තනි ඉඳිආප්පේ🍥🍤

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ලංකාවේ ලෙමන්පෆ් කීයක් වෙනවද?
    නන්දෙ ඉන්න කාලෙ Tesco එකේ තිබ්බ offer එකක්, 0.90 ta lemonpuff ලොකු ඒව දෙකයි, එතකොට නම් ලන්කාවෙ ගානට වඩා හෙන අඩුයි මෙහෙ ගාන. මන් හිතන්නෙ අනික් biscuit ගානට දෙන්න ඔනි නිසා මුන් අඩුවට දෙනව.

    ඉදිආප්පනම් මරු, ලන්කාවෙ ගිය වෙලාවක මට හම්බ උනා size ලොකු තට්ටු සහ ඒකටම set වෙන steamer එකක්. එක පාරක් හැදුවාම 10k ඉදිආප්ප තැම්බෙනව. දෙන්නෙක්ට ඇති.

    ලගදි ගියා මිට්ටොන්ගෙ කඩේකට, මිට්ටො උඹ ඉවුව වගේ ඉදිආප්ප සුද්දොන්ට කවනව එකක් 4£, ඉදිආප්පෙට ගිය කලක් කියල හිතුන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මට මල පැනල හිටියේ කටට රසට ඉඳිආප්ප ටිකක් කන්න නැතිව.
    මෙහේ කෑවොත් ඉඳිආප්ප වලට ලුණු මදි, කිරිහොද්ද දියාරුයි, පොල්කිරි මදි, පොල් මැල්ලුමේ පොල් රස මදි, එක්කෝ වේලිලා වැඩියි, මොකක් හරි අඩුවක් තියෙනවමයි, රසත් අන්තිමයි. අනික ළමයින්ට සෙටුත් නෑ. කාල බැන බැන එන එක තමයි කරන්නේ.

    ඊයේ හැදුව හැදිල්ලක් මෙහෙන් කාපු මතක හැඳිගෑවිලාම යන්න.
    පටන්ගන්නකොට පොඩ්ඩයි දාල දුන්නේ ළමයි අකමැතිවෙයි කියල. අන්තිමට හට්ටි මුට්ටිත් පෙරලන් කිරි හොදි පුරවගෙන කෑවේ.🤣
    අයින්කරන ඉස්සො ඔලු ටිකෙන් හදපු චිලි පේස්ට් එකත් පට්ටෙටම ආවා.
    කාපුවට තාම බඩ පිරිලා කට්ටියම උදේට කන්නේ නැතිව එලියේ.🍥😁

    ඩම්ප්ලින්ස් හදන්න ගන්න ස්ටීමර් එකක් තියෙනවා උණබට වලින් හදපු, ඒකක් ගන්න ඕන.

    ලෙමන්පෆුයි ලංකාවේ සැමනුයි මට මතක විදියට ලංකාවට වඩා අඩුවට තිබුනා.
     
    • Like
    Reactions: Jack London

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,778
    3,189
    113
    37
    @ katubedda
    90de1228-927a-4549-affc-666dd7fb4d02.jpg
    එක මරු අදහස.. කොච්චරක් ගනකමට ඉදියාප්පේ දාගන්න පුලුවන්ද? අපි ඉදියාප්ප හදන්නේ මෙන්න මේකක. උබේ මෙතඩ් එක දැම්මම දෙපාරෙන් වැඩෙ ඉවරයි

    ලංකාවෙන් ගෙනාපු වට්ටි ටිකක් නම් තියෙනවා එවගෙන් හදලා සුද්ද කරන්න ගියාම පනයනවා. පහුවෙනිදට අවුවෙ දාලා වෙලන්නත් ඔනි නැත්තන් වට්ටි පුස් කනවා..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    90de1228-927a-4549-affc-666dd7fb4d02.jpg
    එක මරු අදහස.. කොච්චරක් ගනකමට ඉදියාප්පේ දාගන්න පුලුවන්ද? අපි ඉදියාප්ප හදන්නේ මෙන්න මේකක. උබේ මෙතඩ් එක දැම්මම දෙපාරෙන් වැඩෙ ඉවරයි

    ලංකාවෙන් ගෙනාපු වට්ටි ටිකක් නම් තියෙනවා එවගෙන් හදලා සුද්ද කරන්න ගියාම පනයනවා. පහුවෙනිදට අවුවෙ දාලා වෙලන්නත් ඔනි නැත්තන් වට්ටි පුස් කනවා..
    මේ තියෙන වැඩත් එක්ක, වරු ගනං ඉඳිආප්ප හදන්නයි, වටිටි පෙඟෙන්න තියලා හෝදන්නයි, සුද්දකරන්නයි, වේලන්නයි, අරන් තියන්නයි ගියාම ඉඳිආප්ප ආයේ පාරක් හදන්න එපාවෙනවා.
    මෙහෙම හැදුවහම හැදුවා, කෑවා, පිඟන් ටික හේදුවා වැඩේ ඉවරයි.
    ඉඳිආප්ප වංගෙඩිය විතරයි අමතුවෙන් කියලා සෝදන්න තියෙන්නේ. හොදි ටික හැදෙනකොට ඒවත් හෝදල ඉවරයි.

    කිලෝ එකෙන් ඉඳිආප්ප දහයයි කියන්නේ ටිකක් ගනකම්. ලංකාවේ වගේ එහාපැත්ත මෙහාපැත්ත පේන්නේ නෑ.

    කරල බලපං. මිට්ටෝ මිට්ටියෝ හිනාවෙයි. ඒවුනාට ගානට ඉවරකරයි.🤣🤣🤣
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉඳි ආප්ප කනවා මේ weekend එකේ,
    UPDATE එක -

    කියන්න සන්තෝෂයි නෑයෝ පවුලක් ඇවිල්ලා බොක කරපු නිසා තනි ලොකු ඉඳිආප්ප සිහිනය බොඳ වෙලා නැති නාස්ති උනා 🙄 (මොකද උන්ටික මට උගන්නන්න ආවා, GenZ පොඩි එකියෙක් ඉන්නවා එකී හිතන් ඉන්නේ එකී master chef ලෙවෙල් එකේ ඉන්නේ කියලා)

    කොහොම හරි Mission single string-hopper = FAILED ❌☹️

    IMG-20241006-221931.jpg

    IMG-20241006-221959.jpg

    GenZ සක්කර වට්ටම් බඳින උන්ට අඹ සරණයි, පොල් සම්බල් එකේ සැර මදි(සැරක් ඇත්තෙම නෑ😐), පරිප්පු වලට තෙම්පරාදුව නෑ 😐 මස් හොදි කන්න බෑ ලු fry කරලා ලු මස් කන්නේ 🙄

    Ego එක master chef ලෙවල් එකේ හැබැයි සුදු ඉඳි ආප්පයක් හරියට දාගන්න බෑ 1st batch එක over-cooked 🤮 (තනි සුදු over cooked එකක් photo එකේ තියෙන්නේ ඒවායෙන් එකක් තමා 🙄)

    ආසාවෙන් කෑමක් බීමක් හදාගෙන කරගෙන මගේ පාඩුවේ කන්න නැතුව මොකෙක් හරි කඩාපාත් වෙලා උන්ට උයන්න පුළුවන්ය කියලා ශිල්ප දාල බොක කරන එක තරම් කරුමයක් වෙන නෑ 🙄
     
    • Haha

    අද ඉඳිආප්ප කොත්තු කෑවා.
    කාලෙකට ආයේ හදන්නේ නෑ. ඇතිවෙන්නම කෑව.

    ඊයේ හදන්න හිටියේ. හැන්දෑවේ අඳුනන ඉන්දියන් කට්ටියක් කතාකරා ඉට්ලියි පරාටයි චපාතියි තියෙනව කන්න එන්න කියල. ඒකත් හත්මුල්ල පිරෙන්නම කෑව. අමු අඹ බ්ලෙන්ඩ් කරලා ගම්මිරිස් එහෙම දාල රස ඩින්ක් එකක් තිබුනා පට්ටයි😍
     
    • Wow
    Reactions: MR.YOLO

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඔය විදියටම දොදොල් තාච්චිය ලිපේ තියල ලොකු කැවුමකුයි, කොකිසකුයි, මුංකැරැල්ලයි හැදුව නම් අවුරුද්දට එක එක බදින්න ඕනෙත් නෑ. දොදොල හදල ඉවර උන ගමන් කැවුමයි, කොකිසයි, මුංකැරැල්ලයි හදාගන්න පුළුවන් වේවි. :ROFLMAO:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය විදියටම දොදොල් තාච්චිය ලිපේ තියල ලොකු කැවුමකුයි, කොකිසකුයි, මුංකැරැල්ලයි හැදුව නම් අවුරුද්දට එක එක බදින්න ඕනෙත් නෑ. දොදොල හදල ඉවර උන ගමන් කැවුමයි, කොකිසයි, මුංකැරැල්ලයි හදාගන්න පුළුවන් වේවි. :ROFLMAO:
    කේක් කනවා වගේ ඇති ප්‍රමානෙට කපන් කන්න පුලුවන්🤣
     
    • Haha
    Reactions: Thu Nodakin

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අද ඉඳිආප්ප කොත්තු කෑවා.
    කාලෙකට ආයේ හදන්නේ නෑ. ඇතිවෙන්නම කෑව.

    ඊයේ හදන්න හිටියේ. හැන්දෑවේ අඳුනන ඉන්දියන් කට්ටියක් කතාකරා ඉට්ලියි පරාටයි චපාතියි තියෙනව කන්න එන්න කියල. ඒකත් හත්මුල්ල පිරෙන්නම කෑව. අමු අඹ බ්ලෙන්ඩ් කරලා ගම්මිරිස් එහෙම දාල රස ඩින්ක් එකක් තිබුනා පට්ටයි😍
    කොත්තුවක් කාපු කාලයක් මතක නෑ, ආපහු බඩ වාදීව හිතලා කන්න පටන් ගන්න ඕනි 🤔 අන්තිමට මේ දූපතේ ඉඳලා කරපු දෙයක් නැති වෙනවා. අඩුම තරමේ කන්න වත් ඕනි 🤗
     
    • Like
    Reactions: LINDA_ADERSON_22