තනි අලියා ගහපු ගේම!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    තනි අලියා ගේ විප්ලවය නොහොත් රටේ රජවීම

    රටේ තිබ්බ ලොකුම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය, මේකේ තමයි ඒ දවස්වල ඔක්කොම වැඩ්ඩො හිටියේ.

    ජනාධිපතිවරණයෙන් පස්සේ, මහා මැතිවරණයෙන් පස්සේ බිංදුවට වැටුණ

    රනිල් කියන්නේ මහින්ද හොරා වගේම තෙම්පරාදු වුනු හොඳ රෝස් කුකුලෙක්

    මහින්ද මේ වෙනකොට ගෝට එක්ක අවුල්, කියන කිසිදෙයක් අහන්නේ නැති නිසා
    මහින්දට බැරිවෙන්න ඇති රනිල් ගැන කියල දෙන්න

    ගෝටගේ කනින් රිංගල අගමැතිකම ගත්තේ තනි පුටුවක් තියාගන.

    සජිත් ගොබ්බ සින් නිසා වැඩේ එදාම වරද්ද ගත්ත. ගන්න ඔයා යන්න අනේ, ඔයත් එක්ක මට බැහැ අනේ කියලනේ කිවුවේ.

    අගමැති පුටුවට ආපු රනිය දැනගත්ත ගෝට කියන්නේ ගොන් රජෙක් කියල. දේශපාලනේ අකුරක්වත් නොදන්නා ළදරුවෙක් කියල.

    රනිල අරගලේ කොළඹ සෙට් එක රන් කරලා ලස්සනට ආයෙත් රට ඇවිස්සුවා

    අවුස්සලා එකට ගොන් ජේවීපී එවුන්ටත් කට්ටක් සුප්පු කරන්න දුන්න
    උනුත් කට්ට ලෙව කෑව

    21 ට අනුව ජනාධිපති රටෙන් ගියාම අගමැති රජ වෙනවා. හම්මේ ඉතින් හරි එකාට එක ලැබුනම ඉතින් සද්ද පුජා තමයි.
    ගොබ්බ ගෝට ට හරියට පාවිච්චි කරන්න බැරිවුණු පුටුව රනිල් අල්ලන්නේ ඔන්න ඔහොම.

    ගෝට 9වෙනිදා ගේම් එක දැක්ක, රටින් පැන්න කලින්. ඒවා රහස්
    වෙන නිවුස් රට වටේ ඇරිය
    මේවා ඔක්කොම රනිල් ගෝටගේ කනේ ඉඳන් ගහපු ගේම්

    ලෝකේ බලවතුන් දැක්කේ මිනිස්සු රටේ මන්දිර අල්ලගන්න එක තනිකර කඩාකප්පල්කාරී වැඩක් විදිහට.
    කවුරුත් සද්ද නොකරේ ඔන්න ඕක නිසා
    පොඩි හාල්මැස්සෝ විතරක් ඔන්න ඒවා මේවා දැම්ම නේ

    දැන් 20 අලුත් කෙනෙක් හරි විදිහට එනවා
    පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ ෆෝට්ටුවට, උන් ඉතින් ඕක දෙන්නේ රනිල්ට
    දීල උන්ගේ සර්ව පාක්ෂික කැල්ලක් දාල ආයෙත් එළිපිටට එනවා

    විප්ලවේ කරන්න ගිහින් කටු සුප්පු කරලා අත ලෙවකන එකා ඉතින් බලමු මොකෝ වෙන්නේ කියල

    pic.jpg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    රනිල්ට මැන්ඩේට් එකක් නෑ අවුරුදු 2කින් ගෙදර. ජෙප්පෝ කකුලෙන් ඇදලා ඇදලා මේක ගොඩගන්න දෙන් නෑ . පෙරැට්ටෝ ඉලග අවුරුදු දෙකම අරගලය කරනව හිරේ යනවා. මේකේ අන්තිම ගේම කොමියුනිස්ට් සෙට් එකක් ලංකාවේ පාලනය අරන් මහජන චීනයට පක්ශපාතිව ඉදිරි ලොකයට මුනදෙන එක. ඇමරිකන් හෝ චීන කදවුරේ අපි ඉන්න ඕනේ.
     
    • Haha
    • Like
    Reactions: 2osama and TCB Rox

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රනිල්ට මැන්ඩේට් එකක් නෑ අවුරුදු 2කින් ගෙදර. ජෙප්පෝ කකුලෙන් ඇදලා ඇදලා මේක ගොඩගන්න දෙන් නෑ . පෙරැට්ටෝ ඉලග අවුරුදු දෙකම අරගලය කරනව හිරේ යනවා. මේකේ අන්තිම ගේම කොමියුනිස්ට් සෙට් එකක් ලංකාවේ පාලනය අරන් මහජන චීනයට පක්ශපාතිව ඉදිරි ලොකයට මුනදෙන එක. ඇමරිකන් හෝ චීන කදවුරේ අපි ඉන්න ඕනේ.
    නැත සහෝ

    රනිල් උගේ පක්ෂේ හදාගන්නවා

    වටේම එවුන් ඇතුලට පනිනවා

    2027 වෙනකල් රජකරනවා
     
    • Like
    Reactions: wtsamantha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    moo wagee supiri game karayek ekka harennwat baa lapayatai gon sajiyatai
     
    • Like
    Reactions: mmrizmy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ratata kela wela mona game gahuwath wedak nahane
    oya gahana games gahala rata diyunu kalanam api okkoma goda

    Gotata sapekshawa ranil mahinda kiyanne balaya ganna perethayo dennek

    Gota ahaka yana pala hillawakata set karagatta 2019, arun dennata sapekshawa porata danata damala gahala yanna hari nambuwak tibba

    ekek rate yanna puluwan uparima thanata gihin 2015 minissunge paradila ayeth awilla pacha una
    anith eka dewani thanata gihin pakshayak badagena indala antima thamange seat ekath paradila national list ekakin ringuwa
    mun denna me karapu dewalin alutin leadership roles karanna puluwan hadune naha okkoma gotto itiri une
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    රනිල් ජනාධිපති වෙලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දීලා පෝලිම ටික නැති කරොත් ඊළඟ ජනාධිපතිවරනය දිනනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    නැත සහෝ

    රනිල් උගේ පක්ෂේ හදාගන්නවා

    වටේම එවුන් ඇතුලට පනිනවා

    2027 වෙනකල් රජකරනවා
    ඔව් වලේ රජ කරයි. ඌට ඉන්න වෙන් නෑ . ඕකව බල්ලෙක් වගේ එලවන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    රනිල්ට මැන්ඩේට් එකක් නෑ අවුරුදු 2කින් ගෙදර. ජෙප්පෝ කකුලෙන් ඇදලා ඇදලා මේක ගොඩගන්න දෙන් නෑ . පෙරැට්ටෝ ඉලග අවුරුදු දෙකම අරගලය කරනව හිරේ යනවා. මේකේ අන්තිම ගේම කොමියුනිස්ට් සෙට් එකක් ලංකාවේ පාලනය අරන් මහජන චීනයට පක්ශපාතිව ඉදිරි ලොකයට මුනදෙන එක. ඇමරිකන් හෝ චීන කදවුරේ අපි ඉන්න ඕනේ.
    මන් රනිල්ට කඩෙ ගිය එකෙක් එලිපිට. ඒ කිසිවක් ලැබිලා නෙමෙ .ෆැක්ට්ස් එක්ක ක්‍රියා කරන නිසා.
    රනිල් වැරදි වෙලාවෙත් එව්වත් කිව්ව ඒත් එලිපිට.
    එත් උඹ කියන එක වෙන්නෙ නැහැ .
    රනිල් අවුරුදු දෙකකින් ගෙදර ?

    පක්ෂෙ බින්දුවටම වැටිල ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ආයෙ තම පක්ෂ නායක කම හැර පාර්ලිමෙන්තුවෙ කිසිම ප්‍රභල තනතුරක් කැබිනට් ඇමතිකමක් නැතිව පාර්ලිමේන්තු ආපු එකා ගැනද උඹ එහෙම කියන්නෙ ?
    එහෙමත් ඇවිත් අගමැතිත් උන ආයෙ දැන් ජනාධිපතිත් වෙන්න යනව .

    මන් කලින් වතාවල් වලදිත් රනිල් ගැන කිව්වහම මෙකෙ උන් කිව්ව දැන් රනිල්ගෙ කාලෙ ඉවරයි අරකයි මෙකයි .
    දැන් චම්පික එනවා අරකයි නෙකයි .
    මන් ඒ වෙලාවෙත් කිව්වෙ උඹල රනිල් ගැන දන්නෙ ටිකයි කියල.

    රනිල්ගෙ කාලෙ ඉවර වෙන්නෙ රනිල් මලහම.

    අද කිව්ව කියලා මතක තියාගනින්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නැත සහෝ

    රනිල් උගේ පක්ෂේ හදාගන්නවා

    වටේම එවුන් ඇතුලට පනිනවා

    2027 වෙනකල් රජකරනවා
    එච්චර කල් ඉන්න පුලුවන් වෙයි හරි වෙලාවට ගෑස්, තෙල් ලැබුණොත්
    නැත්නම් මාස තුනක් යන්න කලින් බල්ලෙක් වගේ එලවයි
     
    • Like
    Reactions: TCB Rox and Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මන් රනිල්ට කඩෙ ගිය එකෙක් එලිපිට. ඒ කිසිවක් ලැබිලා නෙමෙ .ෆැක්ට්ස් එක්ක ක්‍රියා කරන නිසා.
    රනිල් වැරදි වෙලාවෙත් එව්වත් කිව්ව ඒත් එලිපිට.
    එත් උඹ කියන එක වෙන්නෙ නැහැ .
    රනිල් අවුරුදු දෙකකින් ගෙදර ?

    පක්ෂෙ බින්දුවටම වැටිල ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ආයෙ තම පක්ෂ නායක කම හැර පාර්ලිමෙන්තුවෙ කිසිම ප්‍රභල තනතුරක් කැබිනට් ඇමතිකමක් නැතිව පාර්ලිමේන්තු ආපු එකා ගැනද උඹ එහෙම කියන්නෙ ?
    එහෙමත් ඇවිත් අගමැතිත් උන ආයෙ දැන් ජනාධිපතිත් වෙන්න යනව .

    මන් කලින් වතාවල් වලදිත් රනිල් ගැන කිව්වහම මෙකෙ උන් කිව්ව දැන් රනිල්ගෙ කාලෙ ඉවරයි අරකයි මෙකයි .
    දැන් චම්පික එනවා අරකයි නෙකයි .
    මන් ඒ වෙලාවෙත් කිව්වෙ උඹල රනිල් ගැන දන්නෙ ටිකයි කියල.

    රනිල්ගෙ කාලෙ ඉවර වෙන්නෙ රනිල් මලහම.

    අද කිව්ව කියලා මතක තියාගනින්.
    හරි මලගම ඉක්මනට වෙයි එනම් . බය වෙන්න එපා එක අපේ අය අඩු මුදලින් කරල දෙයි තව ටික දවසක් ඕම හිටියම
     
    • Like
    Reactions: avjayarathne

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රනිල් ජනාධිපති වෙලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දීලා පෝලිම ටික නැති කරොත් ඊළඟ ජනාධිපතිවරනය දිනනවා
    ගෑස් දැන් ඇවිත් තියෙන්නේ කියල නේ කියන්නේ
    පෝලිම 31ට පස්සේ ඉවරයි කියන්නේ

    තෙල්නම් ඉතින් දැනට නැහැ

    ඩිසල් නැවක් ඇවිත් ලු

    කොහොමත් මාස 6ක් යනකොට හරි යයි වගේ

    හැබැයි ඊට කලින් ජෙප්පෝ අතු ගාගන්න වෙනවා
     
    • Like
    Reactions: GobbaSira

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    නැත සහෝ

    රනිල් උගේ පක්ෂේ හදාගන්නවා

    වටේම එවුන් ඇතුලට පනිනවා

    2027 වෙනකල් රජකරනවා
    2027 wenakan inne naha oka marenawa naki ne bun. karapu sakkili wada walata panuwo gahaneth naha. mahindayatath ehemai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රනිලව එලෝනව පොන්ස්, හෑලි ලියන එක අපරාදෙ උබල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් ජනාධිපති වෙලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දීලා පෝලිම ටික නැති කරොත් ඊළඟ ජනාධිපතිවරනය දිනනවා
    ඕකා රාජපස්සලාව හිරේ යවලා හොරාකන්න බැරි වෙන්න නීති ගෙනවනම් මමත් චන්දෙ දෙනවා