ඒ කියන්නේ රනිල් වික්රමසිංහද ජාතික තරුණ සේවා සභාව හැදුවේ![]()


ඒකත් පතාගෙන ආව කරුමය වෙන්න ඇති බන්. කොහොමට රටේ ජනප්‍රිය වෙච්ච කලාකරුවෙක්ද? මේක තමයි බන් මනුෂ්‍ය ජීවිතය කියන්නේ. මේ හොදට ඉන්න කෙනාට හෙට වෙද්දී මොනවා වෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ අනිත්‍යයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඒකයි බන්![]()


ලගදි මේක මම අත්දකීමෙන් දැක්ක ෆ්‍රෙඩි සිල්වගෙන්. රටම හිනස්සලා මිනිහා අන්තිම කාලේ අඩ අඩ හිටියා. ලන්කාවෙ කලාවේ අන්තිම ඔක තමයි හුගක් අයගේ. ඒ අතින් විජේ නන්දසිරි වගේ ඇයො ග්‍රේට්.හම්බ කරාට වැඩක් නැහැ හම්බ කරන සල්ලි කීයක් හරි එකතු කරගන්නත් ඕන.එහෙම උනානම් ඔය එක එකාගෙන් හිගා කන්න ඕන නැහැ.එක එකා එනකන් බලන් ඉන්න ඕනත් නැහැ.නිතරම හිතන්න ඕන තමන්ට තමන් විතරයි කියලා.
හදිසි අනතුරකදී නං ඒක ගැලපෙන්නේ නෑ තමයි. හැබැයි ඔපරේෂන් එකක් වගේ නං අසාර්ථක උනාම ඉස්පිරිතාලෙට සල්ලිත් ගෙවන්න වෙන එක ටිකක් අසාධාරණයි වගේ.
ලගදි මේක මම අත්දකීමෙන් දැක්ක ෆ්‍රෙඩි සිල්වගෙන්. රටම හිනස්සලා මිනිහා අන්තිම කාලේ අඩ අඩ හිටියා. ලන්කාවෙ කලාවේ අන්තිම ඔක තමයි හුගක් අයගේ. ඒ අතින් විජේ නන්දසිරි වගේ ඇයො ග්‍රේට්.
බලපන් ඔය කීර්ති පැස්කුවෙල් එහෙම.මිනිහත් ගායකයෙක්නේ..ගේ නිකන් මාළිගාව වගේ.මිනිහා අවුරුදු 30ක් සිගරට් බීලා.පැයකට සිගරට් එකක් ගහනවලු.ඊට පස්සේ මිනිහම හිතලා මේ කරන්නේ හොද දෙයක් නෙමෙයි කියලා.ඊට පස්සේ සිගරට් බොන එක නවත්තලා.ඒ සල්ලිත් ඉතුරු කරලා තමා දැන් ඔය අතට පයට වැඩකාරයෝ එහෙම තියාගෙන ආතල් එකේ ඉන්නේ.ඕනම මිනිහෙක් වැරදි කරනවා,සල්ලි නාස්ති කරනවා හැබැයි ඒක එක කාලෙකදී නවත්තන්න ඒ මිනිහා දැනගන්න ඕන.නැත්නම් ඉතින් හුප්පේ තමා.මැරෙන්න වෙන්නේ හිගන්නෙක් වගේ.මේවා කාටත් හොද පාඩම්.අන්න මිනිස්සු.බලපන් ඔය කීර්ති පැස්කුවෙල් එහෙම.මිනිහත් ගායකයෙක්නේ..ගේ නිකන් මාළිගාව වගේ.මිනිහා අවුරුදු 30ක් සිගරට් බීලා.පැයකට සිගරට් එකක් ගහනවලු.ඊට පස්සේ මිනිහම හිතලා මේ කරන්නේ හොද දෙයක් නෙමෙයි කියලා.ඊට පස්සේ සිගරට් බොන එක නවත්තලා.ඒ සල්ලිත් ඉතුරු කරලා තමා දැන් ඔය අතට පයට වැඩකාරයෝ එහෙම තියාගෙන ආතල් එකේ ඉන්නේ.ඕනම මිනිහෙක් වැරදි කරනවා,සල්ලි නාස්ති කරනවා හැබැයි ඒක එක කාලෙකදී නවත්තන්න ඒ මිනිහා දැනගන්න ඕන.නැත්නම් ඉතින් හුප්පේ තමා.මැරෙන්න වෙන්නේ හිගන්නෙක් වගේ.මේවා කාටත් හොද පාඩම්.
ඉතින් උන් බලෙන් එන්න කියලා නවත්තගත්තේ නැහැනේ.අනික ප්‍රින්ස්ට තිබ්බේ මොලේ සෛල වල දුර්වලතාවයක්.එහෙම කෙනෙක් ආයේ ගොඩ දාන එක ලේසි නැහැ ඕනම රටක.ඔපරේෂන් එකක් කරලා වැරදුනානම් ඔන්න හොස්පිටල් එක තමා වග කියන්න ඕන.
නිකන් බේත් දෙන්නේ නැ මචන්. හැම බේතකටම කලින් ලෙඩාගේ බාරකාරයො දැනුවත් කරනවා. උන් ඒ වෙලාවට කොටියක් කිව්වත් හා කියනවා, පස්සේ ලෙඩ මලාම බිලට කේස් දානවා. කිසිම බෙතක් ලෙඩෙකුට දෙන්නේ නැ කන්සෙන්ට් නැතුව ප්‍රයිවට් හොස්පිටල් වල. ආන්ඩුවේ වගේ නර්ස් ඇවිත් බෙදාග්න බෙදාගෙන යන්නේ නැ. ආන්ඩුවේ හොස්පිටල්වල බලහන් ලෙඩෙක් දන්නවද කියල දුන්නු බේත්, අඩු තරමේ තමන්ගේ ලෙඩේවත් වාට්ටුවෙන් එලියට එනකොට. එවා කියන්නෙත් නැ. ඒත් ප්‍රයිවට් හොස්පිටල් බිලක් අරගෙන බලහන්. දුන්නු පැනඩොල් පෙත්ත ලිව්ව ඩොකාගේ ඉදන් දුන්න නර්ස්ගේ ඩෙටා පවා තියෙනවා. ආයේ කට උත්තර නැ බෙත් මාරු උනොත්.ප්‍රින්ස් ගැන නෙවේ බන් පොදුවේ මම කිවේ. ඔපරේෂන් එකක් කරලා වැරදුනොත් ලෙඩාගෙන් සල්ලි ගන්න එක අසාධාරණයි ටිකක්. සමහර උන් ඉන්නව මැරෙන්න ළඟ බව දැන දැනත් රටේ නැති බෙහෙත් ගෙනත් ගහනව බිලට දාන්න. අන්තිමට ලෙඩා මැරිලත් ලක්ෂ ගානක බිලක් එනව.
මොනා උනත් බන් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන එකත් පවක් නේද.හොස්පිටල් එකේ ලක්ෂ 25 ක බිලත් නොගෙවා මිනිය අරන් තියෙන්නේ.
![]()
නිකන් බේත් දෙන්නේ නැ මචන්. හැම බේතකටම කලින් ලෙඩාගේ බාරකාරයො දැනුවත් කරනවා. උන් ඒ වෙලාවට කොටියක් කිව්වත් හා කියනවා, පස්සේ ලෙඩ මලාම බිලට කේස් දානවා. කිසිම බෙතක් ලෙඩෙකුට දෙන්නේ නැ කන්සෙන්ට් නැතුව ප්‍රයිවට් හොස්පිටල් වල. ආන්ඩුවේ වගේ නර්ස් ඇවිත් බෙදාග්න බෙදාගෙන යන්නේ නැ. ආන්ඩුවේ හොස්පිටල්වල බලහන් ලෙඩෙක් දන්නවද කියල දුන්නු බේත්, අඩු තරමේ තමන්ගේ ලෙඩේවත් වාට්ටුවෙන් එලියට එනකොට. එවා කියන්නෙත් නැ. ඒත් ප්‍රයිවට් හොස්පිටල් බිලක් අරගෙන බලහන්. දුන්නු පැනඩොල් පෙත්ත ලිව්ව ඩොකාගේ ඉදන් දුන්න නර්ස්ගේ ඩෙටා පවා තියෙනවා. ආයේ කට උත්තර නැ බෙත් මාරු උනොත්.