තනි-ඇහැට-ඇඩේන්න.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තනි-ඇහැට-ඇඩේන්න.

කොහොමද ඊයේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාව . දුන්න නේ තනි ඇහැට ඇඩේන්න.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් කෙප්ප සිරා ත්‍රෙඩ් එක වේලෙනවා නේද

    ඔන්න මගෙන් බම්ප් එකක්


    riaqgx.jpg
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රනිල්ගේ ස්පීච් අහනකොට නම් කොහොමත් ඇඬෙනවා බන්....! පටන් ගත්තු වෙලේ ඉඳන් "චව්..චව්..." ගාන එකනේ කරන්නේ...!!!!!!!!:rofl::rofl:

    පලි:- ඒත්, රනිල් කියන්නේ අංක එකේ රාජ්‍ය නායකයෙක්!!!:yes: කතාවට දක්ෂයෙක් නොවුනට පාලකයෙක් විදිහට උපරිමයි!!!!!!!:cool:

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ගේ ස්පීච් අහනකොට නම් කොහොමත් ඇඬෙනවා බන්....!
    මටනම් ඇස් දෙකටම ඇඩුම් ආව බන්....
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    රනිල්ට හොද කතිකත්වයක් නැ. රගපාන්න බෑ. නලුවෙක් නෙමෙ මොලයක්.