තනි ඉඳිආප්පේ🍥🍤

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තනිවෙලා කුරුවෙලා ඉන්න කම්මැලි කලු කොට මිට්ටන්ට ඉඳිආප්ප හදාගන්න පොඩි ටිප් එකක් දෙන්න යන්නේ.
    ඉඳිආප්ප වට්ටි වලට තෙල් ගාන්නයි, ,එකින් එක ඉඳිආප්ප දදා කාළේ කන්නයි, හෝදන්නයි නැතිව රයිස්කුකර් එකේ ස්ටීමර් එකට පත ඉඳිආප්පයක් වක්කරගන්න.
    ඉඳිආප්පේ පිඟානෙන් එකයි🤩 ඉඳිආප්ප එකෙන් දෙකෙන් වේලක් පිරිමැහෙනවා.

    විශේෂයෙන් සෝදන්න අස්කරන්න කම්මැලියෝ කරල බලන්න.... ආශ හිතෙයි....
    අද ආයේ හදන්න ඕන. යන්න ඕන ඉඳිආප්ප පිටියි, ඉස්සොයි,මුරුංගා කොලයි, පොලුයි ඇතුලු අඩුම කුඩුම ටික ගන්න.
    🍥
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ප්ලාස්ටික් ඒවයේ ගාන්න ඕන නැත්නම් ඇලෙනවා.
    ප්ලස්ටික් වට්ටි වල ඉඳියාප්ප හදල කාල ඉක්මනට මැරියන්. :lol:
    ආ තව ප්ලාස්ටික් කටින් බෝඩ් එකකුත් ගනින්. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්ලස්ටික් වට්ටි වල ඉඳියාප්ප හදල කාල ඉක්මනට මැරියන්. :lol:
    ආ තව ප්ලාස්ටික් කටින් බෝඩ් එකකුත් ගනින්. :yes:
    ඕව තමයි බං තියෙන්නේ ඉතින්. ඉඳිආප්ප වංගෙඩියෙත් බටේ තියෙන්නේ ප්ලාස්ටික් බට කෑල්ලක්😑
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒ ක්‍රමේ හොඳයි, ඒ වුනාට මම ඉඳිආප්ප කන්නේ පොඩි ඉඳිආප්පයක් අරන් එක මැදට පොල් සම්බල් ටිකක් දානවා වටේ කොන් එකතු කරල බෝලයක් වගේ හදල කටේ ඔබා ගණන්ව, අනිත් එක මැදට පරිප්පු ටිකක් දාගෙන කනවා. එහෙම නැතිව බත් කනවා වගේ අනාගෙන කන්නේ නැහැ. මගේ ක්‍රමේට කාල බලපල්ලා හෙන රසයි ඒ වගේම නීට්. රස වෙන වෙනම දැනෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තනිවෙලා කුරුවෙලා ඉන්න කම්මැලි කලු කොට මිට්ටන්ට ඉඳිආප්ප හදාගන්න පොඩි ටිප් එකක් දෙන්න යන්නේ.
    ඉඳිආප්ප වට්ටි වලට තෙල් ගාන්නයි, ,එකින් එක ඉඳිආප්ප දදා කාළේ කන්නයි, හෝදන්නයි නැතිව රයිස්කුකර් එකේ ස්ටීමර් එකට පත ඉඳිආප්පයක් වක්කරගන්න.
    ඉඳිආප්පේ පිඟානෙන් එකයි🤩 ඉඳිආප්ප එකෙන් දෙකෙන් වේලක් පිරිමැහෙනවා.

    කරල බලන්න.... ආශ හිතෙයි....
    අද ආයේ හදන්න ඕන. යන්න ඕන ඉඳිආප්ප පිටියි, ඉස්සොයි,මුරුංගා කොලයි, පොලුයි ඇතුලු අඩුම කුඩුම ටික ගන්න.
    🍥

    ehema kala wadak tiyeda yako
    pissuda
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෑ උයපු එළවලු, හොදි එහෙම ඉතිරිවෙලා තියෙන වෙලාවට උදේ පාන්දර විනාඩියෙන් දෙකෙන් ඕක හදාගත්තා කියන්නේ වෙනසකට රසට කන්න මාර ලේසියි.
    නැත්තං ඉතින් හතරදෙනෙක්ට ඉඳිආප්ප හදනවා කියන්නේ යුද්දයක් වගේ වැඩක්.
    ඔය සයිස් ස්ටීමර් දෙක තුනක් එක උඩ එක තියාගත්තා කියන්නේ විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවරයි හැබැයි ඉතින් ස්ටීමර් දෙක තුනක් සෝදන්න සෙට්වෙනව😑

    මම වගේ කම්මැලියොන්ට හරියන ක්‍රමයක් කිව්වේ. ඕක ලොකු වැඩිනං හතරට කපල කාපල්ලා. හදපු පලවෙනි දවසේ පිස්සු වගේ පත සයිස් ඉඳිආප්ප දැකලා. අනික ඉඳිආප්ප කොත්තු හදන්නත් ලේසියි මේ ක්‍රමෙන්.
    😁
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    රෑ උයපු එළවලු, හොදි එහෙම ඉතිරිවෙලා තියෙන වෙලාවට උදේ පාන්දර විනාඩියෙන් දෙකෙන් ඕක හදාගත්තා කියන්නේ වෙනසකට රසට කන්න මාර ලේසියි.
    නැත්තං ඉතින් හතරදෙනෙක්ට ඉඳිආප්ප හදනවා කියන්නේ යුද්දයක් වගේ වැඩක්.
    ඔය සයිස් ස්ටීමර් දෙක තුනක් එක උඩ එක තියාගත්තා කියන්නේ විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවරයි හැබැයි ඉතින් ස්ටීමර් දෙක තුනක් සෝදන්න සෙට්වෙනව😑

    මම වගේ කම්මැලියොන්ට හරියන ක්‍රමයක් කිව්වේ. ඕක ලොකු වැඩිනං හතරට කපල කාපල්ලා😁

    උඹ ඉඳි අාප්ප හදන්න ගන්න පිටි වර්ගේ මොකක්ද?MDK ඉඳි අාප්ප පිටි ඵකද?මට නම් ඒකට hart burn ගතිය ඵනවා රෑට ඵහෙම කෑවොත්..මට හිතෙන්නේ උන් මොකක් හරි ඵකක් දානව ඕකට..😑
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඉඳි අාප්ප හදන්න ගන්න පිටි වර්ගේ මොකක්ද?MDK ඉඳි අාප්ප පිටි ඵකද?මට නම් ඒකට hart burn ගතිය ඵනවා රෑට ඵහෙම කෑවොත්..මට හිතෙන්නේ උන් මොකක් හරි ඵකක් දානව ඕකට..😑
    වෙන මොනවා ගන්නද. දේශීය වහ විදේශීයව ආහාරයට ගන්නවා😑
    හැමදාම කන්නේ නැති හින්ද හොඳයි.
     
    • Sad
    Reactions: Bitter Truth

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕව තමයි බං තියෙන්නේ ඉතින්. ඉඳිආප්ප වංගෙඩියෙත් බටේ තියෙන්නේ ප්ලාස්ටික් බට කෑල්ලක්😑

    අපේ අක්කලගෙ ගෙදර ප්ලාස්ටික් ඒව පාවිච්චි කරේ මම දැකලතියෙනව කටින් බෝඩ් එකේ එහෙම හීනියට කැපිල ගිහින් තියෙනවා, පස්සෙ මම ලී කටින් බෝඩ් ටිකක් අරන් දුන්න මොකටද ප්ලස්ටි කෑලි කාල මැරෙන්නෙ. උඹලත් ලී ඒව ගනින් නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: banda065