තනි තටුවෙන් එන වයිරසය ....අපේ දරුවන් බේරාගමු..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Prof. Diyanath Samarasinghe
    කියන්නේ මම ගොඩක් ගරු කරන මගේ ගුරු වරයෙක්... පොලවේ පයගහල ඉන්න ,, ඇත්ත දේ ඇතිසැටියෙන් දැකල බයනතුව කතාකරන කෙනෙක් ... මට rep ඕනි නෑ... බලලා වටිනවා කියලා හිතෙන යමක් තිබුන කියල හිතනවා නම් . ඔයාලට හිතෙන දේවලුත් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේක සම්පූර්ණයෙන්ම ඇහුවේ නෑ නමුත් මේ කියන්නේ මාධ්‍යය මගින් වෙන brainwash කිරිල්ල ගැන නේ?
    මේක ගැන මම කිව්වේ නැද්ද කලින් :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar512093_27.gif