ඌ ගහපු ගේමක් නෑ බන්.උගෙ පිනක් තිබිලා අපේ කරුමයක් තිබිලා පල දුන්නා එච්චරයි
උන් කොහොමත් තිබ්බ ඡන්ද ටිකෙන් තව ටිකක් කඩා ගත්ත එකයි වුණේ ප්‍රචන්ඩත්වයට අකමැති උන් හැලුනාගෑස් දැන් ඇවිත් තියෙන්නේ කියල නේ කියන්නේ
පෝලිම 31ට පස්සේ ඉවරයි කියන්නේ
තෙල්නම් ඉතින් දැනට නැහැ
ඩිසල් නැවක් ඇවිත් ලු
කොහොමත් මාස 6ක් යනකොට හරි යයි වගේ
හැබැයි ඊට කලින් ජෙප්පෝ අතු ගාගන්න වෙනවා
ඒක නම් වෙන්නේ නෑ රනිල් රාජපක්ෂලාව වත් රාජපක්ෂලා රනිල් වත් හිරේ යවන්නේ නෑඕකා රාජපස්සලාව හිරේ යවලා හොරාකන්න බැරි වෙන්න නීති ගෙනවනම් මමත් චන්දෙ දෙනවා
ඒක තමා බන්. රනිල් කියන්නෙ රාජපස්ස කෙනෙක්ම තමා. වාසගම විතරයි වෙනස්ඒක නම් වෙන්නේ නෑ රනිල් රාජපක්ෂලාව වත් රාජපක්ෂලා රනිල් වත් හිරේ යවන්නේ නෑ
වැරදි, උන් ඔකොකොම එක කාලෙ එකට ඉස්කොලෙ ගීහින් එකට කෙල්ලන්ට ටොක් කරලා, එකට වල බැහැපු සෙට් එකක්,,ඒක තමා බන්. රනිල් කියන්නෙ රාජපස්ස කෙනෙක්ම තමා. වාසගම විතරයි වෙනස්
වැරදි, උන් ඔකොකොම එක කාලෙ එකට ඉස්කොලෙ ගීහින් එකට කෙල්ලන්ට ටොක් කරලා, එකට වල බැහැපු සෙට් එකක්,,
මහින්දෙයා වගෙ ගොබ්බ සෙන කෙනෙට කොන්වන්ට් එකෙන් මිස් ස්‍රී ලන්කා ගිය කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන්ද? යකො දැනටවත් එක වෙන්නෙ නෑ, එක සෙට් කලෙ රනිලා මම නම් කියන්නෙ.. ඌට විතරයි මහින්දෙයා වගෙ ගන් කබරයෙක් අර වගෙ කෙල්ලෙක්ට විකුනන්න පුලුවන්
View attachment 177910

matath thiyena prashne JVP eke ewunta me result eka predict karanna bari une mokada kiyana eka.moo wagee supiri game karayek ekka harennwat baa lapayatai gon sajiyatai
ranilat yay kiyala hituwe okkomamatath thiyena prashne JVP eke ewunta me result eka predict karanna bari une mokada kiyana eka.
Ranil PM unata passe pahadiliwa penna thibunane Gota elewwoth Ranil thama President kiyala.
ඒකෙන් මේකෙන් ජවිපෙ පීක් එකත් බැස්සා. අතේ තිබ්බ එක කටට දාගන්න බැරි උනා.ranilat yay kiyala hituwe okkoma![]()
![]()
alagalayee hitye tanikarama oya wage harak. unta rata giyot rata nattatama nati wenwa sure
ow dullas wage gon apathayek genalla hama ekaatama one wune election peak time nisa. dan ranila game eka gahnwa pora next time dinana chanz ekat wadiඒකෙන් මේකෙන් ජවිපෙ පීක් එකත් බැස්සා. අතේ තිබ්බ එක කටට දාගන්න බැරි උනා.
අරගලේ ෆේල් වෙන්න නම් ලොකුම හේතුව පෙරට්ටෝ. උන් ජනාධිපති මන්දිරේ අල්ලන් දුන්න ටෝල්ක් ටිකත් එක්ක සපෝර්ට් කරපු ගොඩක් මිනිස්සු හැලුනා. අපරාදෙ.
නිර්පාක්ශික එක සර්වපාක්ශික වෙන්න ගිහින් තමයි ඔක්කොම.