තනි අලියා ගහපු ගේම!

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඌ ගහපු ගේමක් නෑ බන්.උගෙ පිනක් තිබිලා අපේ කරුමයක් තිබිලා පල දුන්නා එච්චරයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Nil Balakaya & Nissankage Dick Suckers In Action

    292793417-5351043088295102-8375682390233856095-n.jpg

    293554597-5351043174961760-3583503920501383186-n.jpg
     
    • Like
    Reactions: GobbaSira

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ගෑස් දැන් ඇවිත් තියෙන්නේ කියල නේ කියන්නේ
    පෝලිම 31ට පස්සේ ඉවරයි කියන්නේ

    තෙල්නම් ඉතින් දැනට නැහැ

    ඩිසල් නැවක් ඇවිත් ලු

    කොහොමත් මාස 6ක් යනකොට හරි යයි වගේ

    හැබැයි ඊට කලින් ජෙප්පෝ අතු ගාගන්න වෙනවා
    උන් කොහොමත් තිබ්බ ඡන්ද ටිකෙන් තව ටිකක් කඩා ගත්ත එකයි වුණේ ප්‍රචන්ඩත්වයට අකමැති උන් හැලුනා
     
    • Like
    Reactions: GobbaSira

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ඕකා රාජපස්සලාව හිරේ යවලා හොරාකන්න බැරි වෙන්න නීති ගෙනවනම් මමත් චන්දෙ දෙනවා
    ඒක නම් වෙන්නේ නෑ රනිල් රාජපක්ෂලාව වත් රාජපක්ෂලා රනිල් වත් හිරේ යවන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒක නම් වෙන්නේ නෑ රනිල් රාජපක්ෂලාව වත් රාජපක්ෂලා රනිල් වත් හිරේ යවන්නේ නෑ
    ඒක තමා බන්. රනිල් කියන්නෙ රාජපස්ස කෙනෙක්ම තමා. වාසගම විතරයි වෙනස්
     
    • Like
    Reactions: GobbaSira

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒක තමා බන්. රනිල් කියන්නෙ රාජපස්ස කෙනෙක්ම තමා. වාසගම විතරයි වෙනස්
    වැරදි, උන් ඔකොකොම එක කාලෙ එකට ඉස්කොලෙ ගීහින් එකට කෙල්ලන්ට ටොක් කරලා, එකට වල බැහැපු සෙට් එකක්,,

    මහින්දෙයා වගෙ ගොබ්බ සෙන කෙනෙට කොන්වන්ට් එකෙන් මිස් ස්‍රී ලන්කා ගිය කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන්ද? යකො දැනටවත් එක වෙන්නෙ නෑ, එක සෙට් කලෙ රනිලා මම නම් කියන්නෙ.. ඌට විතරයි මහින්දෙයා වගෙ ගන් කබරයෙක් අර වගෙ කෙල්ලෙක්ට විකුනන්න පුලුවන්

    images.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැරදි, උන් ඔකොකොම එක කාලෙ එකට ඉස්කොලෙ ගීහින් එකට කෙල්ලන්ට ටොක් කරලා, එකට වල බැහැපු සෙට් එකක්,,

    මහින්දෙයා වගෙ ගොබ්බ සෙන කෙනෙට කොන්වන්ට් එකෙන් මිස් ස්‍රී ලන්කා ගිය කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන්ද? යකො දැනටවත් එක වෙන්නෙ නෑ, එක සෙට් කලෙ රනිලා මම නම් කියන්නෙ.. ඌට විතරයි මහින්දෙයා වගෙ ගන් කබරයෙක් අර වගෙ කෙල්ලෙක්ට විකුනන්න පුලුවන්

    View attachment 177910
    :shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    moo wagee supiri game karayek ekka harennwat baa lapayatai gon sajiyatai
    matath thiyena prashne JVP eke ewunta me result eka predict karanna bari une mokada kiyana eka.

    Ranil PM unata passe pahadiliwa penna thibunane Gota elewwoth Ranil thama President kiyala.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    matath thiyena prashne JVP eke ewunta me result eka predict karanna bari une mokada kiyana eka.

    Ranil PM unata passe pahadiliwa penna thibunane Gota elewwoth Ranil thama President kiyala.
    ranilat yay kiyala hituwe okkoma :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: alagalayee hitye tanikarama oya wage harak. unta rata giyot rata nattatama nati wenwa sure
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ranilat yay kiyala hituwe okkoma :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: alagalayee hitye tanikarama oya wage harak. unta rata giyot rata nattatama nati wenwa sure
    ඒකෙන් මේකෙන් ජවිපෙ පීක් එකත් බැස්සා. අතේ තිබ්බ එක කටට දාගන්න බැරි උනා.

    අරගලේ ෆේල් වෙන්න නම් ලොකුම හේතුව පෙරට්ටෝ. උන් ජනාධිපති මන්දිරේ අල්ලන් දුන්න ටෝල්ක් ටිකත් එක්ක සපෝර්ට් කරපු ගොඩක් මිනිස්සු හැලුනා. අපරාදෙ.

    නිර්පාක්ශික එක සර්වපාක්ශික වෙන්න ගිහින් තමයි ඔක්කොම.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒකෙන් මේකෙන් ජවිපෙ පීක් එකත් බැස්සා. අතේ තිබ්බ එක කටට දාගන්න බැරි උනා.

    අරගලේ ෆේල් වෙන්න නම් ලොකුම හේතුව පෙරට්ටෝ. උන් ජනාධිපති මන්දිරේ අල්ලන් දුන්න ටෝල්ක් ටිකත් එක්ක සපෝර්ට් කරපු ගොඩක් මිනිස්සු හැලුනා. අපරාදෙ.

    නිර්පාක්ශික එක සර්වපාක්ශික වෙන්න ගිහින් තමයි ඔක්කොම.
    ow dullas wage gon apathayek genalla hama ekaatama one wune election peak time nisa. dan ranila game eka gahnwa pora next time dinana chanz ekat wadi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    අන්න හරි. බයියන්ට කියලා දීපන් අපේ පක්ෂෙ ඉතිහාසෙ