තනි තට්ටුවෙ නිවසක් තට්ටු දෙකක් කරන්න

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    තනි තට්ටුවෙ නිවසක් තට්ටු දෙකක් කරන්න

    මචන් තනි තට්ටුවෙ ගෙයක් තියෙනව.මට ඔනෙ එක තට්ටු 2ක් කරන්න.But පදින්චි වෙල ඉන්න ගමන් තමා කරන්න හිතන් ඉන්නෙ. මට මේ ගන උපදෙස් ටිකක් ගන්න ඔනෙ.Subject එක ගෙන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි sup එකක් දෙනවද කොහොමද කරන්නෙ කියල.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    machan tattu 2 t gahanwa nam tikak wad tiyenawa..issella plan eka hadapan..et pase dan thiyena ge mulu wage kadala base walawal dala kanu daana one..gedara inna gaman nam karana tikak amarui bro..dust eka ehema godak enawane..podi babala innawa nam karanna be saho
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනි තට්ටුවෙ ගේ තට්ටු දෙකක් කරන්න ගිහිං යටවෙලා මැරියල්ල පුළුවන්නම් :sorry: :sorry:
    තට්ටු දෙකක බර දරාගන්න පාදම වෙනස් කරන්න ඕනෙ බං එක තට්ටුවෙ බිත්ති ටිකයි වහලෙයි දරාගන්න දාපු ෆෞන්ඩේසමට තට්ටු දෙකක් දරාගන්න බෑ :no: :no:
    හදන්න පුළුවන් වෙයි හැබැයි අඩමානෙට කොයි වෙලේ කඩං වැටෙයිද කියන්න බෑ :no: :no:
    අනික ඉස්සරහට එන්න තියෙන්නෙ භූමිකම්පා සෑහෙන්න වෙන කාලයක් :sorry: :sorry:
    ඒවටත් එක්ක ලෑස්ති වෙන්න කඩලම ගහපං නිකං යටවෙලා මැරෙන්නැතුව :sorry: :sorry:
     
    ඔහොම කියනවද බන් හෙන ගහනවා වගේ...:eek::eek::eek:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කරන්න එපා මචං. තියෙන බිත්ති මැදින් කඩලා කුළුනු දාලා දෙන්නම් කියයි ඊට පස්සේ යන්තම් කඩලා ලැලි ගහලා බොරැවට කොන්ක්‍රීට් දානවා කිසිම වැඩක් නැහැ. හදනවානම් අළුතෙන්ම හදන්න බෙස් වලවල් කපලා කණු බීම් දාන එක හරියටම කරගන්න. ඊට පස්සෙ ස්ලැබ් එක දාගන්න යටතට්ටුව හදාගන්න පස්සේ උඩට යන්න.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    eka deka karanna yanna epa.karannama ona nam hoda civil engineer kenek hambaweyan.ekkenekwa contact karala onanam pm ekak dapan.salli ganiwi habai.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    කරන්න එපා මචං. තියෙන බිත්ති මැදින් කඩලා කුළුනු දාලා දෙන්නම් කියයි ඊට පස්සේ යන්තම් කඩලා ලැලි ගහලා බොරැවට කොන්ක්‍රීට් දානවා කිසිම වැඩක් නැහැ. හදනවානම් අළුතෙන්ම හදන්න බෙස් වලවල් කපලා කණු බීම් දාන එක හරියටම කරගන්න. ඊට පස්සෙ ස්ලැබ් එක දාගන්න යටතට්ටුව හදාගන්න පස්සේ උඩට යන්න.

    :yes::yes::yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    හොද අකිටෙක් කෙනෙක් හම්බ වෙයන් ..අපේ හරියේ පොරක් ඕකම කලා...සුපිරියටම තියෙනවා..කලින් පොඩි ගෙයක් තිබුනේ ..තනි තට්ටුවේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම කියනවද බන් හෙන ගහනවා වගේ...:eek::eek::eek:

    මං සැර අඩු කල්ල නෑ එහෙම ගැහුවාම මැරෙනව නෙමේ මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන් කියල කිව්ව කියල ඕක කඩං වැටුනාම නොමැරී තියෙන්නෑ බං :no: :no:
    මං මොන වචනෙ පාවිච්චි කලත් ඔහොම හැදුවාම පොඩි භූමිකම්පාවක් ආව ගමං කඩං වැටිල මැරෙනව :( :(
    ඉතිං වෙන දේ කිව්ව :sorry: :sorry:
    අපි හිතන දේ වෙන තැනක් නෙමේ ලෝකෙ කියන්නෙ :no: :no:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තනි තට්ටුවෙ ගේ තට්ටු දෙකක් කරන්න ගිහිං යටවෙලා මැරියල්ල පුළුවන්නම් :sorry: :sorry:
    තට්ටු දෙකක බර දරාගන්න පාදම වෙනස් කරන්න ඕනෙ බං එක තට්ටුවෙ බිත්ති ටිකයි වහලෙයි දරාගන්න දාපු ෆෞන්ඩේසමට තට්ටු දෙකක් දරාගන්න බෑ :no: :no:
    හදන්න පුළුවන් වෙයි හැබැයි අඩමානෙට කොයි වෙලේ කඩං වැටෙයිද කියන්න බෑ :no: :no:
    අනික ඉස්සරහට එන්න තියෙන්නෙ භූමිකම්පා සෑහෙන්න වෙන කාලයක් :sorry: :sorry:
    ඒවටත් එක්ක ලෑස්ති වෙන්න කඩලම ගහපං නිකං යටවෙලා මැරෙන්නැතුව :sorry: :sorry:

    පව් යකෝ ඔහොම කියනවා වද මිනිස්සුන්ට !!!!!

    මචන් දන්නා කෙනෙක්ට කියල plan එක එහෙම පෙන්නලා පොඩ්ඩක් check කරලා බලපන් basement එක තට්ටු 2ක් ගහන්න පුළුවන් තත්වෙකද තින්නේ කියල.
    තනි තට්ටුවට නම් දල තින්නේ වැඩේ බයනකෛ.
    තනිතට්ටුවට බසේමෙන්ට් දල තියෙද්දිත් උඹට කරන්නම ඕන නම් කරන්න පුළුවන්,
    හබි වැඩ දෙකි ඉතින්.
    ඔය සම්බන්දව ඉන්න ඉන්ගිනේරුවෙක් එක්කන් ඇවිත් බලල උ කියන than වලින් අවශ්‍ය විදියට
    බිත්ති කඩල අලුතින් කණු දාල, ඒ කණු උඩ දෙවැනි තට්ටුව ගහපන්.
    වෙන solution එක නම් නැ.
    අහ අහා තිනවනේ.
    මේක මෝඩ ආතල් එකක්. එත් ජපානේ වගේ කෙරෙනවා.
    උඩ තට්ටුව බර අඩු දේවල් වලින් එකියන්නේ යකඩ බට, ලෑලි වගේ දවල් පාවිච්චි කරලා ඕන නම් ගහපන්.
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    balanne nathiwa kohoma kiyannada, eka paththak patan ganin base walawal kapala colomn tika nagga ganin.owa ithin mehema kiyala puluwanda?

    machan tattu 2 t gahanwa nam tikak wad tiyenawa..issella plan eka hadapan..et pase dan thiyena ge mulu wage kadala base walawal dala kanu daana one..gedara inna gaman nam karana tikak amarui bro..dust eka ehema godak enawane..podi babala innawa nam karanna be saho

    තනි තට්ටුවෙ ගේ තට්ටු දෙකක් කරන්න ගිහිං යටවෙලා මැරියල්ල පුළුවන්නම් :sorry: :sorry:
    තට්ටු දෙකක බර දරාගන්න පාදම වෙනස් කරන්න ඕනෙ බං එක තට්ටුවෙ බිත්ති ටිකයි වහලෙයි දරාගන්න දාපු ෆෞන්ඩේසමට තට්ටු දෙකක් දරාගන්න බෑ :no: :no:
    හදන්න පුළුවන් වෙයි හැබැයි අඩමානෙට කොයි වෙලේ කඩං වැටෙයිද කියන්න බෑ :no: :no:
    අනික ඉස්සරහට එන්න තියෙන්නෙ භූමිකම්පා සෑහෙන්න වෙන කාලයක් :sorry: :sorry:
    ඒවටත් එක්ක ලෑස්ති වෙන්න කඩලම ගහපං නිකං යටවෙලා මැරෙන්නැතුව :sorry: :sorry:

    කරන්න එපා මචං. තියෙන බිත්ති මැදින් කඩලා කුළුනු දාලා දෙන්නම් කියයි ඊට පස්සේ යන්තම් කඩලා ලැලි ගහලා බොරැවට කොන්ක්‍රීට් දානවා කිසිම වැඩක් නැහැ. හදනවානම් අළුතෙන්ම හදන්න බෙස් වලවල් කපලා කණු බීම් දාන එක හරියටම කරගන්න. ඊට පස්සෙ ස්ලැබ් එක දාගන්න යටතට්ටුව හදාගන්න පස්සේ උඩට යන්න.

    eka deka karanna yanna epa.karannama ona nam hoda civil engineer kenek hambaweyan.ekkenekwa contact karala onanam pm ekak dapan.salli ganiwi habai.

    [/B]
    හොද අකිටෙක් කෙනෙක් හම්බ වෙයන් ..අපේ හරියේ පොරක් ඕකම කලා...සුපිරියටම තියෙනවා..කලින් පොඩි ගෙයක් තිබුනේ ..තනි තට්ටුවේ

    thiyana ekak wenaskarala hadanawata wada laabai wenama ekak hadana eka. architect kenek hambawela idama ida thiyanawanam wenama kotasak ganna.

    පව් යකෝ ඔහොම කියනවා වද මිනිස්සුන්ට !!!!!

    මචන් දන්නා කෙනෙක්ට කියල plan එක එහෙම පෙන්නලා පොඩ්ඩක් check කරලා බලපන් basement එක තට්ටු 2ක් ගහන්න පුළුවන් තත්වෙකද තින්නේ කියල.
    තනි තට්ටුවට නම් දල තින්නේ වැඩේ බයනකෛ.
    තනිතට්ටුවට බසේමෙන්ට් දල තියෙද්දිත් උඹට කරන්නම ඕන නම් කරන්න පුළුවන්,
    හබි වැඩ දෙකි ඉතින්.
    ඔය සම්බන්දව ඉන්න ඉන්ගිනේරුවෙක් එක්කන් ඇවිත් බලල උ කියන than වලින් අවශ්‍ය විදියට
    බිත්ති කඩල අලුතින් කණු දාල, ඒ කණු උඩ දෙවැනි තට්ටුව ගහපන්.
    වෙන solution එක නම් නැ.
    අහ අහා තිනවනේ.
    මේක මෝඩ ආතල් එකක්. එත් ජපානේ වගේ කෙරෙනවා.
    උඩ තට්ටුව බර අඩු දේවල් වලින් එකියන්නේ යකඩ බට, ලෑලි වගේ දවල් පාවිච්චි කරලා ඕන නම් ගහපන්.

    මචන් මන් කරන්න හිතන් ඉන්නෙ මෙහෙම.

    බ්ත්ති වල මුලු කඩල base ගහල උස්සන්න.ඒත් එතකොට ගෙ මෑදින් column වදිනව.එහෙම උනාම හය්ය ඈති කියල කියනව.එත් හෑමතනම කනු තියෙනකොට පට්ට කෑතයි.එත් planner කෙනෙක් කිව කෑත නෑති වෙන්න කනු ටික ගහන්න පුලුවන් කියල.මට හරියටම දෑන ගන්න ඔනෙ මෙ වෑඩෙන් වියදම double වෙයිද කියල මචන් :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,264
    25,006
    113
    tracing Geo-location.. ... ...
    ඔය වැඩේ කරන්න අමාරුයි කොල්ලෝ. දැන් ගෙදර වටෙන් අලුත් එක කණු එහෙම දාල හැදුවත් slab එක දාන්න amarui.. අනික ගේ කඩල අයින් කරන්න ගියාම එපා වෙයි වටේට කණු ගහගෙන.. බිත්ති වල මුළු කඩල අලුතින් කණු දාල කරන වැඩේ කරන්න එපා.. වටේ කණු හොදට දැම්මත් වැඩක් නෑ මුළු basement එකම එකම quality එකෙන් නැනේ.. ගේ හදනකන් කුලියට පලයන්..
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    [/B]

    මචන් මන් කරන්න හිතන් ඉන්නෙ මෙහෙම.

    බ්ත්ති වල මුලු කඩල base ගහල උස්සන්න.ඒත් එතකොට ගෙ මෑදින් column වදිනව.එහෙම උනාම හය්ය ඈති කියල කියනව.එත් හෑමතනම කනු තියෙනකොට පට්ට කෑතයි.එත් planner කෙනෙක් කිව කෑත නෑති වෙන්න කනු ටික ගහන්න පුලුවන් කියල.මට හරියටම දෑන ගන්න ඔනෙ මෙ වෑඩෙන් වියදම double වෙයිද කියල මචන් :(:(

    වියදම ටිකක් වැඩියි මොකද පරණ එකේ තැන කඩන්නත් කුලිය යනවා..ඒවා පරිස්සමට කඩන්නත් එපාය..අනික බං ගෙදර බඩු එහෙ මෙහෙ අදින් ඒක විතර තව කරදරයක් තියෙනවද බං ..වෙනම ගෙයක් හදන ඒක ලේසියි පහසුයි..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක වියදම දෙක වෙන වැඩක් පුතේ
    අළුතින්ම ප්ලෑන් කරල හොදට තට්ටු දෙක ගහනවා ඔයිට වඩා ගොඩක් ලාබයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම හොඳ ප්ලෑන් එකක් කරගන්න ඕනි මචන්.පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පියෙක්/සැලසුම් ශිල්පියෙක් හම්බවෙලා මේ වැඩේ කරගන්න වෙනවා.

    බිත්ති කඩලා කණු දානවා කියන්නේ වියදම් දෙක වෙන වැඩක්.ඒක නිසා කනු දාද්දී බිත්ති කඩන්න නැතුව බිත්ති වලට පිටින් කණු දාන්න පුලුවන්.මෙහෙම කණු දැම්මාම පිට පෙනුම කැත වෙන්න පුලුවන්.ඒක හින්දා තමයි හොඳ පළපුරුදු කෙනෙකුට කියලා ප්ලෑන් එක ඇඳ ගන්න කිව්වේ.

    උඹ ගෙදර පදින්චි වෙලා ඉන්නවනම් වැඩේ කරන්න කරදරයි.මගේ අදහස නම් මාස 6 කට විතර කුලියට ගෙයක් හොයා ගනින්.මොකද ස්ලැබ් එක දාද්දී දැනට තියෙන වහල ගලවන්න ඕනි.වහල ගැලෙව්වම උබලාට ස්ලැබ් එක දානකම් තෙමි තෙමි තමයි ඉන්න වෙන්නේ.බාස්ලා වැඩ කරන වෙලාවකට ගෙදර ගෑනු කෙනෙකුට බාත් රූම් යන්නවත් බෑ. සමහර විට ඉලෙක්ට්‍රිකල් පැත්තත් අලුතින් කරන්න වෙයි.උඹලා ගෙදර පදින්චි වෙලා ඉන්න නිසා සාමාන්‍ය විදියට ස්ලැබ් එකක් දාන්න බෑ.pre cast ස්ලැබ් වගේ ක්‍රමයකට යන්න වෙනවා.කණු දාද්දී සිවිල් ඉන්ජිනේරුවෙක්ට කියලා ස්ට්‍රක්චරල් ඩිසයින් එක කරගන්න.

    වියදම් නම් මචන් සෑහෙන සැරයි.