තනි ඉරේ නීතිය මොකක්ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඉස්සර කරන්න පුලුවන් ලේන් එක අස්සේ විතරයි ලයින් එක කපන්න බෑ. හරියට නිච්චියක් නෑ රෝද දෙකක් එලියට කපන්න පුලුවන් ද කියලා. ඩබල් එකේ කෝමත් බෑ
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඉස්සර කරන්න පුලුවන් ලේන් එක අස්සේ විතරයි ලයින් එක කපන්න බෑ. හරියට නිච්චියක් නෑ රෝද දෙකක් එලියට කපන්න පුලුවන් ද කියලා. ඩබල් එකේ කෝමත් බෑ
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
    YES
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    හැබැයි අනතුරක් වලක්වා ගැනීම සැලකීමේදී මේ නීතියට exceptions තියෙනවාද ? දන්න කෙනෙක් කියන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අනතුරක් වලක්වා ගැනීම හැර කපන්න කහනම් ඩබල් ඉර. මට මතක විදිහට. අනික දකුණට හරවන්න පුළුවන්ද කොහෙද.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
    හරි
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
    ඉස්සර කරනවනම් අඩි තුනක් ඉඩ තියෙන්න ඕනෙ කතාවක් මතකයි.
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්
    ඉස්සර කරන්න පුලුවන්
    mekath harinam balu ban. overtake karanakota vehicle deke standard gap ekak tiyenna onlu. habai ehema baluwama lankawe parawal wala overtake karanna wennema na
     
    Last edited:

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    double ඉර මනඃකල්පිත තාප්පයක් වගේ කියලා සලකන්න පුලුවන්. එහෙම හිතුවම මොනදේකටවත් double ඉර කපන්න බෑ. නමුත් අනතුරක් වළක්වා ගන්න කපන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and c2r

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    එතකොට අර අඩි 3ක් විතර දුර තියන double ඉර? (ඉරකට ඉරක් අඩි 3ක් විතර පලල ගැප් එකක් තියන ඉර)
    ඒකත් කොහොමවත් කපන්න බැරිද?
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    තනි ඉර නොකපා ඉස්සර කරාම වමෙන් නොපැදවීම කියල දඩ ගහනව... ඒහෙම කරන එක හරිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: PHBhagya

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    1673596988208.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    කපන්න බෑ. ඉස්සර කරන්න බෑ. දකුණෙ පාරකට හරවනන් පළුවන්. Edit: U turn බෑ.
     
    Last edited:

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
    Hariyata hari..habai issara karanna ba ehema..anathurak walakwa ganna nam kapanna puluwan
    U turn gahanna ba

    කපන්න බෑ. ඉස්සර කරන්න බෑ. දකුණෙ පාරකට හරවනන් පළුවන්. U turn පුළුවන්.
    U turn beha

    Thani ira ho double ir tiye nam depaththe wahana nawattannath baha
    ------ Post added on Jan 13, 2023 at 1:38 PM