැහැ.මිනිස්සු එකතු කරලා දුන්නොත් තමයි.:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේවට වගකියන්න ඔනා රනිල් වික්‍රමසින්හ. මිනිහා ජාතික තරුන සබාව නොහැදුවනම් ඔය කිසි කරදරයක් නැනේ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේවට වගකියන්න ඔනා රනිල් වික්‍රමසින්හ. මිනිහා ජාතික තරුන සබාව නොහැදුවනම් ඔය කිසි කරදරයක් නැනේ..

    ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහද ජාතික තරුණ සේවා සභාව හැදුවේ:lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොහේ ගියත් ඉතින් සල්ලි තමා.දැනට කෝටියකට වැඩිය වියදම් වෙලා.ඉතුරු ලක්ෂ 25 ගෙවන්න සල්ලි නැහැලු.ඉස්පිරිතාලෙන් මාසයක් කල් දීලා මිනිය දීලා තියෙන්නේ..ආණ්ඩුවෙන් නම් ඔය සල්ලි දෙන එකක් නැහැ.මිනිස්සු එකතු කරලා දුන්නොත් තමයි.:(
    Hospital thiyenne Minissu suva karanna.Suva karanna bari vela maruna kiyanne. Hostpital eke duty eka asarthakai.Eka nisa satha 5 k vath gevanna avasya naha. -------Car ekak kadunama, car eka hariyata repair karala pana ganunain pasuvane , Mechanic ta money denne. Car eka repair kara ganna bari unoth Mechanic ta money denne nahane.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අම්මප ඒ කතාවෙත් අත්තක් තියෙනව බන් :D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    නීති රීති මොනවා උනත් මනුශ්‍යත්වයේ පැත්තෙන් හිතද්දි ඒකත් ඇත්ත තමයි. ලෙඩාව හොද කරන්න බැරි නම් මොකටද උන් තියාගන හිටියේ.‍
    අනිත් එක රජයේ රෝහල්වල මෙච්චර පහසුකම් තියාගන, සල්ලිත් නැතුව පුද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු ගෙනියන එකත් වැරදී. සමහර විට ජාතික රෝහලට ගෙනිච්චනම් ඔයිට වැඩිය හොදට ප්‍රතිකාර කරයි.
     
    කොහෙද බන් ඒ කතාවේ ඇත්තක් තියෙන්නේ. උබ බේකරියක් කරනවනම්, උබේ පාන් අරන් ගිය මිනිස්සු, පෙත්තක් කාලා අපො මේ පාන් සවුත්තුයි කියලා බේකරියට ගෙනාවොත් උබ බාරගන්නවද? ඒ මම කිව්වේ මැකැනික්ගේ කතාවට. අනික මැකැනික්ට මොන තරම් චාටර් වෙච්ච කාර් එකක් හරි ගෙනාවොත් නිවීහැනහිල්ලේ වාහනේ හැදුවැකි. හදිස්සියක් නැ.. ගොල් රොඩ් එකේ බස් එකකට හැප්පිලා අත දෙකට කඩලා ගිය ගැනියෙකුව මහා ඉස්පිරිතාලෙටයි , ඒ ගැනි හැප්පුන බස් එක ගරාජ් එකටයි අරන් ගියාම. මැකැනික් හෙට හදන්නම් බස් එක දැන් මට වැඩ කිව්වම බස් එකට අවුල්ද? මහ ඉස්පිරිතාලෙට එල්ලෙන අතත් එක්ක අරන් ආව ගැනිව දොස්තර කිව්වොත් මට දැන් වැඩ හෙට එන්න කියලා එතකොට කොහොමද උබේ උපහැරනේ සෙට් වෙන්නේ..
     
    මේ කතාව හරි.. ඉස්පිරිතාලේ උන්ගේ වැරදක් නැ. ලෙඩාව තියන් හිටිය උන්ගෙයි වරද? ලෙඩාට සාත්තුව මදි නම් ටිකට් කපන් අරන් යන්න තිබ්බා. එහෙම නැතුව ඉස්පිරිතාලේ තියන් ඉදලා මැරුනම බිල ගෙවන්න බැ කියන එක සාදාරන නැ. ඉස්පිරිතාලේ හොද නිසානේ තියන් හිටියේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නීති රීති මොනවා උනත් මනුශ්‍යත්වයේ පැත්තෙන් හිතද්දි ඒකත් ඇත්ත තමයි. ලෙඩාව හොද කරන්න බැරි නම් මොකටද උන් තියාගන හිටියේ.‍
    අනිත් එක රජයේ රෝහල්වල මෙච්චර පහසුකම් තියාගන, සල්ලිත් නැතුව පුද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු ගෙනියන එකත් වැරදී. සමහර විට ජාතික රෝහලට ගෙනිච්චනම් ඔයිට වැඩිය හොදට ප්‍රතිකාර කරයි.

    ගොඩක් දෙනෙක් අහන්නේ ඔය ප්‍රශ්නේ තමා.සල්ලි නැත්නම් මොකටද නවලෝකේ අරන් ගියේ කියලා.නවලෝකේ අරන් යන්නේ නැතුව ඉන්දියාවේ අරන් ගියානම් බේරගන්න හරි තිබ්බා.දැන් ඔය නාමල් උඩුගම ඉන්දියාවේ ගිහින් liver transplant එකකුත් කරගෙන දැන් ඔය අගේට ඉන්නේ.ප්‍රින්ස්ගේ නංගි සල්ලි අදින කතාවකුත් ගියා ඒ දවස් වල.ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද බන් ඒ කතාවේ ඇත්තක් තියෙන්නේ. උබ බේකරියක් කරනවනම්, උබේ පාන් අරන් ගිය මිනිස්සු, පෙත්තක් කාලා අපො මේ පාන් සවුත්තුයි කියලා බේකරියට ගෙනාවොත් උබ බාරගන්නවද? ඒ මම කිව්වේ මැකැනික්ගේ කතාවට. අනික මැකැනික්ට මොන තරම් චාටර් වෙච්ච කාර් එකක් හරි ගෙනාවොත් නිවීහැනහිල්ලේ වාහනේ හැදුවැකි. හදිස්සියක් නැ.. ගොල් රොඩ් එකේ බස් එකකට හැප්පිලා අත දෙකට කඩලා ගිය ගැනියෙකුව මහා ඉස්පිරිතාලෙටයි , ඒ ගැනි හැප්පුන බස් එක ගරාජ් එකටයි අරන් ගියාම. මැකැනික් හෙට හදන්නම් බස් එක දැන් මට වැඩ කිව්වම බස් එකට අවුල්ද? මහ ඉස්පිරිතාලෙට එල්ලෙන අතත් එක්ක අරන් ආව ගැනිව දොස්තර කිව්වොත් මට දැන් වැඩ හෙට එන්න කියලා එතකොට කොහොමද උබේ උපහැරනේ සෙට් වෙන්නේ..
    හදිසි අනතුරකදී නං ඒක ගැලපෙන්නේ නෑ තමයි. හැබැයි ඔපරේෂන් එකක් වගේ නං අසාර්ථක උනාම ඉස්පිරිතාලෙට සල්ලිත් ගෙවන්න වෙන එක ටිකක් අසාධාරණයි වගේ.