තනි පැත්ත ලැමිනේට්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මගෙ පොත් කවර වගයක් තියෙනවා තනි පැත්ත ලැමිනේට් කරගන්න ඕනේ. ලැමිනේටින් මැෂින් එකක් කීයක් වෙනවද? A4 තනි පැත්ත ලැමිනේට් කරන්න කොස්ට් එක කීයක් වගේ යනවද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    එක පැත්තක් විතරක් ලැමිනේට් කරන්න පුලුවන්ද :baffled: අදමයි එහෙම එකක් ඇහුවෙ
    Can.. You can use one-sided self adhesive laminating paper - no laminating machine required.
    If you are using a laminator still you can by replacing the bottom roll with Kraft paper.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙහෙම කරපං. තනි පැත්ත ලැමිනේට් කරන්න ඕනේ කොළ දෙකක ලැමිනේට් එක වදින්න ඕනේ පැති පිටට තියන විදිමට කොල දෙක එකට තියපං. ඊට පස්සේ සාමාන්‍ය ලැමිනේට් එක හීට් එක ටිකක් වැඩි කරලා ගහලා, වටේ කපපං. එතකොට ගානට තියනවා. ඉස්සර මම කැම්පස් එකේ වැඩ වලට එහෙම කරලා අරං තියනවා. වැඩේ ගොඩ
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,765
    113
    On a Cloud
    paper laminate ekak kara ganna... normal laminate walata wada eka godak thunii.
    press walin, photo-studios walin kara ganna puluwan.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    Can.. You can use one-sided self adhesive laminating paper - no laminating machine required.
    If you are using a laminator still you can by replacing the bottom roll with Kraft paper.
    මේක තමා කතාව... බූක් ෂොප් වල කොලේ රෝල විදිහට තියනවා. රෝලක් සරසවි එකේ 350-400ක් උනේ.
    එක අලෝන එක තමා කරන්න තියෙන්නේ
    ප්‍රෙස් වල කෙරෙන්නේත් පොලිතින් රෝලක්, ගම් එක්ක කොලේ ඇලෙන එක....
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේක තමා කතාව... බූක් ෂොප් වල කොලේ රෝල විදිහට තියනවා. රෝලක් සරසවි එකේ 350-400ක් උනේ.
    එක අලෝන එක තමා කරන්න තියෙන්නේ
    ප්‍රෙස් වල කෙරෙන්නේත් පොලිතින් රෝලක්, ගම් එක්ක කොලේ ඇලෙන එක....
    Me roll ekakin a4 kiyak wage laminate kaa ganna puluwanda?
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    call ekak deepan thanak set katrannam ekak Rs.5 ta wage karaganna puluwan
    077 77 920 75
    071 77 920 75
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    Loku rollnkiwwe 400/- ekada?
    Mokak kiyalada illanne?
    sarasavi eken mama ganne. poth walata pita kawareta alona clear sticker kiyala illa ganne. CR pothata wada poddak usayi, roll ekak thiyenne. hariyata ara brown pitakawara daana kola rola wage. sticker sheet ekak eka.
    sandblast (weeduru walata alona) dakala thiyanawada loku roll ena. eke podi roll ekak wage.