තනිවෙලා කුරුවෙලා ඉන්න කම්මැලි කලු කොට මිට්ටන්ට ඉඳිආප්ප හදාගන්න පොඩි ටිප් එකක් දෙන්න යන්නේ.
ඉඳිආප්ප වට්ටි වලට තෙල් ගාන්නයි, ,එකින් එක ඉඳිආප්ප දදා කාළේ කන්නයි, හෝදන්නයි නැතිව රයිස්කුකර් එකේ ස්ටීමර් එකට පත ඉඳිආප්පයක් වක්කරගන්න.
ඉඳිආප්පේ පිඟානෙන් එකයි
ඉඳිආප්ප එකෙන් දෙකෙන් වේලක් පිරිමැහෙනවා.
විශේෂයෙන් සෝදන්න අස්කරන්න කම්මැලියෝ කරල බලන්න.... ආශ හිතෙයි....
අද ආයේ හදන්න ඕන. යන්න ඕන ඉඳිආප්ප පිටියි, ඉස්සොයි,මුරුංගා කොලයි, පොලුයි ඇතුලු අඩුම කුඩුම ටික ගන්න.

Last edited: