නන්දෙ ඉන්න කාලෙ Tesco එකේ තිබ්බ offer එකක්, 0.90 ta lemonpuff ලොකු ඒව දෙකයි, එතකොට නම් ලන්කාවෙ ගානට වඩා හෙන අඩුයි මෙහෙ ගාන. මන් හිතන්නෙ අනික් biscuit ගානට දෙන්න ඔනි නිසා මුන් අඩුවට දෙනව.ලංකාවේ ලෙමන්පෆ් කීයක් වෙනවද?
ඉදිආප්පනම් මරු, ලන්කාවෙ ගිය වෙලාවක මට හම්බ උනා size ලොකු තට්ටු සහ ඒකටම set වෙන steamer එකක්. එක පාරක් හැදුවාම 10k ඉදිආප්ප තැම්බෙනව. දෙන්නෙක්ට ඇති.
ලගදි ගියා මිට්ටොන්ගෙ කඩේකට, මිට්ටො උඹ ඉවුව වගේ ඉදිආප්ප සුද්දොන්ට කවනව එකක් 4£, ඉදිආප්පෙට ගිය කලක් කියල හිතුන