තනි ව්‍යාපාර ලියාපදිංචිය (Software Development )- 2022

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,654
    2,088
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1. ව්‍යාපාරය කරන තැන ඔප්පුව

    2. ඉඩම පවුලේ කෙනෙක්ගෙ නම් කැමැත්ත ප්‍රකාශ කරන ලියුමක්

    3. නගර සබාවෙන් වෙලද බලපත්‍රයක් (රු 1200යි)

    4. NIC එක


    mama hithanne meka district eken district ekata tikak wenas wenawa.
    Ehema cn ekak wage thama.. matath oya uda tika witharai ona wune thawa gs gen id copyak certify karalai affidavit ekakui. partnership walata affidavit oneth nadda kohe.. un enneth na balanna. :lol:
     

    soda.lk

    Member
    Sep 21, 2022
    4
    4
    3
    උන් කොන්ඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකකුයි ඉල්ලනවා තමයි, ඊට වඩා ලේසියෙන් PVT LTD එකක් රෙජිස්ටර් කරන්න පුලුවන්.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,444
    5,990
    113
    Ehema cn ekak wage thama.. matath oya uda tika witharai ona wune thawa gs gen id copyak certify karalai affidavit ekakui. partnership walata affidavit oneth nadda kohe.. un enneth na balanna. :lol:
    ow bn. mamath mehe eken wisthara ahala baluwa. ochcara dewal one kiyalanam kiwwe na.